බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

dilann

Well-known member
  • Jul 6, 2018
    67,414
    166,805
    113
    එකමත් එක රටක
    ඔව්. ඒ වුනාට හාමුදුරුවො කියන විදිහට සුද්ධෝදන රජතුමාගේ ඒ මොහෙතේ ඇතිවන චයිතසිකය මානසික රෝගී අවස්තාවකට සමානයිනෙ. බැති සිතින් සෙක්ස් කරන්න බෑනෙ කොහොමත්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,832
    1
    6,685
    113
    ඔව්. ඒ වුනාට හාමුදුරුවො කියන විදිහට සුද්ධෝදන රජතුමාගේ ඒ මොහෙතේ ඇතිවන චයිතසිකය මානසික රෝගී අවස්තාවකට සමානයිනෙ. බැති සිතින් සෙක්ස් කරන්න බෑනෙ කොහොමත්.

    Johny Sins සෝවාන් වෙලා ඉන්න පුළුවන් 🙂
    නොහුක ඉන්න ඕනි නෑ නිවන් දකින්න
    හුකන මොහොතේ හුකලා, එක අත්තයි සාරයි සුභයි සුඛයි නිච්චයි කියලා ඇලීම් ගැටීම් - උපාදානයෙන් තොරව ඉන්න ඕනි - නිරායාසයෙන්.
     
    • Like
    Reactions: jennt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටැට්ටරේ පදිනකොට ඕවා කල්පණා කරන්න එපා පින්වත ශනී ලියෝනි වගේ කවුරුහරි මතක්කරන් වැඩේ අහවර කරගන්න.
    සිදුහත් වුනත් කිරි බබා නෙමෙයිනේ. නැට්ටට කිරි එරෙන කාළේ ඉඳලා එපා වෙනකන්ම ඕව කරලනේ බැද්දට රිංගුවේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    ඔව්. ඒ වුනාට හාමුදුරුවො කියන විදිහට සුද්ධෝදන රජතුමාගේ ඒ මොහෙතේ ඇතිවන චයිතසිකය මානසික රෝගී අවස්තාවකට සමානයිනෙ. බැති සිතින් සෙක්ස් කරන්න බෑනෙ කොහොමත්.

    "මානසික", "මානසික රෝග" කියන්නේ සංකල්ප, සම්මුති, සංඛත කතා. අදාල අයට දෙන්න ඕනේ අදහස ප්‍රමුඛ කරන්න ඔය වචන ගන්නවා ඇරෙන්න නිච්ච වටිනාකමක් නැහැ.

    චිත්ත, චයිතසික, රූප, නිබ්බාන පරමාර්ථ ධර්ම. මේවා it is what it is, unconditioned ධම්ම.
     
    • Like
    Reactions: jennt and Yeezus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ගොඩක් දිගට ගිය ත්‍රෙඩ් එකක්.. එකෙක් වත් අනාත්ම ගැන කතා කරන් නැත්හේ ඇයි @dilann
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    Johny Sins සෝවාන් වෙලා ඉන්න පුළුවන් 🙂
    නොහුක ඉන්න ඕනි නෑ නිවන් දකින්න
    හුකන මොහොතේ හුකලා, එක අත්තයි සාරයි සුභයි සුඛයි නිච්චයි කියලා ඇලීම් ගැටීම් - උපාදානයෙන් තොරව ඉන්න ඕනි - නිරායාසයෙන්.

    "මානසික", "මානසික රෝග" කියන්නේ සංකල්ප, සම්මුති, සංඛත කතා. අදාල අයට දෙන්න ඕනේ අදහස ප්‍රමුඛ කරන්න ඔය වචන ගන්නවා ඇරෙන්න නිච්ච වටිනාකමක් නැහැ.

    චිත්ත, චයිතසික, රූප, නිර්වාණ පරමාර්ථ ධර්ම. මේවා it is what it is, unconditioned ධම්ම.

