Bizbirth කියලා ෆ්බ් සර්ච් කරපන්. උන් කරලා දෙනවා. LLC හදලා ජෙනුයින් විදියට. මාත් උන්ගෙන් වැඩේ කරන්න ඉන්නෙStripe එකවුන්ට් එකක් හදාගන්න පුලුවන් හොඳම විදිය මොකක්ද, EIN එකක් විතරක් තිබුනම ඇතිද? ඇඩ්රස් වරිෆයි කරන්න එහෙම උනොත් මොකද කරන්නේ..
ps; LLC එකක් ඕපන් කරලා Stripe හදාගන්න සම්පුර්න ප්රොසෙස් එකට කීයක් වගේ යයිද
ගාන කියාද සර්වීස් එක හොදයිද?Bizbirth කියලා ෆ්බ් සර්ච් කරපන්. උන් කරලා දෙනවා. LLC හදලා ජෙනුයින් විදියට. මාත් උන්ගෙන් වැඩේ කරන්න ඉන්නෙ
60/- ක් ද කොහෙද. මං කතා කරා ඒත් වැඩේ කරන්න උනේ නෑ. මෙහෙ ටැක්ස් රෙජිස්ටර් වැඩේ ඉවර කරන් කරන්න ව්ර්න්නෙ මට.ගාන කියාද සර්වීස් එක හොදයිද?