ඒක තමා වාවන් නැති සීන් එක ඉස්සර තිහට විතර තිබ්බ ඒවට කෝටිකකට කිට්ටුව ගෙවන්න වෙන එකapo laksha 30ta tibbe oka
ටේයිසර් එක නරකද ඕකට වඩා?
කියා සොනෙට් එකයි ඒ ගනන්වලටම එන හුන්ඩෙයි මොඩල් එකයි ?Apo meka hama athinma hndai ekata wada.
ADAS Package
1. Pre-collision warning
2. Pre-collision braking
3. Front departure alert
4. Pedal misoperation control
5. Lane departure warning
6. Lane departure prevention
7. Adaptive cruise control
8. Lane keep control
9. Blind spot monitoring system
10. Parking sensors on all 4 corners with reversing camera
11. Rear cross traffic alert
12. Adaptive driving beam
More space in both boot and passenger compartments
Better ground clearance + wider and bigger wheels (Taisor - 195/60R16, Ativa - 205/60R17)
NCAP 5-Star Safety certification
Better warranty (3Y/100K vs 5Y/150K)
Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
කෝටි 10ක් දීලා ගත්තත් ගහන්න තෙල් නෑ උට්ටෝ. බක්කි කරත්තයකුයි රට ගොනෙකුයි අරගෙන ඉතුරු සල්ලි ටිකෙන් වගාවක් පටන් ගනිල්ලා
කියා සොනෙට් එකයි ඒ ගනන්වලටම එන හුන්ඩෙයි මොඩල් එකයි ?
මගෙ Taft එකෙත් තියනවානෙ ADAS ඇයි දන්නෑ Taiser එකේ නැත්තෙApo meka hama athinma hndai ekata wada.
ADAS Package
1. Pre-collision warning
2. Pre-collision braking
3. Front departure alert
4. Pedal misoperation control
5. Lane departure warning
6. Lane departure prevention
7. Adaptive cruise control
8. Lane keep control
9. Blind spot monitoring system
10. Parking sensors on all 4 corners with reversing camera
11. Rear cross traffic alert
12. Adaptive driving beam
More space in both boot and passenger compartments
Better ground clearance + wider and bigger wheels (Taisor - 195/60R16, Ativa - 205/60R17)
NCAP 5-Star Safety certification
Better warranty (3Y/100K vs 5Y/150K)
Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
මගෙ Taft එකෙත් තියනවානෙ ADAS ඇයි දන්නෑ Taiser එකේ නැත්තෙ
පට්ට අඩුකුලේ ලුක්ස් තියෙන්නෙ අලුත් වාහන වලට. කොච්චර පරන උනත් ඒ කාලේ වාහනයක තීබ්බ පෙනුම දැන් ණෑ. උබලා වාහනය් ගන්න අවශ්‍යතාව තියේනම් මොකක්ද මේ මිලට ගන්නෙ.? එහෙම නැත්නම් ලක්ශ 60 කට වගේ වාහනයක් අරන් 40 ආයෝජනයක් කරලා තව ටික කාලයක් බලනවද?
එහෙම නම් ලක්ශ 60කට වගේ ගන්නෙ මොකක්ද? මටනම් හිතෙනවා පරන වාහන තව මිල බහී කියලා. අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ සිරාවට
Dongfeng Box
View attachment 263727
Me too.I will buy a cheap electric vehicle and buy an off-grid solar system and never worry about fuel again