උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි
සේෆ්ටි ට්‍රේනිං කියන්නෙ පිස්තෝලයක් තිබ්බ පලියට ඒක පාවිච්චි කරන එක නෙමෙයිනෙ!
සභාපති විනිශ්චයකරු සියලුම දෙනාව නිදොස්කොට නිදහස් කරල, අනිත් විනිශ්චයකාරවරු දෙන්න දොලොස් දෙනෙකුට මරණ දණ්ඩනය දීල, තව හතරදෙනෙකුට අත්හිටවූ සිර දඩුවම් දීල. ඉන්ටරස්ටින් නඩුවක්. අමරකීර්ති නඩුවෙ ජජ්මන්ට්ස් කියවල බලන්න ඕන. අමරකීර්තිවයි, ඒ බොඩිගාඩ්වයි මරන්න ඉස්සෙල්ල අමරකීර්තිගෙ බොඩිගාඩ් පොලිස් කෙනා වෙඩිතියල එක්කෙනෙක් මැරුණ, දෙන්නෙකුට මරණීය තුවාල උනා. ඊට පස්සෙනෙ පන්නගෙන ගිහින් ඒ දෙන්නව මැරුවෙ. බේරගන්න තිබ්බ මරණ වෙන්න තිබ්බ පොලිස් නිලධාරියාගෙ ක්‍රියාකලාපය නොවෙන්න.
සාමකාමී ගෝල්ෆේස් අරගලයට ගහල තියෙන වෙලාවක, ඒ මහින්දගෙ මිටීමේ ඉඳල ගිය "අහිංසක" මන්ත්‍රී කෙනෙක් නෙ මේ කුපිත වූ ජනතාවක් මැදට සෙට් උනේ. මොබ් එකකට මැදිහත් වුනාම, පිස්තෝලයක් තිබ්බ පලියට වෙඩි තියෙනවද, යටත් වෙලා වෙන උපක්‍රමයක් භාවිතා කරනවද? එහෙම උනානම්, ඕනම නම් දෙකක් ගහල රෙදි ගලවයි වගේ දේවල්නෙ වෙන්නෙ.
සේෆ්ටි ට්‍රේනිං කියන්නෙ පිස්තෝලයක් තිබ්බ පලියට ඒක පාවිච්චි කරන එක නෙමෙයිනෙ, වාහනේ රේඩියෝ දාගෙන හිටිය නම්, වරකපොලට යනකොට දැන ගන්න තිබ්බ රටපුරා වෙන දේ. අනික ඔය MSD අයට වෝකි ටෝකි එහෙමත් තියෙනවද නේද? පොලිස් ස්ථානයකට හෝ මන්ත්‍රීව ගෙනියන්නත් තිබ්බ පොලිස් නිලධාරියාට ඔය තැනට යන්න ඉස්සෙල්ලම. අරලියගහ මන්දිරයෙ කතා පවත්වල පිටින් ගෙනාපු ජනයා කුපිත කරල, පොලු බෙදපු අය අදටත් යහතින් ඉන්නෙ.
අරගලයට ගහල ඒව ලයිව් ගිය වෙලාවක, එතනට ආපු අයවත් කුපිතවූ ජනතාව බේරෙට දාපු එකනෙ කලේ. නැතුව මැරුවෙ නැහැනෙ කාවවත්. ගොඩක් අය අර මුලින් වෙඩි තියපු ඒව අමතක කරල "අහිංසකම" මන්ත්‍රීව ගහල මැරුව කියල තමයි තාමත් කියන්නෙ. ඒව ඒ සන්දර්භයේ තියල බලන්න ඕන නේද!
දැන් මේ රනිල්ගෙ පක්‍ෂයෙ අය එහෙම කතා කරන්නෙ උන් ඔය මරණෙත් වෙලා දවස් කීපයක් යනකන් -රනිල්ට බලය දෙන වෙලාව දක්වා - අරගලයෙ නොහිටිය සත්ගුණවත් සාන්තුවරු වගේ. මම නම් ඒ කාලෙ ෆෝන් එකේ සිංහල දාගෙන හිටියෙ නැහැ ඒ කාලෙ. අපි කාර් එකේ එන ගමන් විනාඩියෙන් විනාඩියට ටයිප් කලේ "Please stop the violence" කියල. අපි දුර ගමන්ක් ගිහින් එනව එංගලන්තෙ. බලන්න මගේ එදා පෝස්ට්ස්.
මාධ්‍ය අයට තියෙන්නෙ දඬුවම් නියම උන අය මොන මොන දේශපාලන පක්‍ෂවල අයද කියල හොයල ලියන්න.