උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,335
    113
    33
    Kalutara
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,335
    113
    33
    Kalutara
    ටිපිකල් සිංහලීස් වෙඩ්න්ග් :(
    එස්කියුස් එක - " අනෙ ජීවිතේට එක පාරයි නේ ඕක ගන්නෙ"

    ඕකම තමා උත් කියන්නේ.. එහෙම බැලුවොත් මැරෙන එකත් ජීවිතේට එකපාරයි මැරෙන්නේ කියල ඒකත් ලොකුවටම ගන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,679
    73,069
    113
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    ඉස්සර ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එක කාලේ තමා අපි පොඩිම පොඩි එකක් ගත්තෙ. කතා කලේ ලඟම නෑයන්ට විතරයි 100ක් වගේ හිටියෙ දෙපැත්තෙම. කන්න ඕන ටික සුපිරියටම දුන්නා,බොන එකත් බොන උන්ට විතරක් ශොට් එක ගානෙද කොහෙද දුන්නා. ඉන්වයිට් නොකරපු උන් අනන්මනන් කිව්වා, අපිනම් පඩේකටවත් ගනන් ගත්තේ නෑ. හරියට කරපු එකම දේ තමා වයිෆ්ව අන්දන එකයි වෙඩින් එකට photo ගන්න එකයි. preshoot හුත්තවල් කරන්න ගියේ නෑ.

    වෙඩින් ගන්න ඕන තමන්ගෙ ප්‍රමානෙට. එක එකාගෙ හිත හදන්න ඕවා නයවෙලා කරන්න ඕන නෑ. ඕවට එන උන් උඹලගෙ නය ගෙවන්නෙත් නෑ. කුනු කතා කියන එකා උඹ රටින් ගෙනල්ල කැව්වත් කුනු කතා කියනවා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,247
    2,753
    113
    වෙඩින් ගත්තේ නෑ... ගන්න සල්ලි තිබ්බෙත් නෑ... එහෙමයි කියලා ණය උණේත් නෑ... අතේ තිබ්බ එකෙන් මුදු දෙකක් හදලා ෆැමිලි දෙකේ අය එකතු වෙලා එන්ගේජ් උනා...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.

    ගොඩක් කෙල්ලෝ එහෙම වෙඩින් ගත්තේ නැත්තම් එන්නේ නැහැ බන්
    ජිවිතේටම එක පාරයි නේ කිය කියා කියවාගෙන එනවා
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,247
    2,753
    113
    ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.
    මේක ඇත්ත....කෙල්ලගේ පැත්තෙන් බර බරේ දැම්මොත් ගන්න ම වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,335
    113
    33
    Kalutara
    ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.

    ගෑනිගේ පැත්තේ උන්ට කොහොමත් වෙඩින් එකක් ගන්න සල්ලි තියෙනවා. දෙපැත්තෙන්ම බාගේ බාගේ දාන්න එපැයි දෙකම එකට ගන්නවා නම්. දැන් මුටත් සෙකන්ඩ් වෙන්න බෑනේ සල්ලි නෑ කියල. අනික තමා ජීවිතේට එක පාරයි කරන්නේ කියන තර්කෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,339
    36,223
    113
    මැදමහනුවර
    ඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,253
    1
    50,722
    113
    ප*යාගල
    sorry.com
    මේක ඇත්ත....කෙල්ලගේ පැත්තෙන් බර බරේ දැම්මොත් ගන්න ම වෙනවා
    ලන්කාවෙ බහුතර කෙල්ලොන්ගෙ පැත්තෙන් තමයි මෙ වගෙ ගූ කේස්. මන්ගල කින්කිනි උනත් බලපන්කො... රට ඉන්න උන්වයි ..ව්යාපාර කරන උන්.. ඩොක්ලා.. මයි හොයන්නෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    Lol. Corona hit, so we canceled the wedding. We just did the photoshoot on the day the wedding was supposed to happen, and then went home. We got the album in three months, and we saved all that money.
    And then
    My wife decided to give her wedding saree to a couple who couldn't afford a wedding. So, we actually gave both of our wedding outfits to someone in need.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මේක ඇත්ත....කෙල්ලගේ පැත්තෙන් බර බරේ දැම්මොත් ගන්න ම වෙනවා
    ගෑනිගේ පැත්තේ උන්ට කොහොමත් වෙඩින් එකක් ගන්න සල්ලි තියෙනවා. දෙපැත්තෙන්ම බාගේ බාගේ දාන්න එපැයි දෙකම එකට ගන්නවා නම්. දැන් මුටත් සෙකන්ඩ් වෙන්න බෑනේ සල්ලි නෑ කියල. අනික තමා ජීවිතේට එක පාරයි කරන්නේ කියන තර්කෙ.
    සෙකන්ඩ් වෙන්න නමේ ගෑනි ඕනේ නම් කරන්නම වෙනවා ඉතින්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,746
    1
    15,406
    113
    ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.

