සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,327
    113
    ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
    මෙහෙම යවන තැනකට මිනිස්සු සෙට් කරලා කමිෂන් ගන්න බැහැ ද.
     
    • Like
    Reactions: jennt

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    මෙහෙම යවන තැනකට මිනිස්සු සෙට් කරලා කමිෂන් ගන්න බැහැ ද.
    Israel nam ba machan. hugakma wenne government to government. Dubai wage nam puluwan. ehe inna sinhalu oka karnwa godak.
     
    • Like
    Reactions: jennt and Bam

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,789
    8,208
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    dan inna level eke indan uda level ekata yana eka thama amaruma. geyak hadan, wahanayk aran shape eke inna puluwan.
     
    • Like
    Reactions: jennt

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    පිස්සු හුත්තලනෙ ඉන්නෙ.

    තොපි මේ සල්ලි කාරයෝ වෙනව ගගා හුත්තවල් කියන්නෙ වාහනයක් ගන්න එකයි, ගෙයක් හදන එකයි නෙ.

    කැරි පොන්න දේශපාලන වේසිගෙපුතාල ඉද්දි එහෙම තමා.

    හොද රටක හිටිය නම් / ඉපදුනා නම් අපිත් සල්ලිකාරයෝ තමා. හොඳ වාහන පදී පොඩි රස්සාවක් කරත්.. හැබැයි එතකොට ඒ රටකදි පොඩි ජොබ් එකක් කරල හොඳ/ සාමාන්‍ය වාහනයක් පැදල ඉන්න එකෙක් ' සල්ලි කාරයෙක් ' වෙනව කියන එක ලංකාවට ආදේශ කලොත් ලංකවේ පට්ට උඩ තැනක ඉන්න ඕන.

    ලංකාවේ වාහන කියන එක ලොකු වෙලා තියෙන්නෙ පන්ති බේදය? සැලරි ගැප් එක නිසා.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මට නම් පුලුවන් .

    හේතුව ලංකාවේ ඉන්නකොට වියදම් වැඩී. ෆැමිලි ඉවෙන්ට් , ෆ්‍රෙන්ඩ් ස් ඉවෙන්ට් , වෙඩින්ස්, ට්‍රිප්ස්, ෆියුනරල් , ට්‍රැවල් එක්ස්පෙන්ස් ලොල්.

    රට ගියොත් මට ජිම් ෆුඩ් රෙන්ට් සෙක්ස් වෙහිකල් වෙයාරබල් ඔච්චරයි .
    Where are you? Working outside, and making around 180k
     
    • Like
    Reactions: jennt

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,327
    113
    Where are you? Working outside, and making around 180k
    කොලඹ.

    ස්පෙන්ඩ් 180k +

    කෑමට 100+

    මේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් යූස් කරලා.😂
     
    • Like
    Reactions: jennt

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,470
    6,084
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    That's life
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,720
    113
    Abyss
    Dan gedara awe.
    Comment karapu hamotama thanks


    Dawasata kiyak earn kalot da sallikarayek wenne?
    12lakhs per month

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .
    12lakhs per month
    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    Ow bari nAa bn. Thwath awuruddak withara hodatama mahansi wenna oona
    ubata anuwa salli karayek wenna salli kochchara thiyenna ooneda?
    12lakhs per month
    oya kathawe nam sira. පොඩි හරි help එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න ඕනේ. inherit වුණු wealth එකක් නැත්නම් මොකක් හරි trigger වෙලා එක පාර ගොඩ යන්න පොඩි luck එකක් තියෙන්නත් ඕනේ. මට ඔය tickets, TV program වල SMS competition වලින් සෑහෙන්න winning chances ඇවිල්ලා තියෙනවා. යාළුවොත් මට කියලා Tickets, SMS දාන level එකටම ආවා 😅😅

    "පිං" කියන term එක අයින් කරලා Quantum physics/energy වලින් බැලුවොත් ඕකේ පොඩි scene එකක් තියෙනවා. අපි කරන දේවල් (Kamma/Chathana) හොඳ වෙනකොට අපේ හොඳ positive energy output එකක් එළියට එන නිසා අපි වටේට හොඳ aura එකක් create වෙනවා. ඒක හරියට පිං කරනකොට මොකක් හරි specific frequency එකකින් අපේ personal energy එක uplift (quantum field) කරනවා වගේ. ඕක හොඳට feel වෙනවා කාට හරි අවංකවම උදව්වක් කරාට පස්සේ එන feeling එක බලපන්.

