Koko onna 300000 karagtta. Dan ithin gamu

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,636
    1,691
    113
    Galle
    ඕක තුනයි පනස් හතෙන් නවතිනවා. මාස හයඒවි ඉක්මනට
    ?? වෙන්න බෑ, මගේ 450540.00 තියෙනවා.. 16000ක් ගෙවන්න තියෙනවා... මන් හිතන්නේ පටන් ගත්තා කාලේ වගේ නෙමෙයි ලිමිට් එක වැඩිවෙන්නේ පොඩි පොඩි ගණන් වලින් එකයි..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    ?? වෙන්න බෑ, මගේ 450540.00 තියෙනවා.. 16000ක් ගෙවන්න තියෙනවා... මන් හිතන්නේ පටන් ගත්තා කාලේ වගේ නෙමෙයි ලිමිට් එක වැඩිවෙන්නේ පොඩි පොඩි ගණන් වලින් එකයි..
    මුලින්ම ගත්ත එකෙක් ගාව ලක්ශ 6 කුත් මම දැක්කා. දැන් දෙන්නෙම නෑ ගොඩක් උන් ගාව
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,370
    1,643
    113
    1000035164.jpg
     
    • Like
    Reactions: netnet

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    Koko එකෙන් ගන්න එක පාඩුයිනේ බන්. ඉට වඩා හොඳයි ඉවසල එකපාර ගන්න එක. 🤷🏻‍♂️
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    මුලින්ම ගත්ත එකෙක් ගාව ලක්ශ 6 කුත් මම දැක්කා. දැන් දෙන්නෙම නෑ ගොඩක් උන් ගාව
    me mage second account eka, max 8 months wage. adu gaane salary slip wat upload kare ne meke.

    image-2026-01-17-213645753.png
     
    • Wow
    • Love
    Reactions: Gingy and netnet

    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,679
    113
    Colombo
    මගෙ ඕක දරාස් එකට ඇඩ් වෙන්නෙ ඈ :(

    මගෙ ඕක දරාස් එකට ඇඩ් වෙන්නෙ නෑ :(
    ------ Post added on Jan 17, 2026 at 10:36 PM