    ගොඩක් කෙල්ලෝ එහෙම වෙඩින් ගත්තේ නැත්තම් එන්නේ නැහැ බන්
    ජිවිතේටම එක පාරයි නේ කිය කියා කියවාගෙන එනවා
    මේකත් ඇත්ත,
    ගෑනුන්ගෙ ගෙවල් වලින්

    අනේ අපෙ එකිට එහෙම යන්න දෙන්න බැහ්.
    ලොකු කෙලී,
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    ඉස්සර ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එක කාලේ තමා අපි පොඩිම පොඩි එකක් ගත්තෙ. කතා කලේ ලඟම නෑයන්ට විතරයි 100ක් වගේ හිටියෙ දෙපැත්තෙම. කන්න ඕන ටික සුපිරියටම දුන්නා,බොන එකත් බොන උන්ට විතරක් ශොට් එක ගානෙද කොහෙද දුන්නා. ඉන්වයිට් නොකරපු උන් අනන්මනන් කිව්වා, අපිනම් පඩේකටවත් ගනන් ගත්තේ නෑ. හරියට කරපු එකම දේ තමා වයිෆ්ව අන්දන එකයි වෙඩින් එකට photo ගන්න එකයි. preshoot හුත්තවල් කරන්න ගියේ නෑ.

    වෙඩින් ගන්න ඕන තමන්ගෙ ප්‍රමානෙට. එක එකාගෙ හිත හදන්න ඕවා නයවෙලා කරන්න ඕන නෑ. ඕවට එන උන් උඹලගෙ නය ගෙවන්නෙත් නෑ. කුනු කතා කියන එකා උඹ රටින් ගෙනල්ල කැව්වත් කුනු කතා කියනවා.

    හෝටලේ ලොක්ක වයිප්ගෙ බුල් හින්ද ලාබෙට වැඩේ කරල දුන්න කියල ආරංචි
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,679
    73,069
    113
    හෝටලේ ලොක්ක වයිප්ගෙ බුල් හින්ද ලාබෙට වැඩේ කරල දුන්න කියල ආරංචි
    අම්ම බලලා අතේ පාර ගහන උඹට ඉතින් මොන වෙඩින්ද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ටිපිකල් සිංහලීස් වෙඩ්න්ග් :(
    එස්කියුස් එක - " අනෙ ජීවිතේට එක පාරයි නේ ඕක ගන්නෙ"
    ඔහොම කියනකොට ජිවිතේටම මැරෙන්නෙත් එකපාරයි. ඉපදෙන්නෙත් එකපාරයි. එහෙම නම් මේ ලබ්බට විතරක් ඔය තරම් හැමනෙන්නේ මොකටද කියලා තමයි අහන්න තියෙන්නේ. ඩිවෝස් වෙච්ච එකියක් නම් හුකහන් උත්තියේ කියලා කෙලින්ම කියන්න තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මේකත් ඇත්ත,
    ගෑනුන්ගෙ ගෙවල් වලින්

    අනේ අපෙ එකිට එහෙම යන්න දෙන්න බැහ්.
    ලොකු කෙලී,
    ඊට පස්සේ හොදම හොරෙකුට දෙනවා දුව ලංකවේ ඉන්න වෙඩින් එක උඩින් ම ගන්න.

    එහෙම නැතිනම් හිගන අහිංසකයෙකුට දෙනවා බැංකුවෙන් ලෝන් දාලා හිගා කකා මැරෙනකන් ඉන්න

    ඔය දෙකෙන් මොක කලත් බන් අඩ අඩ ඉන්න වෙන්නේ ජිවිතේම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,335
    113
    33
    Kalutara
    මේකත් ඇත්ත,
    ගෑනුන්ගෙ ගෙවල් වලින්

    අනේ අපෙ එකිට එහෙම යන්න දෙන්න බැහ්.
    ලොකු කෙලී,
    සෙකන්ඩ් වෙන්න නමේ ගෑනි ඕනේ නම් කරන්නම වෙනවා ඉතින්

    ඔව් ඌ කියන්නේ ඉතින් නිකන්ම කෙල්ලෙක්ව එවන්නේ නෑනේ.. ඒක නිසා මෙහෙම වෙඩින් එකක් ගන්න වෙනව කියල.