අලුතින් ලයින් එකක් ගත්තා.
එක පහල තියෙන්නේ උඩ තට්ටුවේ bedroom එකට සිග්නල් නැ එක නිසා wifi extender එකක් දාගන්න බැලුවේ
wifi access point එකක් දාගන්න ඔනා මොනවාද වැඩේට හොද router ?.
එකට Network cable එක 17m වගේ ඔනා වෙනවා හොද network cable එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද speed අඩුවෙන්නේ නැති CAT 6 නේද ඔව්වාට ගන්නේ ?
