Gov fucked up 💯, so what are the solutions? 🧠 💡

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    එතකොට ශෙඩ් අයිත්කාරයො අනේ අපේ QR එක කැඩිලනෙ. පෝන් වැඩ නෑනෙ. ඕනෙ නම් QR නැතුව වැඩි ගාන එකෙන් ගන්න පුලුවන්.. 🤌
    ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..

    Report karala investigation ekak karala licence cancel karanakam wahala danna ya
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..
    කන්චනයගෙ කාලෙ උනේ සිස්ට්මැටිකලි. ක්‍රයිසිස් එකක් කාලෙදි වැටලීම් කරන්න බෑ බන් ලොකු ප්‍රශ්න වෙනව. හොදම දේ මේ යන විදිය යන්න දෙන එක. නොයිස් එක ඇහුනෙ නෑ වගේ ඉන්න එක. මොකද ආන්ඩුවට විරෝධය ආවත් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු බැන බැන ඉන්නව විතරයි.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    රටකට තෙල් පිරිපහාදු, ලොකු ගබඩා පහසුකම් තියෙන්න ඔනෙ, මුන් තියෙන ගබඩා ටිකත් ඉන්දියාවට දුන්නා. ඇත්තම කිව්වුවොත් දෙන්න වුනා, ඉන්දියන් පරයො කොහොමත් අපිව නටවනවා උන්ගෙ පදෙට, කිසිම ගැලවීමක් නැ.
    Meka thama ena oni ekakta india puka dena eka nawaththanna oni
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,331
    17,306
    113
    ඔයා නේද මචං?
    ඔව් මටත් මතකයි ඔයා ගූටා ගෙන්නත් හැලි ලිව්වා නේද?

    ඉතින් මොකක්ද ප්‍රස්නෙ ? ඌ එලෙව්වා 🤣

    දැන් අපි ඔයාට ඕන කෙනෙක්ට හෑලි ලියන්න ඕන ? එහෙමද ආස ?
     

    Sen-lu

    Well-known member
  • ලංකාවෙ මාකට් එක ඕපන් මාකට් එකක් නොවෙන එක තමා මේ ප්‍රශ්න සේරටම හේතුව තිරිගු පිටි ගේන්න පුළුවන් කීප දෙනෙක්ට විතරයි තෙල් ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි. දේසීය ගොයියො රකින්න හාල් ලූණු ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි ඕව හින්ද තමා ඒකාධිකාර හැදිල ලොවෙත් නැති price වලට අපිට ජරාව ගන්න වෙන්නෙ. මම එදා ඉඳලම කියන්නෙ ලංකාව capitalism උපරිමයෙන්ම practice කරන්න ඕන රටක් කියල ඒක නොකර මොනා කරත් වැඩක් නෑ.
     

    gama22

    Well-known member
  • තොපේ ඔය මජර ගති නැතිකරගනින් මුලින්.
    තොපේ හරක් මොලේට තේරුම්ගන්න අමාරු උනාට දෙයක් තේරෙන උනුත් දන්නවා උද්දච්ච හැත්ත නෑවා කියලා

    අඩුකුලේ පරයා
    ඒ කියන්නේ මීක් කියන් නැතුව පෝලිම් වල ඉන්න ගෝඨා විරුවා මහත්තයා... පුරුදු කරා නේ... ඇයි ටිපර් වෙලා කෙදිරි ගාන්නේ....
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    ඒ කියන්නේ මීක් කියන් නැතුව පෝලිම් වල ඉන්න ගෝඨා විරුවා මහත්තයා... පුරුදු කරා නේ... ඇයි ටිපර් වෙලා කෙදිරි ගාන්නේ....
    ගෝඨා විරුවා මහත්තයා උබටල බයියා කාලේ ලොකු උනාට අපිටනම් අදටත් නන්දසේන පොන්නයෙක් 🥴 🥴
     
    • Haha
    Reactions: supun_sg

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Koma Bayyo set eka aherila wage!

    @shenat ල digitalize කරගෙන යන රටේ මේ මොන සිල්ලර දේවල්ද මුන් මේ කතා වෙන්නේ.
    Ekane, Munge kaale digital karanna kisima uwamanawak naa, man ada dekka narahenpita railway station eke ticketing system experiment karanawa. aye malak wage wedak.

    mun meek wenakan balan inne aanduwata dos kyanna
    ------ Post added on Mar 18, 2026 at 4:46 PM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    BmhO6Tj.jpeg


    tested and proven system එකක මේ වගේ bug එකක් එන්නෙ මොනා වෙලාද? මුන් අලුතෙන් ආයිත් මුක්කු ගහලද කෝඩ් ලෙවල් එකේ ඉදන්
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    266
    312
    63
    ඉතින් මොකක්ද ප්‍රස්නෙ ? ඌ එලෙව්වා 🤣

    දැන් අපි ඔයාට ඕන කෙනෙක්ට හෑලි ලියන්න ඕන ? එහෙමද ආස ?
    ඔව් මචං
     
    • Like
    Reactions: thomian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,534
    113
    සේදවත්ත
    මම අනුර නම් ඉරාන් ශැඩෝ ෆ්ලීට් එකෙන් තෙල් ගන්නවා ටැන්කර් හයර් කරලා.
    එක්කෝ ලංකාවටම පොඩි ටැංකර් 4-5 ගන්න ඕනේ එතකොට ඇමරිකාවට ඒවට ගහන්න බෑ , ශැඩෝ ෆීල්ට් වලින් ඕන තරම් තෙල් මූදේ තියනවා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ලංකාවෙ මාකට් එක ඕපන් මාකට් එකක් නොවෙන එක තමා මේ ප්‍රශ්න සේරටම හේතුව තිරිගු පිටි ගේන්න පුළුවන් කීප දෙනෙක්ට විතරයි තෙල් ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි. දේසීය ගොයියො රකින්න හාල් ලූණු ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි ඕව හින්ද තමා ඒකාධිකාර හැදිල ලොවෙත් නැති price වලට අපිට ජරාව ගන්න වෙන්නෙ. මම එදා ඉඳලම කියන්නෙ ලංකාව capitalism උපරිමයෙන්ම practice කරන්න ඕන රටක් කියල ඒක නොකර මොනා කරත් වැඩක් නෑ.
    ඊට පස්සෙ අහවල් ආනයනකරුවන්ගේ සංගමය කියල මිල වැඩිකරයිනෙ.
     

    Sen-lu

    Well-known member
  • BmhO6Tj.jpeg


    tested and proven system එකක මේ වගේ bug එකක් එන්නෙ මොනා වෙලාද? මුන් අලුතෙන් ආයිත් මුක්කු ගහලද කෝඩ් ලෙවල් එකේ ඉදන්
    800 ml මදිද බං 😂😂😂

    ඊට පස්සෙ අහවල් ආනයනකරුවන්ගේ සංගමය කියල මිල වැඩිකරයිනෙ.
    සංගම් එන්නෙත් එක එකා ආරක්ෂා කරන්න හරියට capitalism practices නොකරාම බං
    ------ Post added on Mar 18, 2026 at 8:59 PM