Go ශම්ම් , Go Gota wage කනෙන් ඇදාලා පාරට දාන්න වේද මේක ගොඩ ගන්න.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    ඒක තමයි කියන්නේ school සිස්ටම් එකෙන් පිට SLC එකෙන් සිස්ටම් එකක් තියන්න ඕනේ ඕන ළමයෙක් ට ගිහින් සිලෙක්ට් වෙන්න පුලුවන් .
    ඔය උඩට ඇවිත් ඉන්නේ ස්කුල් සිස්ටම් එකෙන් හොදම උන් ටික .
    ඔය අම්මල තාත්තලාගේ පන්දමට ස්කුල් ටීම් එකට යන උන් වැඩි කල් ස්කුල් ක්‍රිකට් වත් ගහන්නේ නෑ . උන් හැලෙනවා නැත්නම් උන්ටම එපා වෙලා නවත්තනවා අවුරුදු 16-17 වෙද්දී කොහොමත් . එතනින් උඩට යන්නේ පුලුවන් උන් ම තමයි .
    ඔතනින් එන්නෙ ඉතින් පන්දම් වලින් ආව උන්, Privilege එක තියන උන් අතරෙ හොද උන් මිසක් Genuinely හොද උන් නෙමෙයි. චාටර් සෙට් එකක් අතරෙ අඩුවෙන්ම චාටර් සෙට් එක. පුළුවන් උන් 16 17ට කලින් නවත්තන උන් ඕනතරම් ඉන්නව කැපිල්ල කියල. ගම් වල ඕන ථරම් ඔහොම උන් අපි දැකල තියනව. ඉස්කරලෙ ටීම් එකෙන් අසාධාරණ විදියට කැපෙන දක්ෂ උන් එතනින්ම කැපෙනව, ආයි 16 17 වෙනකන් ඉන්නෙ ණෑ.

    ඔය ප්‍රශ්නෙ නිසා තමයි හැම පාරකම TV Channel වලින් හරි කෝච්ල පෞද්ගලිකව අහුලගෙන හරි ,ආමි හරහා ආපු එකෙක් හරි කැපිල පේන Match Winning Performance කරන්නෙ අනිත් උන්ට වඩා. මහේල සංගල විතරයි අනිතිමට එහෙම ආවෙ ඒත් උනුත් ආපු මුල Perform කලේ නෑ. ඒත් අර අහුලගත්ත උන් ආව දවසෙ ඉදණ් Perform කරනව. (පස්සෙ උන්ට සල්ලි අතට ආවම mismanage වෙන එක වෙනම දෙයක්. )
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    කවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .
    එළියේ හොදටම හිටපු පවන් ව ගත්තා . . ඌ ත් අර මට්ටමේ ම තමයි International වලදී .
    මෙන්න මෙතන තමා අවුල තියෙන්නෙ. ඩොමෙස්ටික් සහ ඉන්ටර්නැෂනල් අතර ගැප් එක ගොඩාක් වැඩි. ඉතින් එහෙම වෙන්න තනිකරම වගකියන්න ඕනි SLC එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    ඔතනින් එන්නෙ ඉතින් පන්දම් වලින් ආව උන්, Privilege එක තියන උන් අතරෙ හොද උන් මිසක් Genuinely හොද උන් නෙමෙයි. චාටර් සෙට් එකක් අතරෙ අඩුවෙන්ම චාටර් සෙට් එක. පුළුවන් උන් 16 17ට කලින් නවත්තන උන් ඕනතරම් ඉන්නව කැපිල්ල කියල. ගම් වල ඕන ථරම් ඔහොම උන් අපි දැකල තියනව. ඉස්කරලෙ ටීම් එකෙන් අසාධාරණ විදියට කැපෙන දක්ෂ උන් එතනින්ම කැපෙනව, ආයි 16 17 වෙනකන් ඉන්නෙ ණෑ.

