2029 රට බාරගන්නෙ කවුද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    හරිනි මැඩම්ද
    නැත්නම් මොන ගැහැනු කෙනාද
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    Patali kiyanne feminine da sinhala wala ehama nae ne ???
    පාඨලී කියන්නේ පලොල් ශාකයට කියන නමක් , එය අතීත බුදුවරයන්ට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයක් බව සදහන්වේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,633
    4,485
    113
    පාඨලී කියන්නේ පලොල් ශාකයට කියන නමක් , එය අතීත බුදුවරයන්ට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයක් බව සදහන්වේ.
    TFS dan hari ne , සියුමැලි jeppa adai da danne na
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    නාමල් හෝ සජිත් කියන මොලේ නැති ගොන් බානගෙන් එකෙක් එයි කියල පුදුම බයක් තියෙන්නේ.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    නාමල් හෝ සජිත් කියන මොලේ නැති ගොන් බානගෙන් එකෙක් එයි කියල පුදුම බයක් තියෙන්නේ.
    සජියානම් අහිංසකයා එත් පොරට රටක් හදන්න තරම් මොලෙ නැතිවිය හැකියි නාමල් ගැන මට කියන්න තෙරෙන්නෙ නැ☹️
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    ඉස්සර එයාට වඩු මඩුවක් තිබිල තියෙනවා. ලී පාට කරලා පොලිෂ් කරන නිසා තමයි එහෙම කියන්නෙ. 🤷‍♂️
    🥲