Parana vehicle eka sold karala phone number ekath maru karama badu banis. Gatta ekata sorry.com
Mkkda bn wenasa? Infrared ekakda ganna oni? Modele eka mkkdaමාත් ගිය සතියේ ගත්තා, infrared එකක්![]()
නැත්තම් ඔවත් ගණන් යනවා
අනේ මන්ද ඕයි අපේ ක්ම්පැනිවලත් වලත් වැදගත් තීරනයක් ගද්දි ඉන්ටනල් මීටින් එකක් අරන් එහෙමනේ බන් සිස්ටම් එක..දැන් මුන් උනත් මේක මේසෙකට ඩිග්‍රි කාරයොම සෙට් එකක්ම කතා වෙලා කරන දේවල් නේ..ඔය එකෙක්ටවත් ownership ගැන මතක් වෙන් නැත්තං වැඩක් තියෙනවද කියපන්කෝ මුන්ගේ ඩිග්‍රි වලින්පකයලා සිස්ටම් එක රීසෙට් කරානම් ඉවරයිනේ.
දැන් ඇතිවෙලා තියන ප්‍රශ්න.
පරණ ෆෝන් නම්බර් එක වැඩ නැතිවීම නිසා කලින් තිබුන වාහනයට නැවත QR එක ගත නොහැකි වීම.
කලින් වාහනේ ඕනර් වෙන කෙනෙක් නිසා ඒ වාහනේ නැවත ලියාපදිංච් කර ගැනීමට නොහැකි වීම.
කලින් වාහනේ ඕනර් තමන්ගේ පරණ QR එකට තෙල් ගැසීම නිසා අලුතින් ගත්ත එකාට තෙල් නැති වීම.
ඔන්න ඔය වගේ ආත බූත සීන් ගොඩයි. සිස්ටම් එක රීසෙට් කරලා ඔක්කොටම අලුතින් හදාගන්න කිව්වා නම් වැඩේ ඉවරයි. මුන්ට මැස්සෙකුට තරම්වත් මොලයක් නැද්ද
මම දෙකම පාවිච්චි කරලා තියනවා, මේකේ item එක තියන්න ඕනේ නෑ, ආඩිය ෆ්ලැට් නම් ඕනේ මඟුලක් රත් වෙනවා ඇතුලේ කොයිල් එකක් තියෙන්නේ. මේක නිමෙන්න හෙන වෙලාවක් යනවා. 2000KW, තිබ්බාට 1200KW, වලින් වගේ පැය බාගෙට ජාති දෙක තුනක් හදා ගන්න පුළුවන්. මොකද දවට පැයක් ඉවත් unit 1.5 - 2 විතර යනවා..Mkkda bn wenasa? Infrared ekakda ganna oni? Modele eka mkkda
database prashnaකලින් උන් අලුත් සිස්ටම් එකක් හදලා වැඩේ ගොඩ දැම්මා..මුනුත් ඒකම ලේසියට අනිත් පැත්තට ඇප්ලයි කරා..දැන් වාහන ඔනර්ස්ලා මාරු වෙලා..ප්‍රස්න ගොඩයි...අනේ මන්දා මුන් නම් කිසිම දෙයක් හරියකට පටන් අරන් ඉවරකර ගන්න බැරි අපතයො ටිකක්
අඩෝ මාත් බල බල ඉන්නේතව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
ඕක කරන්ට් නැතිව වැඩ කරනවද.තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
තව සතියක් දෙකක් බලලා එකත් කරන්න වෙයි වගේ බන් .ඕක කරන්ට් නැතිව වැඩ කරනවද.
ලිප් දෙකේ මැටි ලිපක් ගේමු. එකක උයන ගමන් අනෙකෙ වතුර රත් කරගන්නත් පුලුවන්.
singer එකෙන් ගත්තේ බන් 18000 වගේ උනා .අඩෝ මාත් බල බල ඉන්නේ
ඔවු බන් , පුටාර් එකේ ඉඳල ගණන් යාවි කියල හිතෙන්නෙ. කලින් සැරේ වුනෙත් ඒකම නේ.තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
උබ ලබන ආත්මේට ලොකු පවක් කර ගන්නවා මේ ආත්මේ ඉදන් ඈ@Max_rමේවා හෝදන්න වරෙන්
පොඩ්ඩක් පොට නන් ගිහින් තියෙන හැටියක් පේනව. අර එරෝසනයටත් ඔහොම වෙනව ඉස්සරඋබ ලබන ආත්මේට ලොකු පවක් කර ගන්නවා මේ ආත්මේ ඉදන් ඈ
ඌව පිස්සෙක් කරන්න එපා ඌ අද උදේ ඉදන් කන්නේ බොන්නේ නැතිව වැඩ
අනික අද විතරක් වැඩ වැඩි උනා නම් කමක් නෑ දැන් මාස ගාණක ඉදන් පමණට වඩා වැඩ කරලා තියෙන්නේ
Mageth BKA new fz 4 ekak register krnna bha