    ඔය ප්‍රශ්නෙ නිසා තමයි හැම පාරකම TV Channel වලින් හරි කෝච්ල පෞද්ගලිකව අහුලගෙන හරි ,ආමි හරහා ආපු එකෙක් හරි කැපිල පේන Match Winning Performance කරන්නෙ අනිත් උන්ට වඩා. මහේල සංගල විතරයි අනිතිමට එහෙම ආවෙ ඒත් උනුත් ආපු මුල Perform කලේ නෑ. ඒත් අර අහුලගත්ත උන් ආව දවසෙ ඉදණ් Perform කරනව. (පස්සෙ උන්ට සල්ලි අතට ආවම mismanage වෙන එක වෙනම දෙයක්. )
    එහෙම privilege එකක් තිබ්බ උන් නෙවෙයි නේ බන් මෙන්ඩිස් , පැතුම් , දසුන් , වනිදු වගේ උන් .
    උන් මහලොකු සල්ලි තියන උන් නෙවෙයි නේ . උන් තමයි ඔය දැන් තියන සිස්ටම් එක ඇතුලේ ඉන්න හොදම උන් .
    ඔය privilege කතන්දරේ එන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු උන්ට් .. අරවින්ද , අර්ජුන , රොෂාන් , ගුරුසිංහ , හෂාන් , මහේල , සංගා ....
    උන්ට නම් කොහොමත් කෝච් ගේ ඉදන් හැම තැනින් ම connections තියනව . උන් උන් උනත් අදුරනව පවුල් වලින් .
    හැබැයි ඒ කාලේ ක්‍රිකට් එකට ඒක අවුලක් නෑ උනාට දැන් තියන ක්‍රිකට් එකත් එක්ක හරියන්නේ නෑ .

    අවුල තියෙන්නේ ලංකවේම ජනප්‍රියම සෙල්ලමේ ක්‍රීඩකයෝ තෝරන එක , ඒ ක්‍රීඩකයෝ උඩට අරන් එන එක අධ්‍යාපන ආයතන වලට බාර දීල නිකන් ඉන්න එක .
    ඉස්කෝල තියෙන්නේ අධ්‍යාපනය මුලික කරගෙන මිසක් ක්‍රීඩාවක් වෙනුවෙන් නෙවෙයි . එතකොට ඒ ඒ ක්‍රීඩාවට මුලිකත්වය දෙන ඉස්කෝලෙක ගිය උන්ට විතරයි ඔය සිස්ටම් එකෙන් ඉස්සරහට යන්න පුලුවන් .
    අනිත් උබ කියන කෝච් හොයාගත්ත , චැනල් වලින් හොයාගත්තා කියල හම්බෙන්නේ fast bowlers ල නේ බන් .
    එතනත් තියෙන්නේ අපි fastbowler කෙනෙක් මුලින්ම pick කරන age එක අවුල් . අපි ඉස්කෝල ටීම් වලට අවු 11 , 12 දි තමයි බෝල්ර්ස ල තෝරන්නේ . උන් උඩට අරන් එනව .
    හැබැයි කොල්ලෝ කියන උන් කෙල්ලෝ වගේ නෙවෙයි වර්ධනය . අවුරුදු 14 - 17 වෙනකන් එකපාර අගැවල් හැදෙනවා . පොඩි කාලේ පැත්තකට වෙලා හිටපු , හරියට දුවාගන්න බැරි උන් අවුරුදු 17/18 වෙද්දී වෙනස් වෙන්ව . පොඩි කාලේ හොදට දුවල පැනල හිටපු උන්ට වඩා අගැවල් හැදිලා හොදට දුවන්න පනින්න පුලුවන් උන් ඉන්නව . හැබැයි තේරීම් කරන්නේ අවුරු 11,12 දී නම් ඒ වෙද්දී ටිකක් ඇග පත හැදිලා දුවන්න පුලුවන් උන්ගෙන් තමයි ස්කුල් ටීම් වලට තේරෙන්නේ . අර පහුවෙලා එළියෙන් හොයාගන්නේ අර වගේ උන් ගොඩක් වෙලාවට .
    ඔය fast bowlers ල හොයන වැඩේ නම් ගේමක් නැතුව කරන්න පුලුවන් ලංකාවේ ම centers දාල අවු 17-22 වගේ වෙනකන් වයස් වල උන්ට තමන්ගේ පදිංචිය ට අදාළ center එකක් register වෙලා අවුදුද්දක්ට සැරයක් වගේ ගිහින් fast bowling ability එක පෙන්නල එන්න සිස්ටම් එකක් හැදුව නම් . එහෙම නැතුව අකලට කොහේ හරි ස්පොන්සර් කෙනෙක් චැනල් එකක් අල්ලාගෙන fast bowling camp කරට වැඩක් නෑ . ස්ථිර සිස්ටම් එකක් තියෙන්න ඕනේ .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න ඔහේ ඕක ඕකුන්ට ඈදන් යන්න දීලා උඹල ඕක බලන එක නවත්තපල්ලා. පිං බත් මිට්ටොන්ට පරම්පරා ගානකින් ප්‍රෝටීන් මදි. ඕකුන්ට ඔලිම්පික් වල ජිල් බෝල වත් ගහලා දිනාගන්න බැරි එකේ තව මොන කතාද. පාරම්පරිකවම ෆේල් ජාතියක්.

