මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?
     
    • Like
    Reactions: Nadun26

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    714
    1,192
    93
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?
    Enjoy life and find some hobbies whatever gone is gone dont compare with other people
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?

    ටික කාලෙකට දෙමව්පියන්ගෙන් ඈත් වෙයන්. මාසයක් ඉදපන් එලියෙ. තනියම ජීවත් වෙයන්. ආපහු පලයන් ගෙදර. උබට තේරෙයි මොකක්ද කරන්න ඕනෙ කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    9PYsaM.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?
    අපි නම් දමලා ගහලා ගියා අපෙ පාත් එකෙ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    මන් පොඩි කාලේ ඉදන් ආසයි bike පදින්න එත් ගන්න දුන්නේ bike එකක් , බැන්දට පස්සේ යන්න එන්න වාහනයක් නැති නිසා මුලින්ම ගත්තේ bike එකක් . බැන්දම අම්ම ඕනවට වඩා මගේ life එක සැහෙන control කරන එක අඩු උනා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    අවුරුදු ගානකට කලින් උඹට ඕක කිව්වම මම එක්ක තරහා උනා 😄

    මම ඕවා හොඳට දැකලා කිව්වේ.
    අම්මා ගාව හැදෙන පිරිමි ළමයි අමු පොන්නයො වුණා.
    බැඳපු උන්ගෙත් විවාහ කුඩේ කුඩු උනා.

    උඔ දැන් ගෙදරින් එළියට බැස්සත් සයිකො තෙරපි ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,991
    113
    Sri Lanka
    අවුරුදු 28 දි ගෙදරින් ගියා කසාදෙකුත් කරගෙන. ගෙදරින් යද්දි තිබුනෙ බයික් එකයි, ලැප් එකයි, 4G Router එකකුයි, Phone එකයි. ඇඳුම් කඩමලු ටිකකුයි, වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 යි විතරයි. රුපියල් 5000 ට රෙන්ට් එකට හිටිය කුකුල් කූඩුවක් වගේ පොඩි තැනක අලුත බැඳපු කෙල්ලත් එක්ක. අලුතින් ජීවිතේ පටන් ගත්ත. දැන් මටත් 37 යි. වර්ථමාන තත්වය ගැන කියන්න අදහසක් නෑ. Anyway, දැන් ඕන දෙයක් කරන්න පුළුවන් තනියම.. :baffled:

    ගෙදරින් ගියේ තරහ වෙලා නෙමෙයි. කෙල්ලට හම්බුන Job offer එක හින්ද යන්න උනා. හැබැයි ඒක හොඳට හිටිය. දැන් වත් වෙනම ජීවත් වෙන්න බලන්න. :P
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    මන් පොඩි කාලේ ඉදන් ආසයි bike පදින්න එත් ගන්න දුන්නේ bike එකක් , බැන්දට පස්සේ යන්න එන්න වාහනයක් නැති නිසා මුලින්ම ගත්තේ bike එකක් . බැන්දම අම්ම ඕනවට වඩා මගේ life එක සැහෙන control කරන එක අඩු උනා.
    bike eka kathawata adala widiha pahadili na hena ghnawa :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා

    ළමා කාලය , තරුණ කාලය දෙකම

    මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
    වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.

    උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?

    kella ekka room yanna dennet nadda?
     
    • Like
    Reactions: Nadun26

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,058
    10,308
    113
    🌎
    Ubata ඕක තේරෙන්න අවුරුදු 37 ක් ගියාද? අවුරුදු 13, 15 වෙද්දී වත් අනිත් අයට බයිසිකල් පදින්න දෙද්දී ubata නොදෙද්දි තේරුනේ නැද්ද?

    අර සෙට් වෙච්ච කෙල්ලව බැඳපන්. බිස්නස් woman