Questions vehicle loan help

psycho95

Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    guys, මට help එකක් ඕන, මගේ විස්තර ටික මන් කිව්වොත් මම it field eke. මගේ salary එක 300K . මගේ අතේ දැනට තියෙන්නෙ ලක්ශ 15 or 20 ක් වගේ ගානක් විතරයි. මට ඉක්මනටම වාහනයක් ගන්න ඕන. හැබැයි මට ගන්න පුලුවන් උපරිම හොඳ වාහනය ගන්නත් ඕන. මට මේකට මොකද කරන්න පුලුවන්? මට ඕන aduma 70 lks වත්. bank loan එකක් දාල ඒකෙන් ගන්න පුලුවන් උපරිමය අරන්, finance එකක් දාල ගෙවන් යන්න නම් මට bank ලෝන් එක ගන්න පුලුවන් උපරිම ගාන කීයද? ගෙදර වියදමට මාසෙට 120K ක් තිබුනම ඇති. crib එකේ අවුලක් නෑ. වෙන loan නෑ. pls help :(:(:(
     
    • Like
    Reactions: clumsyhulk

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    Ganna wahane decide karanna balapn isellama. Loan ekaknam selan wage ekakin lokuma documents salary issue ekak nathuwa ganna puluwan wei. Aurud 5 ta wada danna yanna epa. Puluwannm 4 n wage berenna try karapn. Personal loan kathandarenam danne na bn. 70 range eka ekak baluwanm hari wage umba ne? Intrest wadi wei wage issarahata.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,569
    1,769
    113
    guys, මට help එකක් ඕන, මගේ විස්තර ටික මන් කිව්වොත් මම it field eke. මගේ salary එක 300K . මගේ අතේ දැනට තියෙන්නෙ ලක්ශ 15 or 20 ක් වගේ ගානක් විතරයි. මට ඉක්මනටම වාහනයක් ගන්න ඕන. හැබැයි මට ගන්න පුලුවන් උපරිම හොඳ වාහනය ගන්නත් ඕන. මට මේකට මොකද කරන්න පුලුවන්? මට ඕන aduma 70 lks වත්. bank loan එකක් දාල ඒකෙන් ගන්න පුලුවන් උපරිමය අරන්, finance එකක් දාල ගෙවන් යන්න නම් මට bank ලෝන් එක ගන්න පුලුවන් උපරිම ගාන කීයද? ගෙදර වියදමට මාසෙට 120K ක් තිබුනම ඇති. crib එකේ අවුලක් නෑ. වෙන loan නෑ. pls help :(:(:(

    ඉක්මනටම වාහනයක් ගන්න ඕන.

    Until you finalize your requirement, why not use a rented one..?

    When I bought my first brand new car, in such a hurry, I realized I should've rather bought a cheap used one cuz I bought it for the wrong purpose - looks..