    සහභාගී වෙලා ගන්න ඩොලර් ටික අරං කට උක වහං හිටපල්ලා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    එහෙම privilege එකක් තිබ්බ උන් නෙවෙයි නේ බන් මෙන්ඩිස් , පැතුම් , දසුන් , වනිදු වගේ උන් .
    උන් මහලොකු සල්ලි තියන උන් නෙවෙයි නේ . උන් තමයි ඔය දැන් තියන සිස්ටම් එක ඇතුලේ ඉන්න හොදම උන් .
    ඔය privilege කතන්දරේ එන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු උන්ට් .. අරවින්ද , අර්ජුන , රොෂාන් , ගුරුසිංහ , හෂාන් , මහේල , සංගා ....
    උන්ට නම් කොහොමත් කෝච් ගේ ඉදන් හැම තැනින් ම connections තියනව . උන් උන් උනත් අදුරනව පවුල් වලින් .
    හැබැයි ඒ කාලේ ක්‍රිකට් එකට ඒක අවුලක් නෑ උනාට දැන් තියන ක්‍රිකට් එකත් එක්ක හරියන්නේ නෑ .

    අවුල තියෙන්නේ ලංකවේම ජනප්‍රියම සෙල්ලමේ ක්‍රීඩකයෝ තෝරන එක , ඒ ක්‍රීඩකයෝ උඩට අරන් එන එක අධ්‍යාපන ආයතන වලට බාර දීල නිකන් ඉන්න එක .
    ඉස්කෝල තියෙන්නේ අධ්‍යාපනය මුලික කරගෙන මිසක් ක්‍රීඩාවක් වෙනුවෙන් නෙවෙයි . එතකොට ඒ ඒ ක්‍රීඩාවට මුලිකත්වය දෙන ඉස්කෝලෙක ගිය උන්ට විතරයි ඔය සිස්ටම් එකෙන් ඉස්සරහට යන්න පුලුවන් .
    අනිත් උබ කියන කෝච් හොයාගත්ත , චැනල් වලින් හොයාගත්තා කියල හම්බෙන්නේ fast bowlers ල නේ බන් .
    එතනත් තියෙන්නේ අපි fastbowler කෙනෙක් මුලින්ම pick කරන age එක අවුල් . අපි ඉස්කෝල ටීම් වලට අවු 11 , 12 දි තමයි බෝල්ර්ස ල තෝරන්නේ . උන් උඩට අරන් එනව .
