අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    image-a14a6fd961.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    වෙලාවට පාර්ලිමේන්තුව වටලන්න එන්න කියපුව කරගන්න බැරි උනේ නැත්තන් ගෙන්නපු උන් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනකොට ආපු උන් හිර බත් කනව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඔහොම තමා ඔය පරයින්ට කරන්න තියෙන්නේ .. අහක යන මිනිස්සු දෙන්නෙක් නිකරුනේ මැරුවා ..

    Good. Rate neethiya hariyatama kriyathmaka wenawa me anduwen balapaamak nathuwa.
    ado neethiya akuratama kriyathmaka wenawa dakiddith hithata sathutui ban...

    anik ewatath me wagema lassanata neethiya kriyathmaka una nam hari...

    රංවල නාටක අමතකද?
    බොරළු පස් කැපීමේ සිද්දිය අමතකද ?
    ගල් අගුරු ?
    කතානායක කාමරේ කොල්ලෝ ගැහීම ? 🤌🤣
    ------ Post added on Feb 11, 2026 at 1:59 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි

    රට බංකොළොත් කරපු කාලකණ්ණි මූසල වේස බල්ලන්ට ඕව පුරුදු නැති දේවල් නෙවෙයිනෙ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඔහොම තමා ඔය පරයින්ට කරන්න තියෙන්නේ .. අහක යන මිනිස්සු දෙන්නෙක් නිකරුනේ මැරුවා ..

    රංවල නාටක අමතකද?
    බොරළු පස් කැපීමේ සිද්දිය අමතකද ?
    ගල් අගුරු ?
    කතානායක කාමරේ කොල්ලෝ ගැහීම ? 🤌🤣
    ------ Post added on Feb 11, 2026 at 1:59 PM

    hari ithin, hitapan nadu ahannea aanduwa nemei usawiyane, eka hariyata una nam athi..
    e kaale nam ithin janadipathita, amathita one widihatane nadu samahara winisuruwaru katayuthu karala thibune.
    podi minihata wageama loku minihatath neethiya saadaranawa ishta wenawa nam e athi ban..
     
    • Haha
    Reactions: KDH

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඕකෙ පලවෙනි විත්තිකාරය ජේවිපී සංවිධායකයෙක්....
    හොද වෙලාවට. බැරි වෙලාවත් පොහොට්ටු, ටැලිෆෝන්, අලි ආණ්ඩුවක් තිබිල පලවෙනි විත්තිකාරය උන්ගේ සංවිධයකයෙක් උනා නම් උ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ :lol:
     
    • Like
    Reactions: Nalindax

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ජෙප්පො විතරයි නෙහ් පාරට බැස්සෙ... :rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    hari ithin, hitapan nadu ahannea aanduwa nemei usawiyane, eka hariyata una nam athi..
    e kaale nam ithin janadipathita, amathita one widihatane nadu samahara winisuruwaru katayuthu karala thibune.
    podi minihata wageama loku minihatath neethiya saadaranawa ishta wenawa nam e athi ban..
    අර රංවල බීලා හප්පපු සිද්දියට නීතිය ක්‍රියාත්මක උනේ නෑනේ . ලපයා මයික් පැලුවට නිතිය හැමෝටම එක වගේ නෑ ..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    අර රංවල බීලා හප්පපු සිද්දියට නීතිය ක්‍රියාත්මක උනේ නෑනේ . ලපයා මයික් පැලුවට නිතිය හැමෝටම එක වගේ නෑ ..

    lapayage katha adaala nane ban...

    rate neethiya hariyata kriyathmaka wenawa nam echcharai, lapayada lapayage punchi ammada kiyana eka adaalama na..
     
    • Haha
    Reactions: senewimala1988