12ක් එල්ලුම්ගස්. උසිගන්වපු FB වේසිගෙ පුතාල දැන් අත් පිහදගනී
Good. Rate neethiya hariyatama kriyathmaka wenawa me anduwen balapaamak nathuwa.
ado neethiya akuratama kriyathmaka wenawa dakiddith hithata sathutui ban...
anik ewatath me wagema lassanata neethiya kriyathmaka una nam hari...
උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි
ඔහොම තමා ඔය පරයින්ට කරන්න තියෙන්නේ .. අහක යන මිනිස්සු දෙන්නෙක් නිකරුනේ මැරුවා ..
රංවල නාටක අමතකද?
බොරළු පස් කැපීමේ සිද්දිය අමතකද ?
ගල් අගුරු ?
කතානායක කාමරේ කොල්ලෝ ගැහීම ?
------ Post added on Feb 11, 2026 at 1:59 PM
හොද වෙලාවට. බැරි වෙලාවත් පොහොට්ටු, ටැලිෆෝන්, අලි ආණ්ඩුවක් තිබිල පලවෙනි විත්තිකාරය උන්ගේ සංවිධයකයෙක් උනා නම් උ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේඕකෙ පලවෙනි විත්තිකාරය ජේවිපී සංවිධායකයෙක්....

අර රංවල බීලා හප්පපු සිද්දියට නීතිය ක්‍රියාත්මක උනේ නෑනේ . ලපයා මයික් පැලුවට නිතිය හැමෝටම එක වගේ නෑ ..hari ithin, hitapan nadu ahannea aanduwa nemei usawiyane, eka hariyata una nam athi..
e kaale nam ithin janadipathita, amathita one widihatane nadu samahara winisuruwaru katayuthu karala thibune.
podi minihata wageama loku minihatath neethiya saadaranawa ishta wenawa nam e athi ban..
අර රංවල බීලා හප්පපු සිද්දියට නීතිය ක්‍රියාත්මක උනේ නෑනේ . ලපයා මයික් පැලුවට නිතිය හැමෝටම එක වගේ නෑ ..