ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
මෙහෙම යවන තැනකට මිනිස්සු සෙට් කරලා කමිෂන් ගන්න බැහැ ද.ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
Israel nam ba machan. hugakma wenne government to government. Dubai wage nam puluwan. ehe inna sinhalu oka karnwa godak.මෙහෙම යවන තැනකට මිනිස්සු සෙට් කරලා කමිෂන් ගන්න බැහැ ද.
dan inna level eke indan uda level ekata yana eka thama amaruma. geyak hadan, wahanayk aran shape eke inna puluwan.හිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
Where are you? Working outside, and making around 180kමට නම් පුලුවන් .
හේතුව ලංකාවේ ඉන්නකොට වියදම් වැඩී. ෆැමිලි ඉවෙන්ට් , ෆ්‍රෙන්ඩ් ස් ඉවෙන්ට් , වෙඩින්ස්, ට්‍රිප්ස්, ෆියුනරල් , ට්‍රැවල් එක්ස්පෙන්ස් ලොල්.
රට ගියොත් මට ජිම් ෆුඩ් රෙන්ට් සෙක්ස් වෙහිකල් වෙයාරබල් ඔච්චරයි .
කොලඹ.Where are you? Working outside, and making around 180k
That's lifeහිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
12lakhs per monthDawasata kiyak earn kalot da sallikarayek wenne?
12lakhs per monthසල්ලිකාරයෙක්
මේක define කරපන් .
Ow bari nAa bn. Thwath awuruddak withara hodatama mahansi wenna oonaමට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .
මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
12lakhs per monthubata anuwa salli karayek wenna salli kochchara thiyenna ooneda?
Ow ooke aththak athi man tika kalayak meditation kalaa.. Ee masa deka thuna tika hoda unaaoya kathawe nam sira. පොඩි හරි help එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න ඕනේ. inherit වුණු wealth එකක් නැත්නම් මොකක් හරි trigger වෙලා එක පාර ගොඩ යන්න පොඩි luck එකක් තියෙන්නත් ඕනේ. මට ඔය tickets, TV program වල SMS competition වලින් සෑහෙන්න winning chances ඇවිල්ලා තියෙනවා. යාළුවොත් මට කියලා Tickets, SMS දාන level එකටම ආවා
"පිං" කියන term එක අයින් කරලා Quantum physics/energy වලින් බැලුවොත් ඕකේ පොඩි scene එකක් තියෙනවා. අපි කරන දේවල් (Kamma/Chathana) හොඳ වෙනකොට අපේ හොඳ positive energy output එකක් එළියට එන නිසා අපි වටේට හොඳ aura එකක් create වෙනවා. ඒක හරියට පිං කරනකොට මොකක් හරි specific frequency එකකින් අපේ personal energy එක uplift (quantum field) කරනවා වගේ. ඕක හොඳට feel වෙනවා කාට හරි අවංකවම උදව්වක් කරාට පස්සේ එන feeling එක බලපන්.
Quantum sense එකෙන් බැලුවොත් ඔය වගේ අපි කරන, කරපු වැඩ universe එකේ කොහේ හරි log වෙලා, ledger එකක වගේ ඒ energy balance එක තියෙනවා. ආපහු rebirth වෙනකොට ඒ Data ටික re encode වෙනවා අලුත් life එකට. එතකොට ඒ energy balance එක determine කරනවා next starting point එක. (like a Quantum signature) ඒකට හරියන්න return එක හම්බ වෙනවා. Positive energy balance එකක් තියෙනවා නම් luck by chance සෙට් වෙන්න තියෙන probability එක වැඩි වෙනවා.
හැබැයි මේවාගේ මෙහෙම parallels සෙට් උනාට ඔය දෙක දෙකක් හොදේ. quantum phy කියන්නේ mathematical framework එකක්, පිං කියන්නේ අපේ consciousness එක ගැන moral framework එකක්. ඒක නිසා කරපු පිං වල return එක එනකන් බලං ඉඳලා හරියන්නේ නැහැ. අපි මහන්සි වෙලා skill එක හදාගෙන ගේමක් ගහන්න ඕනේ ගොඩ යන්න නම්.
Korea nam Baa bn.. Katta wadiyකොරියාවට හරි ඊශ්‍රායලයට යන්න පුළුවන් නම් පට්ට සල්ලි තමා
Ow.Side-hustle එකක් පටංගන්න
uba job eka hoyaganna mahansi una vidiha mata matakai, ubata e widiyta ube anith goles walatath mahansi wenna wenawa bn![]()
ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
අත් හැරීම පුරුදු වෙයන් , පොදි ගහගන්න එපා කරදරයි . බුදුහාමුදුරුවො හරි අපේ උන්ට තේරෙන් නෑ , එක්කෝ බයයිහිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
අත් හැරීම පුරුදු වෙයන් , පොදි ගහගන්න එපා කරදරයි . බුදුහාමුදුරුවො හරි අපේ උන්ට තේරෙන් නෑ , එක්කෝ බයයි
පොදි ගහන්න ගියාම කාලය ඉතුරු වෙන් නෑ විදින්න . විදින්න ගියාම සල්ලි ඕනේDobiya
Tution karayo lamainge salli adinawa, thawa yatin wena monawa harith yanawa athi naththan thiyana competition eke hatiyata advertising walatama gana yanawane, podi kadakarayo kohomath yatin wena monawa hari karanawa athi. Godak un me lamainge salli daily collection wiyata badu nalawannath yoda gannawalu. Mehema un gana hoyanne nadda danne naha. Anika lamai nagara thulata ekathu karala dena eka, drug deal karana unta ewa spread karanna wasi salasa dimak wenna puluwan, bahirin dakina dewal athule nowennath puluwan. Me tution kada mafia behind story eka hoyanne kawadda?හිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?