tourism walt hoda weiලොකු ලොකු x accounts වල Sri Lanka නාමය කියවෙනවා![]()
tourism walt hoda weiලොකු ලොකු x accounts වල Sri Lanka නාමය කියවෙනවා![]()
Does AKD has balls to claim frm Uncle Sam ?US Navy should pay this right?
givisum blnn site ekak ndd..hari details hari gnnaසිරාට නිකන් රුකඩේ කියලා බැනලා අතාරින්න බැ ඔය ගිවිසුම් වල බරපතල කම නොතේරී නෙවෙයි අස්සන් කරේ දැන් කවුරු අවත් වැඩක් වෙන්නේනැ,. ඔය ගිවිසුම් ආය වෙනස් කරන්න බැ. අපි ඉන්දියාවේ පපට් එකක් වෙලා ඉවරයි තව ටික කාලයක් ගියාම තමයි හොඳ හොඳ සෙල්ලම් එලි වෙන්නේ.
Next Turks
givisum blnn site ekak ndd..hari details hari gnna
yko un nato eke innwa
------ Post added on Mar 4, 2026 at 6:28 PM
ටෙහෙරාන් වලට කුඩුවෙන්නම වදිනවා, කොහොමද කෑම?
දුකයිවගෙත්නේතව සෑහෙන්න ගහන්න වෙයි..
Iran is the 17th-largest country in the world..

Exclusive: US carried out strike on Iranian Fishing boat off Sri Lanka coast, officials say
By Reuters
March 4, 20266:23 PM GMT+5:30Updated 1 min ago
WASHINGTON, March 4 (Reuters) - The United States military carried out a strike that hit an Iranian fishing boat off Sri Lanka's coast, three U.S. officials told Reuters on Wednesday.
One of the officials, who was speaking on condition of anonymity, said it was carried out by a U.S. military submarine.
- https://www.reuters.com/world/asia-pacific/us-carried-out-strike-iranian-fishingboat-off-sri-lanka-coast-officials-say-2026-03-04/
දුකයිවගෙත්නේ![]()
ඒ වුනාට ඊශ්‍රායල් උනුයි ටර්කියි යටින් වලියක් යනවා..ඉරානෙට පස්සේ උන්ට තමයි ෂොට් ඵක..සමහර විට දැන් ඉන්න president කාරයව මරයි..උෟව කලිනුත් උද්ඝෝෂණ කරවලා බලයෙන් අයින් කරවන්න ට්‍රයි කරා හරි ගියේ නෑ..
මේක අයිතිහාසික ප්‍රහාරයක්