උබ ගේ Phone එකට මාළු SMS එක ආවා ද?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    ඉතිහාසයේ මූ වගේ දේශපාලන වේදිකාවක බොරු කියපු මිනිහෙක් තවත් නෑ. 🤷🏻‍♂️ මේ රටේ මෝඩ මිනිස්සු ජරාම මිනිහෙක් ට රට භාර දුන්නේ. 🙁

    Kamak na api Maaalu Maamata :yes: :love2:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,196
    113
    Kotahena
    ඉතිහාසයේ මූ වගේ දේශපාලන වේදිකාවක බොරු කියපු මිනිහෙක් තවත් නෑ. 🤷🏻‍♂️ මේ රටේ මෝඩ මිනිස්සු ජරාම මිනිහෙක් ට රට භාර දුන්නේ. 🙁
    මොඩ මිනිස්සු තමුන්ගේ මොඩ කම් පිළිගන්නේ නැහැ. පිළිගන්න කැමති නැ

    ඒක නෙමෙයි. දූෂණය ටිකක් අඩු වෙලා නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ඉතිහාසයේ මූ වගේ දේශපාලන වේදිකාවක බොරු කියපු මිනිහෙක් තවත් නෑ. 🤷🏻‍♂️ මේ රටේ මෝඩ මිනිස්සු ජරාම මිනිහෙක් ට රට භාර දුන්නේ. 🙁
    අනේ මන්දා බන් ලංකාවේ එවුන්ගේ IQ එක පූකේ වත් නැත්ද කොහේදෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,946
    1
    60,966
    113
    Mother Earth
    මොඩ මිනිස්සු තමුන්ගේ මොඩ කම් පිළිගන්නේ නැහැ. පිළිගන්න කැමති නැ

    ඒක නෙමෙයි. දූෂණය ටිකක් අඩු වෙලා නේද?
    ස්ත්‍රී දුෂණය නම් අඩු වෙලා. පොන්න ගහනය ඉහළ ගිහිල්ලනේ. 🤷🏻‍♂️
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව්. මමත් මේ මුහුදු යන්න හදන්නෙ. මැසෙජ් ගොඩක් ආව අදත් මාලු ඉන්න තැන කියල. මරු වැඩක් මොනව උනත්. :cool: 🤌 :love2:
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ඔව්. මමත් මේ මුහුදු යන්න හදන්නෙ. මැසෙජ් ගොඩක් ආව අදත් මාලු ඉන්න තැන කියල. මරු වැඩක් මොනව උනත්. :cool: 🤌 :love2:
    ඇගේ මාලු නටනවා මේවා අහනකෝට😂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඔව්
    අල්ලපු ගෙදර කොල්ලගේ පොන් එකට sms එකක් ඇවිත් ළමය අද ඉස්කෝලේ ආවේ නෑ කියල ඒක උගේ ගර්ල් පෙන් දැකල තියෙන්නේ උන් බැඳලත් නෑ තාම හෙන කේස් ලු අරකි තරහ වෙලා යන්න ගිහිං අරුට ළමයෙක් ඉන්නවා කියල
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,038
    12,201
    113
    🌎
    pitarata wala lamayaa iskole awe nathi wunama sms ekak enawa! mokakda awula?
    ලංකාවේ OL tuition ක්ලාස් vala 2016 idanma eka thiyanava bn. Fingerprint or barcode eka scan karma parent ta message Ekak yanava.

    Methana mathu karala thiyana point eka thama e system eka implement karaganna Bari Vela thiyana eka.
     
    • Like
    Reactions: sinhawanshaya