PayPal වල අනාගතය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,046
    5,266
    113
    Payment receive කරන්න හම්බ උනාට පස්සෙ ඒකෙන් ජිල්මාට් ගහන හැටි උගන්නන course උත්තමයන් බිහිවී එක දිගට හැදෙන unusual accounts ටික දැකල scam විදිහට ඕක record වෙලා payoneer වගේම නැති වෙලා යන්න තියන ඉඩ තමා වැඩිම.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,046
    5,266
    113
    thama hambela na, test kla , oya lamai dan yanna

    oka den ne ban.lankawe scam wediy.approve unath masayak run karai.sinhalu hitu kiyala charge back karai.
    දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Psiko and Emios

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.
    Thawa sahena kalayak yai,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,228
    113
    දුන්නොත් වෙන දේ තමා ඕක. බෙලිගෙඩිය වැටෙන සද්දෙට දුවපු හාව වගේ දැනටම accounts කීයක් නං හදන්න ඇතිද මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව. ඕක දෙන්න නං මෙහෙ banks වල හෝ අඩුම එක bank එකක පරණ policies වෙනස් කරන්න ඕන central bank එකෙන්. එහෙම නැතුව paypal එන්නෙ නෑ.
    oka denna one ban deposit ekak danna kiyala.e kiyanne paypal ekata 5 lax wage prefund ekak demmata passe account approve karanna.etakota horu tika halila yanawa.
     
    • Like
    Reactions: thushana

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    Payment receive කරන්න හම්බ උනාට පස්සෙ ඒකෙන් ජිල්මාට් ගහන හැටි උගන්නන course උත්තමයන් බිහිවී එක දිගට හැදෙන unusual accounts ටික දැකල scam විදිහට ඕක record වෙලා payoneer වගේම නැති වෙලා යන්න තියන ඉඩ තමා වැඩිම.
    පේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    oka den ne ban.lankawe scam wediy.approve unath masayak run karai.sinhalu hitu kiyala charge back karai.
    Danatath charge back karanna puluwan pay karala. Recive facility enne. Eke mona charge back da?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    පේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..
    Sira oi
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,046
    5,266
    113
    පේනියර් ඉස්සර ඉදලා පිලිවෙලකට පාවිච්චි කරන උන්ට නං අවුලක් නෑ. කොස්කොල දෙල්කොල විකුන විකුන ස්කෑම් ගහපු ගොං හැත්ත තමා ගම කෑවෙ..
    මගෙ payoneer තාමත් වැඩ 2013දි විතර හදපු එකක්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,318
    6,168
    113
    1M wath deposit karanna one kiyala danna one . nathnam course karayoi serama apathayo tika kanwa oka .

    CCID(computer Crime ) ake hitan complaint Scam karapu aun Payoneer walin .