QR Pass එකක් හොරාට හදාගන්න කැමති ද?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,627
    7,354
    113
    මේකෙන් වෙන්නේ අපි System එක රවට්ටනවා අපේ වාහන අංකය වුණාට ඒ යටතේ ලොරියක වගේ Fuel Quota එකක් පෙන්නන විදියට..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    අහු වුනොත් බන් රටේ ඉන්න බැරි වෙයි. හැම එකාම තරහා ගිහින් ඉන්නේ කෝටා වැඩේ නිසා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    ඔය වැඩ කරන්න එපා.

    මම නං තියෙන කෝටා එකටත් තෙල් ගැහුවේ නැහැ.

    වාහනේ තෙල් කට්ට දෙකයි තියෙන්නේ.

    මට‍ ඕක ඇති බදාදා ආයේ අලුත් කෝටා එක එනකන්.

    අවශ්‍ය කෙනෙක්ට තෙල් තියෙන්න එපයී.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    පෙට්‍රල් ගහන ලොරි තියනවද
    නැත්තං මේ Crisis situation එකේ තියන එකෙන් යමන් කියලා කාර් එකට inform කරලා කාර් එකට ඩීසල්ම ගහනවද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,503
    1
    3,531
    113
    Earth
    ඕක කරන්න එපා බං. පුලුවන්නම් ඕකෙ උබ හොයාගත්ත Bug එක Report කරපං. වැරදිලා හරි "සමස්ථලංකා කුඩා බවුසර් හිමියංගෙ සංගමේ" ඔවා දැනගත්තොත් උබටත් මටත් ඔක්කොටම තෙල් නැති වෙනවා.

    හදලා තිබ්බ QR System එක Up කරගන්න මෙච්චර කට්ටක් කනවනම් හිතපං අරුං ටික Active වෙලා ගේම ගහන්න ගත්තොත්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    පෙට්‍රල් ගහන ලොරි තියනවද
    නැත්තං මේ Crisis situation එකේ තියන එකෙන් යමන් කියලා කාර් එකට inform කරලා කාර් එකට ඩීසල්ම ගහනවද
    පෙට්‍රල් ලොරි තියෙනවා. හයිජෙට් වෑන් එකටත් 40ක් පෙන්වනවා (මම පරණ වාහනේ QR ඩිලීට් කලා, ගත්ත එකා පව් හින්දා. එතකොට දැක්කෙ

    ඕක කරන්න එපා බං. පුලුවන්නම් ඕකෙ උබ හොයාගත්ත Bug එක Report කරපං. වැරදිලා හරි "සමස්ථලංකා කුඩා බවුසර් හිමියංගෙ සංගමේ" ඔවා දැනගත්තොත් උබටත් මටත් ඔක්කොටම තෙල් නැති වෙනවා.

    හදලා තිබ්බ QR System එක Up කරගන්න මෙච්චර කට්ටක් කනවනම් හිතපං අරුං ටික Active වෙලා ගේම ගහන්න ගත්තොත්.
    අඩෝ පූට්ටු සංගමේකට අහු උනොත් ත්‍රිකුණාමලෙන් එන බව්සරේ කෙලින්ම උන්ගෙ ගෙවල් වල බාන්න වෙන්නෙ
    ------ Post added on Mar 16, 2026 at 5:11 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    මම පරණ වාහනේ QR ඩිලීට් කලා, ගත්ත එකා පව් හින්දා.
    උබට ඉතින් අලුත් වාහනේට එකවුන්ට් එකක් හදන්න නං පරණ එක ඩිලීට් කරන්න එපැයි කොහොමත්.

    පොයිය කෙලින්නේ නැතුව ඉදපන් ගත්ත එකා පව් හින්දා ඩිලීට් කරා කියලා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    උබට ඉතින් අලුත් වාහනේට එකවුන්ට් එකක් හදන්න නං පරණ එක ඩිලීට් කරන්න එපැයි කොහොමත්.

    පොයිය කෙලින්නේ නැතුව ඉදපන් ගත්ත එකා පව් හින්දා ඩිලීට් කරා කියලා
    අළුත් එකට ඉල්ලන්නත් කලින් පරණ අයිතිකාරයා වට්ස්ඇප් කලා QR එක. වෑන් එක ගත්ත එකා පව්. ලඟදි දුන්න එකට නම් මං හදල තිබ්බෙ නෑ. ඌට නම් සොරි ඉතින්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    අළුත් එකට ඉල්ලන්නත් කලින් පරණ අයිතිකාරයා වට්ස්ඇප් කලා QR එක. වෑන් එක ගත්ත එකා පව්. ලඟදි දුන්න එකට නම් මං හදල තිබ්බෙ නෑ. ඌට නම් සොරි ඉතින්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,475
    113
    ඕක කරන්න එපා බං. පුලුවන්නම් ඕකෙ උබ හොයාගත්ත Bug එක Report කරපං. වැරදිලා හරි "සමස්ථලංකා කුඩා බවුසර් හිමියංගෙ සංගමේ" ඔවා දැනගත්තොත් උබටත් මටත් ඔක්කොටම තෙල් නැති වෙනවා.

    හදලා තිබ්බ QR System එක Up කරගන්න මෙච්චර කට්ටක් කනවනම් හිතපං අරුං ටික Active වෙලා ගේම ගහන්න ගත්තොත්.

    අම්මෝ ඒකනං ඇත්ත... අද දවල් පිංනියර shed එක ලඟින් යනකොට උදේ 10.45 විතර ඇති කාර් 15 විතර පෝලිමේ තිබුනා ඊට එහාපැත්තෙ බයිසිකල් පෝලිම.... අනිත් පැත්තෙ mini bowser පෝලිම නොපෙනෙන දුර ගිහින් ... 40කට වැඩී
     
    • Like
    Reactions: Lionzzz

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,385
    11,733
    113
    🤍
    රට්ටු කියයි නොයෙක් කතා , උබ දීපන් ක්‍රමේ පුතා.
     
    • Haha
    Reactions: supun_sg