Stripe හෙල්ප්!

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Stripe එකවුන්ට් එකක් හදාගන්න පුලුවන් හොඳම විදිය මොකක්ද, EIN එකක් විතරක් තිබුනම ඇතිද? ඇඩ්‍රස් වරිෆයි කරන්න එහෙම උනොත් මොකද කරන්නේ..

    ps; LLC එකක් ඕපන් කරලා Stripe හදාගන්න සම්පුර්න ප්‍රොසෙස් එකට කීයක් වගේ යයිද
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,855
    1,288
    113
    bump, ehema eka ekata ona vidiyata account hadanda puluwanda ban? oke TAX prashana enne nedda? danne neti nisa ahanne.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    LLC එකක් ඕපන් කරලා Stripe හදාගන්න සම්පුර්න ප්‍රොසෙස් එකට කීයක් වගේ යයිද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,711
    9,788
    113
    හදාගත්තද? මටත් හදාගන්න ඕනේ. Genuine විදියට, hacks නැතුව.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    Stripe එකවුන්ට් එකක් හදාගන්න පුලුවන් හොඳම විදිය මොකක්ද, EIN එකක් විතරක් තිබුනම ඇතිද? ඇඩ්‍රස් වරිෆයි කරන්න එහෙම උනොත් මොකද කරන්නේ..

    ps; LLC එකක් ඕපන් කරලා Stripe හදාගන්න සම්පුර්න ප්‍රොසෙස් එකට කීයක් වගේ යයිද
    Bizbirth කියලා ෆ්බ් සර්ච් කරපන්. උන් කරලා දෙනවා. LLC හදලා ජෙනුයින් විදියට. මාත් උන්ගෙන් වැඩේ කරන්න ඉන්නෙ
     
    • Like
    Reactions: Manash

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Bizbirth කියලා ෆ්බ් සර්ච් කරපන්. උන් කරලා දෙනවා. LLC හදලා ජෙනුයින් විදියට. මාත් උන්ගෙන් වැඩේ කරන්න ඉන්නෙ
    ගාන කියාද සර්වීස් එක හොදයිද?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    ගාන කියාද සර්වීස් එක හොදයිද?
    60/- ක් ද කොහෙද. මං කතා කරා ඒත් වැඩේ කරන්න උනේ නෑ. මෙහෙ ටැක්ස් රෙජිස්ටර් වැඩේ ඉවර කරන් කරන්න ව්‍ර්න්නෙ මට.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,161
    6,639
    113
    LLC එකක් ඔය විදියට හැදුවම Stripe ජෙනුයින් විදියට ගන්න පුලුවන්ද
    මෙහෙ එකවුන්ට් වලට ශල්ලි ගන්න පුලුවන්ද අන්තිමට