100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,039
    2,509
    113
    Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ. :P

    වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ. :P

    වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
    Eka cc kiyda turbo da
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    එන්ජිම හොද වෙන්න ඕනේ ටිකක් හයි කැපෑසිටි 1000 + වත් වෙන්න ඕනේ . අනික් අඩු ඒවා අඩාගෙන යන්නේ
     
    • Like
    Reactions: johnferna678

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,455
    113
    Colombo
    එන්ජින් සයිස් එකට වඩා වාහනේ ලොකු ඒවයෙ දැනෙනවා අඩුයිනේ (හැබැයි වාහනේ ලොකු වෙන්න ලොකු වෙන්න කොහොමත් එන්ජින් සයිස් එක ලොකුයි තව එන්ජින් 4C/6C වගේත් වෙනවා නේ)
    පැසෙන්ජර් වෑන්, MPV වගේ ඒවත් දැනෙන්නෙම නැහැ
     
    • Like
    Reactions: nooby

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,560
    1,634
    113
    Honda civic eke engine ekanm kohomath saddai. Eth 100 wage aulk nathuwa enawa normal road .80n wage danena wanguwak ganna puluwan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,563
    113
    එන්ජින් සයිස් එකට වඩා වාහනේ ලොකු ඒවයෙ දැනෙනවා අඩුයිනේ (හැබැයි වාහනේ ලොකු වෙන්න ලොකු වෙන්න කොහොමත් එන්ජින් සයිස් එක ලොකුයි තව එන්ජින් 4C/6C වගේත් වෙනවා නේ)
    පැසෙන්ජර් වෑන්, MPV වගේ ඒවත් දැනෙන්නෙම නැහැ
    Earth
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මට දන්න විදියට suspension, tyre size එක, engine capacity එක වගේම cabin එක ඇතුලට සද්දේ එන එක අඩු උනාම ස්පීඩ් එක දැනෙන එක අඩු වෙනවා.
     
    • Like
    Reactions: shenat