දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යි

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යි
    1000000686.png
    මොකද හිතන්නෙ
    Target නැති උනාම බනිනවා
    ගියෙ නැති උනාම බනිනවා

    කුනු හරුප වලින් බනින්නෙ
    ------ Post added on Feb 11, 2026 at 12:09 AM

    Pay sheet එක හංගගෙන මට පඩි නැ වෙන අයට තියෙ
    ------ Post added on Feb 11, 2026 at 12:10 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,847
    1
    6,695
    113
    දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යිView attachment 262442මොකද හිතන්නෙ
    Target නැති උනාම බනිනවා
    ගියෙ නැති උනාම බනිනවා

    කුනු හරුප වලින් බනින්නෙ
    ------ Post added on Feb 11, 2026 at 12:09 AM
    මචං ටිකක් කල් කට්ට කන ජොබ් එකක් හොයාගෙන ටිකක් කල් මහන්සි වෙලා lap එකක් ගනින්

    ඊටපස්සේ ෂේප් ජොබ් එකක් කරගෙන adsense බැහැපන්.
    Content reupload වලින් ගේමක් ගහත හැකි ටිකක් කල් මහන්සි වුනොත්

    උඹ ඉන්නේ Colombo නෙවේ නම් කොහොම හරි වරෙන් කොළඹට !
    මාසෙට 50-60 හොයන එක ගේමක් නෑ ; මුල පොඩ්ඩක් කට්ට කන්න වෙයි. ඊටත් උඩ යන්න යන්න පුළුවන් මහන්සි වෙනවනම්

    කෝස් කරපන් හොටෙල් වගේ
    උඹ ආස දෙයක්

    කඹුරන්න යන්න එපා ආපහු ඕකුන්ට !
    යකෝ මාසෙට ඔහොම දවස් තිහ වැඩ කරනවා නම් අඩුම උඹට 40-60 අතර ගානක් එන්න ඕනේ.

    බුදු සරණයි උඹට
    සුභ අනාගතයක් !
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,929
    113
    2026 ජනවාරි ඉදන් අවම මූලික වැටුම 30,000
    ගිය අවුරුද්දෙ තිබුනෙ 27,000 (Minimum Basic Salary from 01.04.2025)
    21,000 තිබුනෙ 2024 Effective September 2024

    සුවර්ද? උබට 20ක් දෙන්නෙ කියලා? ලෝන් කැපිලද?

    ලේබර් එකෙ පැමිනිල්ලක් දාපන්, නිර්නාමික, ඔව්වා නම් ඊසි කේස්..
    හිඟ පඩි එක්ක සෙට් වෙන්නෙ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යිView attachment 262442මොකද හිතන්නෙ
    Target නැති උනාම බනිනවා
    ගියෙ නැති උනාම බනිනවා

    කුනු හරුප වලින් බනින්නෙ
    ------ Post added on Feb 11, 2026 at 12:09 AM

    Pay sheet එක හංගගෙන මට පඩි නැ වෙන අයට තියෙ
    ------ Post added on Feb 11, 2026 at 12:10 AM
    Ado lankawe kollopau ban.. apit ohomai ban mara kattak. Digatama game eke idapan. Kello gana hithanna epa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට අවම වැටුප ලබා දෙන්නෙ නැ කියල පැමිණිල්ලක් දාන්න (නිර්නාමිකව උනත් කමක් නෑ)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රත්නපුරේ කෙල්ල ගොඩගන්න බෑ වගේ බන්

    මන් 60k දෙන්න හැදුවත් නතරවෙන්න හදන්නෙ jobless boyfriend එක්ක එකම රූම් එකේ
    උඹ ආස තැනක නතර කරලා කිසිම බැඳිමක් නැතිව තනියම බුක්ති විදින්නද කැමති විදියට කැමති වෙලාවක
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    sirawata kiyanne. nikan wayasata gihin kelo ganne nathiwa danma Korea wage painna balapan. nattam winasayak wenne

    586435.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    රත්නපුරේ කෙල්ල ගොඩගන්න බෑ වගේ බන්

    මන් 60k දෙන්න හැදුවත් නතරවෙන්න හදන්නෙ jobless boyfriend එක්ක එකම රූම් එකේ
    උඹ ආස තැනක නතර කරලා කිසිම බැඳිමක් නැතිව තනියම බුක්ති විදින්නද කැමති විදියට කැමති වෙලාවක
    කිසිම බැඳීමක් නැතුව කොහොමද බන් තනියම භුක්ති විඳින්නෙ? අනික මන් jobless boyfriend කිව්වෙ නිකන්ද?

    මන් අහන්නෙ කොහොමද එහෙම නොබැඳ දෙන්නා එකතැන නතරවෙන්න උන් ගෙදරින් permission ගන්නෙ?

    cc: @Parackrama740

    https://elakiri.com/threads/රත්නපුරේ-කෙල්ල-ආසයිලු-මන්-කෙල්ලගෙ-බොස්-වගේ-ඉන්නවට-උදව්.2237817/
     

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    2026 ජනවාරි ඉදන් අවම මූලික වැටුම 30,000
    ගිය අවුරුද්දෙ තිබුනෙ 27,000 (Minimum Basic Salary from 01.04.2025)
    21,000 තිබුනෙ 2024 Effective September 2024

    සුවර්ද? උබට 20ක් දෙන්නෙ කියලා? ලෝන් කැපිලද?

    ලේබර් එකෙ පැමිනිල්ලක් දාපන්, නිර්නාමික, ඔව්වා නම් ඊසි කේස්..
    හිඟ පඩි එක්ක සෙට් වෙන්නෙ.
    ලොක් කැපෙන්න ලොක් නැ බන් ඔය දෙවෙනි මාසෙ පඩිය ජනවාරි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    සමහර උන් වේදනාවට ආසයි
    උන් පුකේ අරිද්දී තව පුක දෙනවා
    කම්පැනි හදන්න යනවා

    උඔට ඒ මානසික රෝග නැත්නම් රට පැනපං
    කොරියා ඊශ්‍රායල මොනවාහරි

    අතහැරපු තැන් දිහා ආපහු හැරිලා බලන්න වත් එපා
    තත්පරයක් වත් හිතන්න මනස නාස්ති කරන්නත් එපා
    අතහැරීම පුරුදු කරපං
    පෙරේත ලෝකෙ අල්ලගෙන දිව්‍ය ලෝකෙ යන්න බෑ