බොරු මරිසි අපි දන්නවා 😄😄😄

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    me thread eka ehema yata yanna denna hoda na 👍


    651140403_906099459079073_6128012616826216567_n.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,838
    21,861
    113
    ගම මහනුවරයි
    නාන ටිකේ එන්නේ නෑ.. කාවහරි හිරේ දාපු ගමන් එනවා දුවගෙන..
    miniha malayalam film tikak balanawa athi... dipa release karagannath ekka 😂

    2,3 weeks walin pata maru karala ei balapan nikan api jeppo wage 😂 api jepponta vote kala wage katha kiyagena
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    මෙහෙම ත්‍රෙඩ් වැටෙන එකත් සුපිරි අවුරැදු 2න් 3න් බම්ප් වෙද්දි එන ආතල් එක 🤣🤣🤣
    අවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇති
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,838
    21,861
    113
    ගම මහනුවරයි
    අවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇති
    okkoma waseda graduatesla wage mata penne 🙃
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,492
    6,743
    113
    Gedara
    අවුරුදු එකහමාරක් යන්න කලින්ම බඩු පැකට් වෙයි කියලා ජෙප්පන්ගෙ ්‍යායාචාර්ය තුමා වත් හිතන්න නැතුව ඇති
    ඕකා ජෙප්පෙක් නෙමේ බන් දාර බයියෙක් පොන්න දත් කිඹුලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,119
    20,363
    113
    Panadura
    ඔබ යන්න ඉතින් පියඹා
    සදා දුක් ගින්න හිතේ රඳවා
    සෙවනැල්ළ වගේ ඉදලා
    පියාපත් සින්ඳ මගේ කුමරා
    හැඩකාරනම්
    කටකාරනම්
    මට කඩයක් නැතුව මෙතනින් Please
    යනවනම්
    නෑ හාදුවක්
    කිසි වාසියක්
    මගෙ Purse එකට විද්ද ඔයා
    මහ ඇණයක්
    මාස දෙකක් තිස්සෙ
    මම දැන් Rim එකේ
    Taxi You මගෙ
    Credit Card දැන් කැලේ
    Trishow යන්නේ No Parking වැලේ
    ඇඳුම් ටිකත් එහේ
    ඩෙනිම විතරයි ඉතුරු වුනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,464
    113
    දෙහිවල
    හැඩකාරනම්
    කටකාරනම්
    මට කඩයක් නැතුව මෙතනින් Please
    යනවනම්
    නෑ හාදුවක්
    කිසි වාසියක්
    මගෙ Purse එකට විද්ද ඔයා
    මහ ඇණයක්
    මාස දෙකක් තිස්සෙ
    මම දැන් Rim එකේ
    Taxi You මගෙ
    Credit Card දැන් කැලේ
    Trishow යන්නේ No Parking වැලේ
    ඇඳුම් ටිකත් එහේ
    ඩෙනිම විතරයි ඉතුරු වුනේ
    ඩිප ඩිප ඩිප

    Celebration Dance GIF


    ඒ පිනම ඇති අනුරට ඊලග පහ අදින්න
    ඩිප.. ඩිප.. ඩිප.. ඩිප.. ඩිප.. ඩිප... 😆
     
    Last edited: