අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Kohomahari uss carrier ekak eka missile ekak kewoth athi
    කණාවට හරි එකක් වැදුනොත් end of Trump තමා. :baffled:



    China දැන් සෑහෙන කාලෙක ඉදන් US aircarft carrier prototypes ටිකක් හදන් target practicing කරනව කියල තිබුනා. හැබැයි ඉරානෙට තාම moving tragets වලට attack කරන්න තරම් තාම accuracy එකක් එකක් නෑ කියල තිබුනේ.
    ඉන්දියන් Rafale jets ටිකට ගහන්න BVRAAM missiles දුන්නා වගේ carrier killer missile එකක් ඉරානෙට දුන්නා නම් චිනෙට බඩු ටික test කරගන්න තිබ්බා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,921
    54,495
    113
    Colombo
    මිනීමස් කන මහත්තුරුන්ගේ පාරවල් හරක් මස් කන නානලට දරාගන්න පුලුවන් වෙයිද ?? :oo:
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඉරාන් උන්ට මැරෙන එක අවුලක් නෑ ආගමේ නාමෙන්...
    අනිත් එවුන්ට එහෙම නෑනේ 🤣🤣
    marunata wadak naha bun unwa walladdi pork dapuwaama wadak nalu. un wage moda huthala nucle haduwama khoma thiyeda hithapanko
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඉරාන් එවුන් හෙට වෙනකොට ලොකු විනාසයක් කරලා ටමා නතර වෙන්නේ 🤣
    ඊශායල් බය නෑ කියපු එවුන් බංකර් යට හැංගිලා ෆකින් ඩෝං කෑලේලු. 🤣
    ane pako un harak wage watetama gahala missile tika iwara unama, onna balapan wata karala nelana hati mulim ratawal tikath okunta gahanawa.uba hithuwada Isreal USA un harak kiyala. moda choon gana epa
     
    • Dislike
    Reactions: charitha2011

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    අන්න ලංකාවේ දැන්මම තෙල්‍ පෝලිම් ලු..අා කමක් නෑ ට්‍රම්ප් වෙනුවෙන් නේ කියල හිත හදාගමු..🤗

    Village People Dancing GIF by de chinezen
    පෝලිම් මැඩලන්න අන්න ඔක්ටේන් 92ක රුපියලක් වැඩිකරලා දැං ලීටරේ 293යි 🥴
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    ane pako un harak wage watetama gahala missile tika iwara unama, onna balapan wata karala nelana hati mulim ratawal tikath okunta gahanawa.uba hithuwada Isreal USA un harak kiyala. moda choon gana epa
    Un parana stockpile use karanne kiyala kiyala tibba.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කණාවට හරි එකක් වැදුනොත් end of Trump තමා. :baffled:



    China දැන් සෑහෙන කාලෙක ඉදන් US aircarft carrier prototypes ටිකක් හදන් target practicing කරනව කියල තිබුනා. හැබැයි ඉරානෙට තාම moving tragets වලට attack කරන්න තරම් තාම accuracy එකක් එකක් නෑ කියල තිබුනේ.
    ඉන්දියන් Rafale jets ටිකට ගහන්න BVRAAM missiles දුන්නා වගේ carrier killer missile එකක් ඉරානෙට දුන්නා නම් චිනෙට බඩු ටික test කරගන්න තිබ්බා.

    දෙන්නේ කෝමද ට්‍රම්ප් කාරයා ටැක්ස් වැඩි කරනවනේ ඌ මේ පාර 500% කරයිද දන්නේ නෑ
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Apattaudu dennai yanne


    Kawda gahala thiyenne

    කෝ බන් මේ thread එකේ මුල හරියේ හිටපු ඊශ්‍රායල් පුල් සපෝට් කුරුසයෝ ටික? උනුත් නෙතන්යාහු වගේ දුවල හැංගිලා වගේ
    දැන් උබ දන්නවාද කව්රු කාටද ගහන්නේ කියලා. ???
    ------ Post added on Feb 28, 2026 at 9:50 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඊශ්‍රායල - ඉරාන ගැටුමේ නවතම යාවත්කාලීනය

    • ඒකාබද්ධ ප්‍රහාරය: අද (2026 පෙබරවාරි 28) අලුයම ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇත. මෙය "Operation Epic Fury" (ඇමරිකානු පාර්ශවයෙන්) සහ "Operation Roaring Lion" (ඊශ්‍රායල පාර්ශවයෙන්) ලෙස නම් කර තිබේ.

    • ප්‍රහාරයට ලක්වූ ස්ථාන: ඉරානයේ අගනුවර වන ටෙහෙරානය, ඉස්ෆහාන් (Isfahan), කෝම් (Qom) සහ කරාජ් (Karaj) ඇතුළු නගර කිහිපයක හමුදා මධ්‍යස්ථාන සහ මිසයිල ගබඩා ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇත.

    • ඉරානයේ ප්‍රතිචාරය: මෙම ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට සහ මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට (බහරේනය, කටාර් සහ කුවේට් වැනි රටවල පිහිටි) මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

    • නායකත්වයට එල්ල වූ තර්ජන: ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවත්වන ප්‍රදේශයට ආසන්න ස්ථානවලටද ප්‍රහාර එල්ල වී ඇති අතර, ඔහු දැනට ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බව වාර්තා වේ.

    • සිවිල් වැසියන්ට බලපෑම්: දකුණු ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ශිෂ්‍යාවන් 57 දෙනෙකු පමණ මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම අබුඩාබි නගරයට පතිත වූ මිසයිල කොටස් නිසා එක් අයෙකු මියගොස් ඇත.


    • ගුවන් ගමන් අත්හිටුවීම: පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉරානය, ඊශ්‍රායලය, ජෝර්දානය සහ කටාර් ඇතුළු රටවල් කිහිපයක් තම ගුවන් කලාප වසා දමා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

    • ලෝක බලවතුන්ගේ මතය: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීමට සහ එරට පාලනය වෙනස් කිරීමට ගත් පියවරක් බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    කෝ බන් මේ thread එකේ මුල හරියේ හිටපු ඊශ්‍රායල් පුල් සපෝට් කුරුසයෝ ටික? උනුත් නෙතන්යාහු වගේ දුවල හැංගිලා වගේ
    නෙතනියාහු නම් ප්ලේන් එකෙන් පැන්නා කිරියේ උන් ටික ලැට් වලවල් වල හැංගිලා ඇති 2022කේ වගේ 🥴
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    Mun dubai walata gahala gahala trump wa pressure karanna yanne
    ප්‍රෙශර් පෙත්ත බීලා ඇත්තේ ඩොලර් බිලියනයකට වඩා වටින රේඩාර් එකට ඉරානේ ප්‍රාතමික ඩ්‍රෝන් එකකින් ගහුවට පස්සේ 🥴
     
    • Like
    Reactions: Emios