ගෙදර පොඩි room එකක් තියෙනවා 8X8X8ft size එකට ac එකක් හයි කරන්න කියලා බැලුවේ
ගොඩාක් වෙලාවට day time 10-4 වගේ night time 9-3 වගේ පාවිච්චි කරන්න තමා ප්ලැන් එක
ලෙඩ අඩු කරන්ට් එක ඉතුරු කරන හොද AC එකක් recommend කරන්න පුලුවන්ද ?
දැනට නම් හිතුවේ මේ දාලා තියෙන මොඩල් එක ගන්න කියලා මේ මෙඩල් එක පාවිච්චි කරන අය ඉන්නවාද ?