⭕ ඉන්ධන මිල ⭕

fdk

Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    Kalin wadi karana eka thama hodama. Thiyena stock eka parissam karaganna epayi. Anit ratawalut fuel limit karala thiyenne supply eka nati hinda.
    Yeah better be proactive, Philippines reduced the work week to 4 days from today, I hope they make WFH arrangements here as well soon, and introduce fuel QR, ape three wheel ayyala naththan patan gani unge side hustle eka
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    Already තියන ස්ටොක් ගාන වැඩි කරලා මුන් ඒකට හොදයි කියනවා ඔය සල්ලි යන්නෙ ඉදියාවට.😂😑


    උබලා සිරාවටම මොලෙන් ද හිතන්නෙ ??
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    Already තියන ස්ටොක් ගාන වැඩි කරලා මුන් ඒකට හොදයි කියනවා ඔය සල්ලි යන්නෙ ඉදියාවට.😂😑


    උබලා සිරාවටම මොලෙන් ද හිතන්නෙ ??
    Umbe economics knowledge eka zero kiyala penawa

    Awulak naha wadiya hathanna epa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    ලොල් පුලුවන් නම් ඕකත් හෝදපල්ලා පොන්නයෝ ටික. ඔය ගනන් වැඩි කලේ already ගෙනාපු stocks වලට. නැතුවා වැඩි වෙච්ච ගනන් වලට ගත්ත ඒවා වලට නෙවී. :lol: :lol:
    ඊයේ පෙරේද අලුත් ස්ටොක් ආවනේ ඒවට අනුව වැඩි කරනවා ඇති
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    Umbe economics knowledge eka zero kiyala penawa

    Awulak naha wadiya hathanna epa
    එකොනොමික් කියලා කියන්නෙ මොකක්ද මචෝ .

    ඔයා දන්නවද ගෝටා ලයිට් කපන කාලෙත් ලංකාවේ හෝටල් පැය විසිහතරෙම ජෙනි දාගෙන හිටියා කියලා. 😂

    උබලා ඔය තමන්ගෙම බෙල්ල මිරිකා ගන්න හදන්නෙ . තමන්ගෙ ටික ඉවර කරගෙන අනිකා පොහොසත් කිරීම = මෝඩ කම.

    තෙල් කොච්චර කාලයක් ස්ටොක් කරන්න ද ?

    ඔයා දන්නවද ලංකාවේ පාවිච්චි කරන තෙල් පිරි පහදු කරලා කොච්චර කල්ද කියලා වත්. තෙල් වල හොදම දහනයක් ලබාගන්න නම් ඒවා යම් කාල සීමාවක් තුල භාවිතා කරන්න ඕනේ කියලා වත් දන්නවද බ්‍රෝ. නිකම් කීබෝඩ් එක උඩ නැග්ලා කෑහහලා තමන් තමයි ඔක්කොම දන්නෙ කියලා හිතන්න එපා.

    ඔය පරණ තෙල් ඉතුරු කරලා ලාබ ලබන්න පුලුවන්.

    ගන්න එකාට සල්ලිත් නෑ ප්‍රයෝජනයකුත් නෑ. මෝඩ නිසා තේරෙන්නෙත් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ⭕ BREAKING NEWS

    සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ.

    ඔක්ටෙන් 92 රු 24 කින්
    ඔක්ටෙන් 95 රු 25 කින්
    සුදු ඩිසල් රු 22 කින්
    සුපර් ඩිසල් රු 24 කින්
    භුමිතෙල්‍ රු 13 කින් ඉහල දැමේ.
    මේ ලන්කාවේ ගබඩා වල තියෙන එවාගේ නෙද ගනන් වැඩිකරලා තියෙන්නේ
    මරු සමාජ වාදියෝ ඈ🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: KDH and Bam

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    ඊයේ පෙරේද අලුත් ස්ටොක් ආවනේ ඒවට අනුව වැඩි කරනවා ඇති
    අලුත් ඒවානම් මේවා 24 කින් වැඩි වෙලා නතර වෙන්නේ නෑ බන්. මේ කස කාරයො එව්වේ

    සූත්තරේට පිටින් කෙලින එක තමයි බලු වැඩේ
     
    • Like
    Reactions: KDH