    හැබැයි කොල්ලෝ කියන උන් කෙල්ලෝ වගේ නෙවෙයි වර්ධනය . අවුරුදු 14 - 17 වෙනකන් එකපාර අගැවල් හැදෙනවා . පොඩි කාලේ පැත්තකට වෙලා හිටපු , හරියට දුවාගන්න බැරි උන් අවුරුදු 17/18 වෙද්දී වෙනස් වෙන්ව . පොඩි කාලේ හොදට දුවල පැනල හිටපු උන්ට වඩා අගැවල් හැදිලා හොදට දුවන්න පනින්න පුලුවන් උන් ඉන්නව . හැබැයි තේරීම් කරන්නේ අවුරු 11,12 දී නම් ඒ වෙද්දී ටිකක් ඇග පත හැදිලා දුවන්න පුලුවන් උන්ගෙන් තමයි ස්කුල් ටීම් වලට තේරෙන්නේ . අර පහුවෙලා එළියෙන් හොයාගන්නේ අර වගේ උන් ගොඩක් වෙලාවට .
    ඔය fast bowlers ල හොයන වැඩේ නම් ගේමක් නැතුව කරන්න පුලුවන් ලංකාවේ ම centers දාල අවු 17-22 වගේ වෙනකන් වයස් වල උන්ට තමන්ගේ පදිංචිය ට අදාළ center එකක් register වෙලා අවුදුද්දක්ට සැරයක් වගේ ගිහින් fast bowling ability එක පෙන්නල එන්න සිස්ටම් එකක් හැදුව නම් . එහෙම නැතුව අකලට කොහේ හරි ස්පොන්සර් කෙනෙක් චැනල් එකක් අල්ලාගෙන fast bowling camp කරට වැඩක් නෑ . ස්ථිර සිස්ටම් එකක් තියෙන්න ඕනේ .
    පැතුම් නම් FC Avg 50+ තිබිල ගත්ත උන්. පවන් උනත් එහෙමයි. උන්ව ඉතින් ගන්න වෙනව. එහෙම Privilege නැතුවත් අල්ලන් ගහන උන් ඉන්නව. Privilege කියන්නෙ සල්ලි විතරක් නෙමෙයි. Connection, ලිංගික අල්ලස් ඉදලම තියනව. පැතුම් ගෙ උදාහරණෙ ගත්තත්, පැතුම්ගෙ තාත්ත Grondsman කෙනෙක්. අනිව Connection හැදෙනව. තාත්තගෙ පොඩි හරි Connection එකක් පුතාට අල්ලගෙන ඉදල ගේම ගහන්න හයියක් වෙනව. අනිත් පැත්තෙන් ඉස්කෝල ඇතුලෙ ලමයින්ට තියන Favouration. සල්ලි විතරක් නෙමෙයි ඕවත් තියනව. ලංකාව කියන්නෙ Culture එක ඇතුලෙන්ම ඇදුනුම් කම් වලට වැඩ කරන ගතිය තියන සමාජයක්. Nepotism ලේ වල තියනව. Team එකේ වැඩි හරියක් ඉන්නෙ Nepo Babies ල. ටීම් එකට ඇවිත් උනත් සමහර උන් දිගටම Fail උනත් කැපෙන්නැතෙ වෙන්නයි, සමහර උන් එක මැච් එකක් Fail උනත් හැලෙන්නයි හේතුවත් ඕකම තමයි.