    ඔය ප්‍රශ්න දෙකක් බන්. අරූ(ඩිලාන්) අහන්නෙ ඒ වෙලාවෙ සුද්ධෝදනගෙ හිතෙ ඇතිවෙන දේවලුත් ඔය කිය විදිය නේද කියල. ඉතින් උත්තරය ඔව්. සෝවාන් අයට සෙක්ස් කරන්න බැරිද කියල නෙවෙයිනෙ කියන්නෙ. අනික් එක කතාවල හැටියට බුදුන් ඉපදෙනකොට සුද්ධෝදන උසස් මානසික තත්වයක් අවබෝද කරගෙන හිටිය කියලත් නෑනෙ. ඉතින් පොරත් සාමන්‍ය මනුස්සයෙක්. එයාගෙ හිතෙ ඇතෙවෙන්නෙත් අපි ස්වයන් වින්දනය කරද්දි ඇතිවෙනව වගේ හැගීම් තමයි..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මම ක්යල කෙනෙක් නැත්නම් මේ කතා මොකුත් නෑ නේද? ඇඋඔ එතනට යමු කියල කතා කරන් නැත්තේ?

    උබලා ඔක්කෝම මාර විදියට රට පටලනවනේ?
    ------ Post added on Feb 7, 2026 at 11:31 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,832
    1
    6,685
    113
    එයාගෙ හිතෙ ඇතෙවෙන්නෙත් අපි ස්වයන් වින්දනය කරද්දි ඇතිවෙනව වගේ හැගීම් තමයි..
    ඔව් !

    සිද්ධාර්ථ සුද්ධෝදන යශෝධරා මහා මායා මේ සෙරගේම හිතේ " කාමච්ඡන්දය " ඒ මොහොතේ උත්පාද උනා !

    පෘථග්ජන මිනිස්සුනේ

    සිද්ධාර්ථ බුදු වෙලා
    ගෞතම සම්බුද්ධ වෙනකල්
    ලෝකේ මිනිස්සු සේරම පෘථග්ජනයි !
    අපි වගේ
     
    • Like
    Reactions: dilann and jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    ඔය ප්‍රශ්න දෙකක් බන්. අරූ(ඩිලාන්) අහන්නෙ ඒ වෙලාවෙ සුද්ධෝදනගෙ හිතෙ ඇතිවෙන දේවලුත් ඔය කිය විදිය නේද කියල. ඉතින් උත්තරය ඔව්. සෝවාන් අයට සෙක්ස් කරන්න බැරිද කියල නෙවෙයිනෙ කියන්නෙ. අනික් එක කතාවල හැටියට බුදුන් ඉපදෙනකොට සුද්ධෝදන උසස් මානසික තත්වයක් අවබෝද කරගෙන හිටිය කියලත් නෑනෙ. ඉතින් පොරත් සාමන්‍ය මනුස්සයෙක්. එයාගෙ හිතෙ ඇතෙවෙන්නෙත් අපි ස්වයන් වින්දනය කරද්දි ඇතිවෙනව වගේ හැගීම් තමයි..

    සංයෝජන තියෙනකන් පංච කාමය විදින්න තියෙන ආසාව කොහොමත් තියෙනවා. කරා, නොකර හිටියා කියලා වැඩක් වෙන්නැහැ සංයෝජන ධර්ම කඩන්නැතුව. මුලින්ම කැඩෙන්නේ සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා සෝවාන් වෙද්දි. සෝවාන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය උපදින background එක තමයි පංච නීවරණ යටපත් වුන අවස්ථාව, නැතුව පංච නීවරණ යටපත් කරපු *නිසා* නිවන් දකිනවා නෙමෙයි.

    නිවන හේතු නිසා ඇති ඵලයක් නෙමෙයි. හේතු-ඵල නිරුද්ධ තැනක්. මෙහෙම කතා කරද්දි පටිපදාවක්/ වෘතයක් follow කරලා නිවන් දකිනවා කියලා හිතුනට නිවන් දැකලයි පටිපදාවට වැටෙන්නේ.

    මාර්ගඵල ලාබියෝ කාමයේ හැසිරෙන එකම විපස්සනා කමටහන් විදිහට වැඩ කරන්නේ සසරෙන් එතෙර වෙන්න එතුමන්ලට.
     
    • Like
    Reactions: Yeezus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මචන් උබ ධර්මය ගැන මාර මතු පිටින් කතා කරනවා.. ඒක නේ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ...

