Ranil Vs වියලි කලාපීය ගන්කබරයෝ සහ අඩුකුලේ හීනමාන පිස්සෝ

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    😍

    NZAzIHH.jpeg

    aRlEyZB.jpeg

    WxK0xQJ.jpeg

    MHqWdjt.jpeg

    sPph10g.jpeg

    zAwoCK2.jpeg

    1u7vXo9.jpeg

    DL4Wipq.jpeg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    "වලව්වේ හාමු රෑට බොගෙ මායියා එක්ක උර්තල් වෙන්න එනවා, පස්සෙ දොර ඇරලා උඹත් ⁣ගෙයින්පිට මායං වෙලා හිටපන් සට්ටම්බිරාල" කිව්වම "හොදමයි මයෙ අප්පෝ" කියපු එවන්ගෙ මුනුබුරාලා තමයි බිත්තරේ හතරට පලලා ලමයි 4 දෙනාට දෙන ගමන් ඔය විදියට උන්ගෙ අප්පගෙ වංසෙ උජාරුව කියන්නෙ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මෙහෙම බැලුවොත් නාමල් සජිත් වගේ තමයි රණිලාත් ඇවිත් තියෙන්නේ.


    අනුර මහින්ද රණසිංහ ප්‍රේමදාස වගේ තමන්ගේ හැකියාවෙන් නෙමේ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,844
    113
    ලංකාවේ වියලි කලාප තමයි වැඩි. ඒවායේ බහුතර කැමැත්ත අනුරට. පොනිල් අප්පොට දිනනවා තියා හිතන්නවත් බෑ.
     
    • Like
    Reactions: INCORRECT

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:











    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මහවැලි ව්යාපාරය මගින් වියලි කලාපෙ කල්ලන්ගෙ අමුඩ තෙත් කල ලාන්කිකයා

     

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113

    වියලි කලාපීය ගන්කබරයෝ සහ අඩුකුලේ හීනමාන පිස්සෝ :lol:

     
    • Like
    Reactions: HKavinda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,267
    10,101
    113
    අපෙ හාමු දැන් නාකි ඉලගා අත්මෙත් හාමුලගම බල්ලෙක් වෙලා හරි උපදින්න තිබ්බනම්, - මිට මොන්සොන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,328
    113
    35
    Spain
    අපෙ හාමු දැන් නාකි ඉලගා අත්මෙත් හාමුලගම බල්ලෙක් වෙලා හරි උපදින්න තිබ්බනම්, - මිට මොන්සොන්
    ඌ එහෙම කිව්වේ නැහැ එත් උඹ කිව්වා. මට පේන විදියට උඹට තමයි හීනමානෙ තියෙන්නෙ. මොන්සන් ඡන්ද කාලේ දාපු පෝස්ටර් ටිකක් මේක. එත් උඹ තාම එක ඇදගෙන යනවා නෙ?
     
    • Haha
    • Like
    Reactions: HKavinda and monson