Wifi extend කරපු අය කො

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    1769171605780.png

    අලුතින් ලයින් එකක් ගත්තා.
    එක පහල තියෙන්නේ උඩ තට්ටුවේ bedroom එකට සිග්නල් නැ එක නිසා wifi extender එකක් දාගන්න බැලුවේ

    wifi access point එකක් දාගන්න ඔනා මොනවාද වැඩේට හොද router ?.

    එකට Network cable එක 17m වගේ ඔනා වෙනවා හ‍ොද network cable එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද speed අඩුවෙන්නේ නැති CAT 6 නේද ඔව්වාට ගන්නේ ?
     
    Its Me Im Back

    Well-known member
  • View attachment 261740
    අලුතින් ලයින් එකක් ගත්තා.
    එක පහල තියෙන්නේ උඩ තට්ටුවේ bedroom එකට සිග්නල් නැ එක නිසා wifi extender එකක් දාගන්න බැලුවේ

    wifi access point එකක් දාගන්න ඔනා මොනවාද වැඩේට හොද router ?.

    එකට Network cable එක 17m වගේ ඔනා වෙනවා හ‍ොද network cable එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද speed අඩුවෙන්නේ නැති CAT 6 නේද ඔව්වාට ගන්නේ ?
    Dialog unge outdoor unit ekata cat5e cable ekak denawa 30m

    Rs.1500
     
    • Like
    • Love
    Reactions: Cenon and SamLeo

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,327
    93
    wifi to wifi extend කරන්න නම් වයර් අදින්න ඕන නෑ..
    230V එකට ගහන wifi extender එකක් ගන්න
    මේක හොදයි
    https://www.sense.lk/product/tp-link-re200-ac750-wi-fi-range-extender-2y

    tp-link බ්‍රෑන්ඩ් එක හොදයි.

    කේබල් ඕනෑම නම් ugreen එකේ තියෙනවා
    ගෙදරට ඉන්ටනෙට් එන්නේ 100mbps ස්පීඩ් එකක් නම් CAT6 ම අවශ්‍ය නෑ.. CAT5 උනත් ඇති
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    wifi to wifi extend කරන්න නම් වයර් අදින්න ඕන නෑ..
    230V එකට ගහන wifi extender එකක් ගන්න
    මේක හොදයි
    https://www.sense.lk/product/tp-link-re200-ac750-wi-fi-range-extender-2y

    tp-link බ්‍රෑන්ඩ් එක හොදයි.

    කේබල් ඕනෑම නම් ugreen එකේ තියෙනවා
    ගෙදරට ඉන්ටනෙට් එන්නේ 100mbps ස්පීඩ් එකක් නම් CAT6 ම අවශ්‍ය නෑ.. CAT5 උනත් ඇති
    Room එකට මචං ගන්න ඔනා extender එක මැදින් ගැහුවාත් බිත්ති 4ක් විතර පහු කරගෙන එන්න වෙනවා එක නිසා cable දාන්න බැලුවේ
     
    • Like
    Reactions: weere_singhe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,552
    98,511
    113
    View attachment 261740
    අලුතින් ලයින් එකක් ගත්තා.
    එක පහල තියෙන්නේ උඩ තට්ටුවේ bedroom එකට සිග්නල් නැ එක නිසා wifi extender එකක් දාගන්න බැලුවේ

    wifi access point එකක් දාගන්න ඔනා මොනවාද වැඩේට හොද router ?.

    එකට Network cable එක 17m වගේ ඔනා වෙනවා හ‍ොද network cable එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද speed අඩුවෙන්නේ නැති CAT 6 නේද ඔව්වාට ගන්නේ ?
    මම dialog එකේ mesh එක ගත්තේ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Room එකට මචං ගන්න ඔනා extender එක මැදින් ගැහුවාත් බිත්ති 4ක් විතර පහු කරගෙන එන්න වෙනවා එක නිසා cable දාන්න බැලුවේ
    උඹ ඔය කියන්නේ main router එක තියන තැන ඉඳලා නේ