    උබට වන්ක චේතනාවක් තියෙනව නම් උබ්මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ
    ------ Post added on Feb 7, 2026 at 11:36 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,832
    1
    6,685
    113
    මම ක්යල කෙනෙක් නැත්නම් මේ කතා මොකුත් නෑ නේද

    "මම" කියන දිට්ඨිය තියන පුද්ගලයා තමයි " පෘථග්ජනයා"
    බණ අහන්න ඕනි වෙන්නේ පෘථග්ජනයාට

    "මම" කියන දිට්ඨිය නැති වෙන්නේ සෝවාන් උනාම
    සෝවාන් උන පුද්ගලයාට "බණ" අත්‍යවශ්‍යම නෑ
    මොකද නිවන "දකිනවා"
    මාර්ගය පැහැදිලි වෙනවා !

    ඉතින් ඔබතුමා කියන විදියට
    මේ කතා සේරම ඕනි වෙනවා
    මම ඉන්නකල්
    මම ව නැතිකරගන්න
    මමෙක් නෑ කියලා තේරුම් යන්න !
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    කොටින්ම උබට බුදුරජානන් වහන්සේ කියපු දර්මය තේරිම් ගන්න අංශු මාත්‍රයකවත් උවමනාවක් නෑ... උම යන්නේ ඒක උබේ කජි ඇටයක් වගේ මොලේට තේරෙන දේ හරි කියල ඔප්පු කරන්න දගලන එක...

    මෝඩයා ඉස්සල්ලා දර්මය ඉගෙන ගනින්..
    ------ Post added on Feb 7, 2026 at 11:40 PM
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    මම ක්යල කෙනෙක් නැත්නම් මේ කතා මොකුත් නෑ නේද? ඇඋඔ එතනට යමු කියල කතා කරන් නැත්තේ?

    උබලා ඔක්කෝම මාර විදියට රට පටලනවනේ?
    ------ Post added on Feb 7, 2026 at 11:31 PM

    "මම කියලා කෙනෙක් නැහැ" කියලා හිතන්නේ කවුද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,805
    113
    එකමත් එක රටක
    මචන් උබ ධර්මය ගැන මාර මතු පිටින් කතා කරනවා.. ඒක නේ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ...

    උබට වන්ක චේතනාවක් තියෙනව නම් උබ්මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ
    ------ Post added on Feb 7, 2026 at 11:36 PM
    මම කතා කරන්නේ ඔය බණ කියලා කියන එක ගැන .
    ඕක ට ආයිත් මතුපිට ද ඇතුලද කියලා එකක් නෑ .
    මිනිස්සුන්ගේ ස්වභාවික චර්යා ගැන මේ විදියට මානසික ව්‍යාදී විදියට දාල ආගමේ කතා කරල මොනවද බලපොරොත්තු වෙන්නේ ?
    ඕවා ඔය විදියට හිතන උන්ට තමයි මානසික ව්‍යාදී තියෙන්නේ

    දැන් ඔය මම දෙවනියට මේ පිටුවේ උඩ දාල තියන video එක බලන්න කෝ . .
    එයා කියන්නේ ඊට තනිකර ප්‍රතිවිරුද්ධ එකක් .
    දෙන්නම කියන්නේ බණ

    උම යන්නේ ඒක උබේ කජි ඇටයක් වගේ මොලේට තේරෙන දේ හරි කියල ඔප්පු කරන්න දගලන එක...
    ආගම් අදහන උන්ට තමන්ගේ ආගම බේරාගෙන උත්තර දිගන්න බැරි උනාම අන්තිමටම කියනන් තියෙන්නේ ප්‍රශ්නේ අහන එකාට මොලේ නෑ කියලා කියන කතාව විතරයි . :lol: 🤌

