මගේ life එකේ ගොඩක් ඒවා එළකිරියේ share කරලා තියෙනවා ..කෙල්ල එක්ක රණ්ඩු වෙලා තරහ වෙලා ගෙදරින් case වෙලා එත් අන්තිමට ඒ කෙල්ලවම marry කරලා ඊට පස්සෙත් සැහෙන්න ප්‍රශ්න වෙලා එයා ගෙදරින් යන්නම ගිහින් ආයේ ගෙන්න ගන්න කියල එයාගේ මහා ගෙදර ගිහින් රණ්ඩු කරගෙන අන්තිමට divorce වෙන්න නඩුවකුත් දාල wife ඒ අතරේ අපේම ගමේ අබිලින් නැන්දලා 2-3 ම මම ගැන වැරදි දේවල් කියල ළමය ගැන හිතලා අපේ අම්මල තාත්තා කොච්චර බැන්නත් එයාලවත් අත ඇරලා නඩුවත් අයින් කරන් පරණ දේවල් ඔක්කොම අමතක කරලා wife එක්ක එකට ජිවත් උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කැලේ වෙනස් කලාට කියනවා වගේ සැහෙන්න ප්‍රශ්න වෙච්ච නිසාම ඔක්කොම දමල ගහල මම ආයේ ගෙදර ආවා බන් ...දැන් මාර පාළුවක් තියෙන්නේ ළමය නැතුව ...මේ ප්‍රශ්නෙදි මම මාරම අසරණයි බන් ...මම ආයේ එන්නේ නැහැ කියල තේරුණාම මුලින් මගෙත් එක්ක රණ්ඩු වෙච්ච කෙනා දැන් shape එකේ කතා කරනවා ..ලමයව ඉස්සරහට දාල මගේ ඔලුව වෙනස් කරන්න හදන්නේ ...මගේ දුර්වලම point එකත් ඒක ..ඇත්තමට මට wife ගැන සැහෙන්න කලකිරිලා ඉන්නේ ..ඒත් ළමයට මම ආදරෙයි ..හැමදාම වගේ wife mentally වැටෙනවා මම අයින් උන ගමන් ..ළමයාගේ වැඩ කොහොමද කරගන්නේ කියල අඩ අඩ අහනවා ..එත් ඉන්නකම් මගේ අගයක් තිබ්බේ නැහැ..මොන දේ කලත් වැඩක් නැහැ..ළමයට පාරක් ගැහුවත් මගේ එක්ක සමහර වෙලාවට වලි දා ගන්නවා ළමයට සත පහක් වියදම් නොකර ළමයට ගහනව කියල..මොනවා කරන්නද කියල තේරෙන්නේ නැහැ මචන් මට දැන් ..දන්නා එකම දේ wife කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ ...ළමය නැතුව මට ත් ඉන්න අමාරුයි .



