me thread eka ehema yata yanna denna hoda na 
දැන් පවර්කට් වෙනවා.me ponnaya film hall ekak issaraha polimak dakalama nadda
Gas polim
Thel polim
Power cuts: pending

කැරි කොටාට ගුටි දෙන්න යන පෝලිම කොන්ට්‍රෝල් කරන්න වෙනම QR එකක් දාන්න වෙයි එහෙනංpower cuts patan gaththata passenam minissu pacha kotata gahala pannana kale wadi athaka nemei
සිලින්ඩර් පෝට්ටු සන්ධාන බයියො වැලපෙනව දැක්කම :-
ආධ්‍යාත්මික සුවය ultra pro max![]()
miniha malayalam film tikak balanawa athi... dipa release karagannath ekkaනාන ටිකේ එන්නේ නෑ.. කාවහරි හිරේ දාපු ගමන් එනවා දුවගෙන..
අවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇතිමෙහෙම ත්‍රෙඩ් වැටෙන එකත් සුපිරි අවුරැදු 2න් 3න් බම්ප් වෙද්දි එන ආතල් එක![]()
okkoma waseda graduatesla wage mata penneඅවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇති
ඕකා ජෙප්පෙක් නෙමේ බන් දාර බයියෙක් පොන්න දත් කිඹුලාඅවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇති
Moo wena ekek ban hebei mooth amu ponnaya..ඕකා ජෙප්පෙක් නෙමේ බන් දාර බයියෙක් පොන්න දත් කිඹුලා
හැඩකාරනම්ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රඳවා
සෙවනැල්ළ වගේ ඉදලා
පියාපත් සින්ඳ මගේ කුමරා
ඩිප ඩිප ඩිපහැඩකාරනම්
කටකාරනම්
මට කඩයක් නැතුව මෙතනින් Please
යනවනම්
නෑ හාදුවක්
කිසි වාසියක්
මගෙ Purse එකට විද්ද ඔයා
මහ ඇණයක්
මාස දෙකක් තිස්සෙ
මම දැන් Rim එකේ
Taxi You මගෙ
Credit Card දැන් කැලේ
Trishow යන්නේ No Parking වැලේ
ඇඳුම් ටිකත් එහේ
ඩෙනිම විතරයි ඉතුරු වුනේ
ඩිප.. ඩිප.. ඩිප.. ඩිප.. ඩිප.. ඩිප...ඒ පිනම ඇති අනුරට ඊලග පහ අදින්න