Vitamin D, Testosterone levels චෙක් කළා මචන් 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මචන්ල, මම vitamin D + testosterone level check කළා.
    Vitamin D 35.86 (තියෙන්න ඕනේ 30-100 අතරේ)
    Testosterone 5.76 (තියෙන්න ඕනේ 3.48-11.97 අතරේ)

    මම දැනට vitamin D 2000IU daily ගන්නවා. මේක දිගටම ගත්තට අව්ලක් නැති වෙයි නේද?
     

    Attachments

    • Screenshot_20260216_154527_Drive.jpg
      Screenshot_20260216_154527_Drive.jpg
      276.1 KB · Views: 145
    • Screenshot_20260216_154546_Chrome.jpg
      Screenshot_20260216_154546_Chrome.jpg
      328.2 KB · Views: 144

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    මචන්ල, මම vitamin D + testosterone level check කළා.
    Vitamin D 35.86 (තියෙන්න ඕනේ 30-100 අතරේ)
    Testosterone 5.76 (තියෙන්න ඕනේ 3.48-11.97 අතරේ)

    මම දැනට vitamin D 2000IU daily ගන්නවා. මේක දිගටම ගත්තට අව්ලක් නැති වෙයි නේද?
    kiyak giyada? kohenda kare?
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    • Like
    Reactions: SpaceX

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ela machan.



    Ow bn ninda yanne nathi eka, agata echchara pana nathi wage feeling eka, kammalikama wage thibba.
    ------ Post added on Feb 16, 2026 at 5:18 PM

    ehenam digatama ganna wei oya gana
    mulin check kalanam diff eka balanna tibba
    godak adui na recommend karanne eka para loku dose ekak ganna kiyala

    නොබී හිටියම මෙන්න මේ වගේ හැරිසීම කතාබහ තියෙන එකෙක් වෙනවලු.
    106688.jpg

    jack sparrow running GIF
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,834
    113
    ඇගට උණ වගේ ෆීලින්ග් එකක් එනවා ඩී අඩු උනාම
    පොඩ්ඩක් ඇග මහන්සි කලත් උණ වගේ