9000BTU AC පාවිච්චි කරන අය කො

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    1773634184072.png

    1773634403086.png

    ගෙදර පොඩි room එකක් තියෙනවා 8X8X8ft size එකට ac එකක් හයි කරන්න කියලා බැලුවේ
    ගොඩාක් වෙලාවට day time 10-4 වගේ night time 9-3 වගේ පාවිච්චි කරන්න තමා ප්ලැන් එක
    ලෙඩ අඩු කරන්ට් එක ඉතුරු කරන හොද AC එකක් recommend කරන්න පුලුවන්ද ?
    දැනට නම් හිතුවේ මේ දාලා තියෙන මොඩල් එක ගන්න කියලා මේ මෙඩල් එක පාවිච්චි කරන අය ඉන්නවාද ?
     
    • Like
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    View attachment 263761

    View attachment 263762

    ගෙදර පොඩි room එකක් තියෙනවා 8X8X8ft size එකට ac එකක් හයි කරන්න කියලා බැලුවේ
    ගොඩාක් වෙලාවට day time 10-4 වගේ night time 9-3 වගේ පාවිච්චි කරන්න තමා ප්ලැන් එක
    ලෙඩ අඩු කරන්ට් එක ඉතුරු කරන හොද AC එකක් recommend කරන්න පුලුවන්ද ?
    දැනට නම් හිතුවේ මේ දාලා තියෙන මොඩල් එක ගන්න කියලා මේ මෙඩල් එක පාවිච්චි කරන අය ඉන්නවාද ?
    LG ගනින් බන්, උඹට phone එකෙන් control කරන්නත් පුලුවන්, power consumption එක බලන්නත් පුලුවන්. උන්ගෙ inveter එකේ පට්ට අඩුයි කරනට් යනවා.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    LG ගනින් බන්, උඹට phone එකෙන් control කරන්නත් පුලුවන්, power consumption එක බලන්නත් පුලුවන්. උන්ගෙ inveter එකේ පට්ට අඩුයි කරනට් යනවා.
    9000 නැනේ උන්ගේ තියෙන්නේ 12000 වලින් උඩ. මේකේත් wifi තියෙනවා එ වැඩ ටික කරගන්න පුලුවන් මන් හිතන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    boru wedak ban 12k ekakata yanna price difference eka harima adui, eth performance hodai, passe loku room ekakata unath fix karanna puluwan. power consumption eke danena wenasak na. night time withara nam non inverter ekak ok.
     
    • Like
    Reactions: $onny

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,997
    10,202
    113
    🌎
    LG ගනින් බන්, උඹට phone එකෙන් control කරන්නත් පුලුවන්, power consumption එක බලන්නත් පුලුවන්. උන්ගෙ inveter එකේ පට්ට අඩුයි කරනට් යනවා.
    Panasonic ekath puluvan. Hama model ekema baha habayi
     
    • Like
    Reactions: tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    පොඩිම කාමරයක් නං සහ ස්ලැබ් එක රත් වෙන්නෙ නැත්තනම් සහ හොඳට ගස් වලින හෙවන වෙලා තියන ගෙදරක රූම් එකක් නං ඇරෙන්න 9000 එකක් ගන්න එපා

    මගේ සාපේකශව mid size කාමර වලට 13000 ඒව දාලත් AC එක ෆුල් ටයිම් වැඩ කරනවා මේ දවස් වල. සාපේකශව හෙවන තියන තැනක තියෙන්නෙ

    ඒක නිසා අඩුම 12K එකක් ගන්න
     
    Last edited:
    • Like
    Reactions: $onny

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    Electricity consumption adu karaganna nam 9000 BTU danna. BTU gana wedi weddi power consumption ekath wedi wenawa

    9000 BTU - 850W
    12000 BTU - 1150W

    Dan ena hema AC ekema wage WiFi walin connect wenna puluwan. App eken balaganna puluwan power consumption eka
     
    • Like
    Reactions: craabeysinghe

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    LG ගනින් බන්, උඹට phone එකෙන් control කරන්නත් පුලුවන්, power consumption එක බලන්නත් පුලුවන්. උන්ගෙ inveter එකේ පට්ට අඩුයි කරනට් යනවා.
    e unata lg agent gawata yanna oni eliye badu na hadanna. un eliyata den na. agent lagat badu na godak welawata
     
    • Like
    Reactions: tharakaf

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මගෙත් තියෙන්නෙ 9000btu Midea එකක්. පුලුවන් නම් 12000 or 18000 එකකට පලයන් මචන්. ඩිරෙක්‍ට් සන් ලයිට් එක සෙට් වෙනවද. වහලේ හරි ස්ලැබ් හරි සෙට් වෙනවා නම් ටිකක් වාතයි බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    මොකක්ද මොඩල් එක? දම්රෝ පක්කුන්ගෙ ඇහුවාම මොකක්ද බයිලාවක් කිව්ව. එක්කො දැන් ඕක එන්නෙ නෑ හරි ලොකුම මොඩල් වල විතරයි තියෙන්නෙ හරි කියල.
     
    • Like
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    මොකක්ද මොඩල් එක? දම්රෝ පක්කුන්ගෙ ඇහුවාම මොකක්ද බයිලාවක් කිව්ව. එක්කො දැන් ඕක එන්නෙ නෑ හරි ලොකුම මොඩල් වල විතරයි තියෙන්නෙ හරි කියල.
    ඔය ඇප් එකේ AC එක මොනිටර් කරන්න පුලුවන්ද
    example : AC එක වැඩද පවර් යූසේජ් එක, set temp vs actual temp, humidity etc
    එහෙම පුලුවන් නං හරි
    එහෙම බැරි නං නිකන් කන්ට්‍රෝල් ෆීචර් එකට විතරක් ඕක ගන්න ඕන නැහැ, App support එක තියන IR blaster එකක් ගත්තා නං හරි remote control එකේ සේරම ෆීචර්ස් එකෙන් ගන්න පුලුවන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    ඔය ඇප් එකේ AC එක මොනිටර් කරන්න පුලුවන්ද
    example : AC එක වැඩද පවර් යූසේජ් එක, set temp vs actual temp, humidity etc
    එහෙම පුලුවන් නං හරි
    එහෙම බැරි නං නිකන් කන්ට්‍රෝල් ෆීචර් එකට විතරක් ඕක ගන්න ඕන නැහැ, App support එක තියන IR blaster එකක් ගත්තා නං හරි remote control එකේ සේරම ෆීචර්ස් එකෙන් ගන්න පුලුවන්නේ
    මේන් දේවල් ටික කරන්න පුලුවන්. දැන් LG එකේ පුලුවන් power එක 100% ඉඳන් 40%ටද කොහෙද අඩු කරලා දුවන්න. ඒවා කරන්න උන්ගෙ remote එකම ඕන.
     
    • Like
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    මේන් දේවල් ටික කරන්න පුලුවන්. දැන් LG එකේ පුලුවන් power එක 100% ඉඳන් 40%ටද කොහෙද අඩු කරලා දුවන්න. ඒවා කරන්න උන්ගෙ remote එකම ඕන.
    IR Blaster වලින් පුලුවන් දැනට තියන රිමෝට් එකේ සිග්නල් එක කොපි කරලා ඒකම emit කරන්න
    එතකොට ඔය ප්‍රශ්නෙ හරි