    Quantum sense එකෙන් බැලුවොත් ඔය වගේ අපි කරන, කරපු වැඩ universe එකේ කොහේ හරි log වෙලා, ledger එකක වගේ ඒ energy balance එක තියෙනවා. ආපහු rebirth වෙනකොට ඒ Data ටික re encode වෙනවා අලුත් life එකට. එතකොට ඒ energy balance එක determine කරනවා next starting point එක. (like a Quantum signature) ඒකට හරියන්න return එක හම්බ වෙනවා. Positive energy balance එකක් තියෙනවා නම් luck by chance සෙට් වෙන්න තියෙන probability එක වැඩි වෙනවා.

    හැබැයි මේවාගේ මෙහෙම parallels සෙට් උනාට ඔය දෙක දෙකක් හොදේ. quantum phy කියන්නේ mathematical framework එකක්, පිං කියන්නේ අපේ consciousness එක ගැන moral framework එකක්. ඒක නිසා කරපු පිං වල return එක එනකන් බලං ඉඳලා හරියන්නේ නැහැ. අපි මහන්සි වෙලා skill එක හදාගෙන ගේමක් ගහන්න ඕනේ ගොඩ යන්න නම්.
    Ow ooke aththak athi man tika kalayak meditation kalaa.. Ee masa deka thuna tika hoda unaa
    කොරියාවට හරි ඊශ්‍රායලයට යන්න පුළුවන් නම් පට්ට සල්ලි තමා
    Korea nam Baa bn.. Katta wadiy
    Side-hustle එකක් පටංගන්න
    Ow.
    uba job eka hoyaganna mahansi una vidiha mata matakai, ubata e widiyta ube anith goles walatath mahansi wenna wenawa bn ✌️
    ❤️ ow ithuru tikath Ee widihatama wada karanna oona..

    Ee dawas walata wada anam dan life eka 10x hoday bn
    ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
     
    • Like
    Reactions: HKavinda and dbug

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    පින් පව් අනුව තමයි. අපි සෑහෙන කට්ටක් කාල අචීව් කරන්න ඕන ඒව සමහරුන්ට නිකන්ම ලැබෙනව. අපිට වඩා නැති එවුනුත් ඉන්නව ඕන තරන්.
     
    • Like
    Reactions: jennt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,269
    113
    සේදවත්ත
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    අත් හැරීම පුරුදු වෙයන් , පොදි ගහගන්න එපා කරදරයි . බුදුහාමුදුරුවො හරි අපේ උන්ට තේරෙන් නෑ , එක්කෝ බයයි
     
    • Like
    Reactions: jennt

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    938
    644
    93
    අත් හැරීම පුරුදු වෙයන් , පොදි ගහගන්න එපා කරදරයි . බුදුහාමුදුරුවො හරි අපේ උන්ට තේරෙන් නෑ , එක්කෝ බයයි
    🥲Dobiya
     
    • Like
    Reactions: jennt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,269
    113
    සේදවත්ත
    පොදි ගහන්න ගියාම කාලය ඉතුරු වෙන් නෑ විදින්න . විදින්න ගියාම සල්ලි ඕනේ 🤷

    වර්ල්ඩ් ඉස් ෆක්ඩ් අප් බ්‍රෝ.
    සල්ලි සහ වෙලාව දෙකම එන වැඩක් නම් නීතිවිරෝධී හරි සමාජයේ ගැරහුමට පාත්‍ර වෙන දෙයක් ඒ නිසා ඒම එකක් කරපන් . මිනිස්සූ මොනවා නොකියයයිද හිත හිත ඉදල වැඩක් නෑ උන්ට උබ ගැන හිත්න්න වෙලාවක් ඇත්‍තෙම නෑ . හිතුවත් වෙන බලපෑමක් නෑ 🤷
     
    • Like
    Reactions: jennt

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    Tution karayo lamainge salli adinawa, thawa yatin wena monawa harith yanawa athi naththan thiyana competition eke hatiyata advertising walatama gana yanawane, podi kadakarayo kohomath yatin wena monawa hari karanawa athi. Godak un me lamainge salli daily collection wiyata badu nalawannath yoda gannawalu. Mehema un gana hoyanne nadda danne naha. Anika lamai nagara thulata ekathu karala dena eka, drug deal karana unta ewa spread karanna wasi salasa dimak wenna puluwan, bahirin dakina dewal athule nowennath puluwan. Me tution kada mafia behind story eka hoyanne kawadda?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොලඹ.

    ස්පෙන්ඩ් 180k +

    කෑමට 100+

    මේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් යූස් කරලා.😂
    Sorry, I mean $ 180k annual income, in your contract, in here at least need sl rs. 350k per month. $1000
     
    • Like
    Reactions: jennt