අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    • හිස්බුල්ලා ප්‍රහාර: ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගමකට අද සවස රොකට් ප්‍රහාර එල්ල කර ඇත.

    • ඉරාන අවමංගල්‍යය කල් දමයි: අතිවිශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් සහ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් අද සවස පැවැත්වීමට තිබූ අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය කල් දමා තිබේ.

    • ඇමරිකාවේ තීරණය - "සම්පූර්ණ නාවික බලය විනාශ කිරීම": ඇමරිකානු නාවික හමුදාව අද දිනය තුළ ඉරාන යුද නැව් 17 ක් විනාශ කර ඇති බවත්, තම ඉලක්කය ඉරාන නාවික හමුදාව (The entire navy) සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම බවත් පෙන්ටගනය ප්‍රකාශ කළේය.

    • රුසියාවේ සහ චීනයේ ස්ථාවරය: ඉරානයේ සිවිල් මධ්‍යස්ථානවලට පහර දීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය එක්සත් ජනපදයට සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ඉරානයට එල්ල වූ ප්‍රහාර හමුවේ ඉරාන මරණ සංඛ්‍යාව 1,045 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    • IRIS Dena නෞකාවේ නවතම තත්ත්වය: ගාල්ලට ඔබ්බෙන් ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි නාවිකයන් 79 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර, තවත් 101 දෙනෙකු අතුරුදහන්ව සිටිති. බේරාගත් පිරිසෙන් 32 දෙනෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, එක් නාවිකයෙකු මියගොස් ඇති බවත් තහවුරු වී ඇත.

    • තුර්කිය දෙසට ආ මිසයිලය විනාශ කෙරේ: අද සවස ඉරානයේ සිට තුර්කි ගුවන් සීමාව දෙසට පැමිණි බැලැස්ටික් මිසයිලයක් නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධති මගින් මධ්‍යධරණී මුහුදට ඉහළදී විනාශ කර තිබේ.

    --------------------------------------------------------------------------------------
    --------------------------------------------------------------------------------------


    .
    .
     
    • Like
    Reactions: Kolama

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    If this is not our territorial waters then wht? P702 was on rescue mission nw they have switched off de AIS responder
    IMG_1493.jpeg
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    සිරාට නිකන් රුකඩේ කියලා බැනලා අතාරින්න බැ ඔය ගිවිසුම් වල බරපතල කම නොතේරී නෙවෙයි අස්සන් කරේ දැන් කවුරු අවත් වැඩක් වෙන්නේනැ,. ඔය ගිවිසුම් ආය වෙනස් කරන්න බැ. අපි ඉන්දියාවේ පපට් එකක් වෙලා ඉවරයි තව ටික කාලයක් ගියාම තමයි හොඳ හොඳ සෙල්ලම් එලි වෙන්නේ.
    givisum blnn site ekak ndd..hari details hari gnna




    Next Turks

    yko un nato eke innwa
    ------ Post added on Mar 4, 2026 at 6:28 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    givisum blnn site ekak ndd..hari details hari gnna


    yko un nato eke innwa
    ------ Post added on Mar 4, 2026 at 6:28 PM

    ඒ වුනාට ඊශ්‍රායල් උනුයි ටර්කියි යටින් වලියක් යනවා..ඉරානෙට පස්සේ උන්ට තමයි ෂොට් ඵක..සමහර විට දැන් ඉන්න president කාරයව මරයි..උෟව කලිනුත් උද්ඝෝෂණ කරවලා බලයෙන් අයින් කරවන්න ට්‍රයි කරා හරි ගියේ නෑ..

     

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113

    Exclusive: US carried out strike on Iranian warship off Sri Lanka coast, officials say

    By Reuters
    March 4, 20266:23 PM GMT+5:30Updated 1 min ago

    WASHINGTON, March 4 (Reuters) - The United States military carried out a ‌strike that hit an Iranian warship off Sri Lanka's coast, three U.S. officials ⁠told Reuters on Wednesday.
    One of the officials, who was speaking on condition of anonymity, said
    it was carried out by ‌a ⁠U.S. military submarine.

    - https://www.reuters.com/world/asia-...off-sri-lanka-coast-officials-say-2026-03-04/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland

    Exclusive: US carried out strike on Iranian Fishing boat off Sri Lanka coast, officials say

    By Reuters
    March 4, 20266:23 PM GMT+5:30Updated 1 min ago

    WASHINGTON, March 4 (Reuters) - The United States military carried out a ‌strike that hit an Iranian fishing boat off Sri Lanka's coast, three U.S. officials ⁠told Reuters on Wednesday.
    One of the officials, who was speaking on condition of anonymity, said
    it was carried out by ‌a ⁠U.S. military submarine.

    - https://www.reuters.com/world/asia-pacific/us-carried-out-strike-iranian-fishingboat-off-sri-lanka-coast-officials-say-2026-03-04/

    දැන් ලෝකෙම දැනගන්නවා මාලු බෝට්ටු වලට ගහල කියල.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    දුකයිවගෙත්නේ :P

    උඹලට දුක නැද්ද ඊශ්‍රායලයට වදිනකොට?.උඹ හිතන් ඉන්නේ ඉරානේ උන්ට වඩා පොඩි රටක් කියල නේද?..🤣
     
    • Haha
    Reactions: Lokupappa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    ඒ වුනාට ඊශ්‍රායල් උනුයි ටර්කියි යටින් වලියක් යනවා..ඉරානෙට පස්සේ උන්ට තමයි ෂොට් ඵක..සමහර විට දැන් ඉන්න president කාරයව මරයි..උෟව කලිනුත් උද්ඝෝෂණ කරවලා බලයෙන් අයින් කරවන්න ට්‍රයි කරා හරි ගියේ නෑ..


    නෙතන්යාහු සීයා කීවා ඉරාන් වලට පස්සේ තුර්කියට ගහනවා කියලා දැන් අවුරුදු 2-3කම විඩියෝස් වලයි ඉන්ටර්විව්ස් වලයි මං දැක්කා

    මේක අයිතිහාසික ප්‍රහාරයක් :lol:


    අයිතිහාසික ඒවානම් අපේ සීමාවේ තමයි ඉතිං!!! 😅
    ------ Post added on Mar 4, 2026 at 6:51 PM