Umbe economics knowledge eka zero kiyala penawa
Awulak naha wadiya hathanna epa
එකොනොමික් කියලා කියන්නෙ මොකක්ද මචෝ .
ඔයා දන්නවද ගෝටා ලයිට් කපන කාලෙත් ලංකාවේ හෝටල් පැය විසිහතරෙම ජෙනි දාගෙන හිටියා කියලා.
උබලා ඔය තමන්ගෙම බෙල්ල මිරිකා ගන්න හදන්නෙ . තමන්ගෙ ටික ඉවර කරගෙන අනිකා පොහොසත් කිරීම = මෝඩ කම.
තෙල් කොච්චර කාලයක් ස්ටොක් කරන්න ද ?
ඔයා දන්නවද ලංකාවේ පාවිච්චි කරන තෙල් පිරි පහදු කරලා කොච්චර කල්ද කියලා වත්. තෙල් වල හොදම දහනයක් ලබාගන්න නම් ඒවා යම් කාල සීමාවක් තුල භාවිතා කරන්න ඕනේ කියලා වත් දන්නවද බ්‍රෝ. නිකම් කීබෝඩ් එක උඩ නැග්ලා කෑහහලා තමන් තමයි ඔක්කොම දන්නෙ කියලා හිතන්න එපා.
ඔය පරණ තෙල් ඉතුරු කරලා ලාබ ලබන්න පුලුවන්.
ගන්න එකාට සල්ලිත් නෑ ප්‍රයෝජනයකුත් නෑ. මෝඩ නිසා තේරෙන්නෙත් නෑ.