    ශම්මිගෙ වරද තමයි Club වලින් Vote ගන්න Club System එක Exploit කරන එක. Corruption කියන්නෙ ඒකම තමයි. තව පැත්තකින් ICC Jay shah (ඌත් නෙපො බේබි, Corruption එකක්) අල්ලගෙන ලංකාවෙ රජය නටවන එක. ඔය උඹ කිව්ව අවුල් හදන්න ශම්මියට උවමණාවක් නෑ උට උගෙ බලේ තියාගන්න දූශිත Club System එක ඕන. එහෙම නැතුව මුරලි කිව්ව වගේ Provincial System එකකට ගියානම් හරි. ඒත් ශම්මි ඉන්නකන් ඒව වෙන්නෑ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,847
    113
    Gedara
    ශම්මිව එලෙව්වා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. දැනට මේ 15 ස්කොඩ් එකයි තව ඕනෙ නම් A ටීම් එකේ එකෙක් දෙකෙක් ඇති හොද. ටැලන්ට් වලට වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුවෙ ඇටිටියුඩ් වල. මොඩර්න් ක්‍රිකට් එක තාම තේරැන් අරන් නැහැ ප්ලේයර්ස්ලා විශේශයෙන්ම. ක්‍රිකටින් බ්‍රේන් එක සීරෝ කන්ඩිශන් වලට ඇජස්ට් වෙන එක සිටුවේශන් එකට ප්ලේ කරන්න බැරි කම ඕන්න ඕවා තමයි ප්‍රශ්න. නිකන් අරන් බලපන් ඩිල්ශාන් කියන්නෙ අමු ලොන්තයෙක් 2008ට කලින් හාවා හද දකින්න වගේ ඌ ලකුනු ගැහුවෙ. හැබැයි ඌ උගේ ගේම් එක වෙනස් කරගත්තා. උගේ මහ ලොකු ක්ලාසි ශොට් නැහැ. කට් එකයි පුල් එකයි ඔය වගේ බේසික් ටැලන්ට් එකක් විතරයි තිබ්බෙ. ස්ටැට්ස් ගත්‍තොත් 2008-2015 වෙනකන් සමහර විට most runs in wolrd අතරින් ඩිල්ශාන් ටොප් 3 ඉන්නවා ශුවර් එකටම. Extraordinary ටැලන්ට් අවශ්‍යම නෑ පොරක් වෙන්න
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    යකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
    ෂම්මි ගේ දොබියා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    පැතුම් නම් FC Avg 50+ තිබිල ගත්ත උන්. පවන් උනත් එහෙමයි. උන්ව ඉතින් ගන්න වෙනව. එහෙම Privilege නැතුවත් අල්ලන් ගහන උන් ඉන්නව. Privilege කියන්නෙ සල්ලි විතරක් නෙමෙයි. Connection, ලිංගික අල්ලස් ඉදලම තියනව. පැතුම් ගෙ උදාහරණෙ ගත්තත්, පැතුම්ගෙ තාත්ත Grondsman කෙනෙක්. අනිව Connection හැදෙනව. තාත්තගෙ පොඩි හරි Connection එකක් පුතාට අල්ලගෙන ඉදල ගේම ගහන්න හයියක් වෙනව. අනිත් පැත්තෙන් ඉස්කෝල ඇතුලෙ ලමයින්ට තියන Favouration. සල්ලි විතරක් නෙමෙයි ඕවත් තියනව. ලංකාව කියන්නෙ Culture එක ඇතුලෙන්ම ඇදුනුම් කම් වලට වැඩ කරන ගතිය තියන සමාජයක්. Nepotism ලේ වල තියනව. Team එකේ වැඩි හරියක් ඉන්නෙ Nepo Babies ල. ටීම් එකට ඇවිත් උනත් සමහර උන් දිගටම Fail උනත් කැපෙන්නැතෙ වෙන්නයි, සමහර උන් එක මැච් එකක් Fail උනත් හැලෙන්නයි හේතුවත් ඕකම තමයි.

    ශම්මිගෙ වරද තමයි Club වලින් Vote ගන්න Club System එක Exploit කරන එක. Corruption කියන්නෙ ඒකම තමයි. තව පැත්තකින් ICC Jay shah (ඌත් නෙපො බේබි, Corruption එකක්) අල්ලගෙන ලංකාවෙ රජය නටවන එක. ඔය උඹ කිව්ව අවුල් හදන්න ශම්මියට උවමණාවක් නෑ උට උගෙ බලේ තියාගන්න දූශිත Club System එක ඕන. එහෙම නැතුව මුරලි කිව්ව වගේ Provincial System එකකට ගියානම් හරි. ඒත් ශම්මි ඉන්නකන් ඒව වෙන්නෑ
    president barida bn executive powers use krla mukuth krnna

    umblt hithnne ndd lankawe team eka mahinda inna kale hodta thibun kiyla
    ------ Post added on Feb 26, 2026 at 5:52 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    president barida bn executive powers use krla mukuth krnna

    umblt hithnne ndd lankawe team eka mahinda inna kale hodta thibun kiyla
    ------ Post added on Feb 26, 2026 at 5:52 PM
    බෑ. මුකුත්ම කරන්න බෑ. දේශපාලන අතපෙවීම් කියල ශම්මිම තහනම් කරවනව