මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    පකයලා සිස්ටම් එක රීසෙට් කරානම් ඉවරයිනේ.

    දැන් ඇතිවෙලා තියන ප්‍රශ්න.
    පරණ ෆෝන් නම්බර් එක වැඩ නැතිවීම නිසා කලින් තිබුන වාහනයට නැවත QR එක ගත නොහැකි වීම.
    කලින් වාහනේ ඕනර් වෙන කෙනෙක් නිසා ඒ වාහනේ නැවත ලියාපදිංච් කර ගැනීමට නොහැකි වීම.
    කලින් වාහනේ ඕනර් තමන්ගේ පරණ QR එකට තෙල් ගැසීම නිසා අලුතින් ගත්ත එකාට තෙල් නැති වීම.

    ඔන්න ඔය වගේ ආත බූත සීන් ගොඩයි. සිස්ටම් එක රීසෙට් කරලා ඔක්කොටම අලුතින් හදාගන්න කිව්වා නම් වැඩේ ඉවරයි. මුන්ට මැස්සෙකුට තරම්වත් මොලයක් නැද්ද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    දැනටමත් තිබ්බ සමහර මිනිස්සු ප්‍රින්ට් කරගෙන සල්ලි දීල ලැමිනේට් කරගෙනත් ඇති .
    එහෙම මිනිස්සු බනින එකේ damage control කරන්නත් ඕන .
    ලොකු කම තියා ගන්නත් ඕන . කයිය තමයි වටින්නේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,191
    10,401
    113
    පකයලා සිස්ටම් එක රීසෙට් කරානම් ඉවරයිනේ.

    දැන් ඇතිවෙලා තියන ප්‍රශ්න.
    පරණ ෆෝන් නම්බර් එක වැඩ නැතිවීම නිසා කලින් තිබුන වාහනයට නැවත QR එක ගත නොහැකි වීම.
    කලින් වාහනේ ඕනර් වෙන කෙනෙක් නිසා ඒ වාහනේ නැවත ලියාපදිංච් කර ගැනීමට නොහැකි වීම.
    කලින් වාහනේ ඕනර් තමන්ගේ පරණ QR එකට තෙල් ගැසීම නිසා අලුතින් ගත්ත එකාට තෙල් නැති වීම.

    ඔන්න ඔය වගේ ආත බූත සීන් ගොඩයි. සිස්ටම් එක රීසෙට් කරලා ඔක්කොටම අලුතින් හදාගන්න කිව්වා නම් වැඩේ ඉවරයි. මුන්ට මැස්සෙකුට තරම්වත් මොලයක් නැද්ද
    අනේ මන්ද ඕයි අපේ ක්ම්පැනිවලත් වලත් වැදගත් තීරනයක් ගද්දි ඉන්ටනල් මීටින් එකක් අරන් එහෙමනේ බන් සිස්ටම් එක..දැන් මුන් උනත් මේක මේසෙකට ඩිග්‍රි කාරයොම සෙට් එකක්ම කතා වෙලා කරන දේවල් නේ..ඔය එකෙක්ටවත් ownership ගැන මතක් වෙන් නැත්තං වැඩක් තියෙනවද කියපන්කෝ මුන්ගේ ඩිග්‍රි වලින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    Mkkda bn wenasa? Infrared ekakda ganna oni? Modele eka mkkda
    මම දෙකම පාවිච්චි කරලා තියනවා, මේකේ item එක තියන්න ඕනේ නෑ, ආඩිය ෆ්ලැට් නම් ඕනේ මඟුලක් රත් වෙනවා ඇතුලේ කොයිල් එකක් තියෙන්නේ. මේක නිමෙන්න හෙන වෙලාවක් යනවා. 2000KW, තිබ්බාට 1200KW, වලින් වගේ පැය බාගෙට ජාති දෙක තුනක් හදා ගන්න පුළුවන්. මොකද දවට පැයක් ඉවත් unit 1.5 - 2 විතර යනවා..

    Induction එකේදී අඩිය ෆ්ලැට් වෙන්න ඕනේ මෙටල් වෙන්න ඕනේ, මොකද බාජනේ තමා රත් වෙන්නේ. Off ම ඉක්මනට නිමෙනව, මොකද device එක නෙමේ බජනේ රත් වෙන නිසා. මම මේකෙන් උයල නෑ අපේ office එකේ එක එක වැඩ වලට ගන්නේ. තේරුණා විදිහට රත් වීම සම්බන්ධව ලොකු වෙනසක් නෑ. හැබැයි energy loss එක අඩු ඇති මේකේ. මොකද අරකේ පොඩි භාජනයක් තිබ්බත් මුළු කොයිල් එකම හිට් වෙනවා.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කලින් උන් අලුත් සිස්ටම් එකක් හදලා වැඩේ ගොඩ දැම්මා..මුනුත් ඒකම ලේසියට අනිත් පැත්තට ඇප්ලයි කරා..දැන් වාහන ඔනර්ස්ලා මාරු වෙලා..ප්‍රස්න ගොඩයි...අනේ මන්දා මුන් නම් කිසිම දෙයක් හරියකට පටන් අරන් ඉවරකර ගන්න බැරි අපතයො ටිකක්
    database prashna
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,191
    10,401
    113
    තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
    අඩෝ මාත් බල බල ඉන්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,575
    23,173
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
    ඕක කරන්ට් නැතිව වැඩ කරනවද.
    ලිප් දෙකේ මැටි ලිපක් ගේමු. එකක උයන ගමන් අනෙකෙ වතුර රත් කරගන්නත් පුලුවන්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඕක කරන්ට් නැතිව වැඩ කරනවද.
    ලිප් දෙකේ මැටි ලිපක් ගේමු. එකක උයන ගමන් අනෙකෙ වතුර රත් කරගන්නත් පුලුවන්.
    තව සතියක් දෙකක් බලලා එකත් කරන්න වෙයි වගේ බන් .

    අඩෝ මාත් බල බල ඉන්නේ
    singer එකෙන් ගත්තේ බන් 18000 වගේ උනා .
    ------ Post added on Mar 15, 2026 at 7:03 PM
     
    • Sad
    Reactions: Amith0424

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,916
    9,085
    113
    35
    Spain
    තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
    ඔවු බන් , පුටාර් එකේ ඉඳල ගණන් යාවි කියල හිතෙන්නෙ. කලින් සැරේ වුනෙත් ඒකම නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    @Max_r 🥲 මේවා හෝදන්න වරෙන්
    උබ ලබන ආත්මේට ලොකු පවක් කර ගන්නවා මේ ආත්මේ ඉදන් ඈ

    ඌව පිස්සෙක් කරන්න එපා ඌ අද උදේ ඉදන් කන්නේ බොන්නේ නැතිව වැඩ
    අනික අද විතරක් වැඩ වැඩි උනා නම් කමක් නෑ දැන් මාස ගාණක ඉදන් පමණට වඩා වැඩ කරලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    උබ ලබන ආත්මේට ලොකු පවක් කර ගන්නවා මේ ආත්මේ ඉදන් ඈ

    ඌව පිස්සෙක් කරන්න එපා ඌ අද උදේ ඉදන් කන්නේ බොන්නේ නැතිව වැඩ
    අනික අද විතරක් වැඩ වැඩි උනා නම් කමක් නෑ දැන් මාස ගාණක ඉදන් පමණට වඩා වැඩ කරලා තියෙන්නේ
    පොඩ්ඩක් පොට නන් ගිහින් තියෙන හැටියක් පේනව. අර එරෝසනයටත් ඔහොම වෙනව ඉස්සර
     
    • Like
    Reactions: HKavinda