    ඔහොම කියන උන්ට තමයි එහෙම හිතන්න අබ ඇටයක් වත් නැත්තේ කියලා මම අත්දැකීමෙන් දැකල තියනව .
    ------ Post added on Feb 7, 2026 at 11:45 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මම කතා කරන්නේ ඔය බණ කියලා කියන එක ගැන .
    ඕක ට ආයිත් මතුපිට ද ඇතුලද කියලා එකක් නෑ .
    මිනිස්සුන්ගේ ස්වභාවික චර්යා ගැන මේ විදියට මානසික ව්‍යාදී විදියට දාල ආගමේ කතා කරල මොනවද බලපොරොත්තු වෙන්නේ ?
    ඕවා ඔය විදියට හිතන උන්ට තමයි මානසික ව්‍යාදී තියෙන්නේ

    දැන් ඔය මම දෙවනියට මේ පිටුවේ උඩ දාල තියන video එක බලන්න කෝ . .
    එයා කියන්නේ ඊට තනිකර ප්‍රතිවිරුද්ධ එකක් .
    දෙන්නම කියන්නේ බණ
    මම කතා කරන්නේ බුද්හ දරමය ගැන .. ඔය අවභාවිතා කරන බුද්ද දර්මය ගැන... බන වෙනයි තන වෙනයි.. ඒක මමත් හොඳට දන්නවා,, ඔයා මේ ත්‍රෙඩ් එකක් දාගෙන නටාගෙන අහන්නේ මොකක් ගැනද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    දැන් ඔය මම දෙවනියට මේ පිටුවේ උඩ දාල තියන video එක බලන්න කෝ . .
    එයා කියන්නේ ඊට තනිකර ප්‍රතිවිරුද්ධ එකක් .
    දෙන්නම කියන්නේ බණ

    ඒකට තමයි ත්‍රිපිටකය, අටුවා, ටීකා තියෙන්නේ. කියන හැම දේම වැදලා පිළිගන්න කියලා නැහැ. නුවණැත්තෙක් කොහොමත් එහෙම වෙන්නැහැ. කියවලා තියෙන සූත්‍ර 5 කියපන් උබ? :rolleyes:

    ඕක ට ආයිත් මතුපිට ද ඇතුලද කියලා එකක් නෑ .

    නෑ කියන්නේ උබනේ. ධහම කියන්නේ වචන අර්ථ නෙමෙයි. යෝනිසෝ මනසිකාරයට කමටහන්.

    පාර පෙන්නනලා, මේ පැත්තට මේ විදිහට ගිහින් බලන්න කියන බෝඩ් එකක් වගේ. මේ *දැක්මක්*
    ------ Post added on Feb 7, 2026 at 11:48 PM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,805
    113
    එකමත් එක රටක
    ඒකට තමයි ත්‍රිපිටකය, අටුවා, ටීකා තියෙන්නේ. කියන හැම දේම වැදලා පිළිගන්න කියලා නැහැ. නුවණැත්තෙක් කොහොමත් එහෙම වෙන්නැහැ. කියවලා තියෙන සූත්‍ර 5 කියපන් උබ? :rolleyes:
    ඉතින් දැන් මෙතන ඔය කියන ඒවා පිළිඅරගෙන ඉන්නේ මමද උබ ද ?
    එක එකා කියන කියන බණ හෝදන්න යන්නේ උබ ද මමද ?

    මම කතා කරන්නේ බුද්හ දරමය ගැන .. ඔය අවභාවිතා කරන බුද්ද දර්මය ගැන... බන වෙනයි තන වෙනයි.. ඒක මමත් හොඳට දන්නවා,, ඔයා මේ ත්‍රෙඩ් එකක් දාගෙන නටාගෙන අහන්නේ මොකක් ගැනද?
    පැහැදිලිව මම අහල තියනව ප්‍රශ්නය .

    තේරුණ උන් කිහිප දෙනෙක් උත්තරත් දුන්නා .
    නොතේරෙන උන් වෙන මොකද්ද එකක් කියව කියව හෝදන්න හදනව .
    ------ Post added on Feb 7, 2026 at 11:50 PM

    පාර පෙන්නනලා, මේ පැත්තට මේ විදිහට ගිහින් බලන්න කියන බෝඩ් එකක් වගේ. මේ *දැක්මක්*
    පාර වැරදි කියල කලින්ම තේරෙනව නම් ?
    පාර පෙන්නන කිසි එකෙක් පාරේ කෙලවරට ගිහින් නෑ