හයිවේ බස් වල එක දැනෙන් නෑ...ගොඩක් වාහන වල දැනෙනවා..එහෙම වාහන මොනවද තියෙන්නේ..ජපන්
Highway nam ithin moketh danenne nah 100 ta gihin corner ekak aran thama balanna one kohomada danenne kiyala


Eka cc kiyda turbo daFronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ.
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
Eka cc kiyda turbo da
1000 cc wela kohomada ban danenne nathuwa yanne. Average yanna 1500 cc wath one. Danenne nathi wenna 2000 cc wath one.998cc turbo,
Earthඑන්ජින් සයිස් එකට වඩා වාහනේ ලොකු ඒවයෙ දැනෙනවා අඩුයිනේ (හැබැයි වාහනේ ලොකු වෙන්න ලොකු වෙන්න කොහොමත් එන්ජින් සයිස් එක ලොකුයි තව එන්ජින් 4C/6C වගේත් වෙනවා නේ)
පැසෙන්ජර් වෑන්, MPV වගේ ඒවත් දැනෙන්නෙම නැහැ
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