හෝස්ටින් ගන්නවා නම් Team එකක් එක්ක කරන තැනකින් ගනිල්ලා!

Rexi

Junior member
  • Dec 14, 2025
    39
    25
    18
    මචංලා, මම හෝස්ටින් ගන්න බැලුවේ. එළකිරි එකේ ඉන්න Nadun වයි, Sajith (sajith.xp.pk) වයි දෙන්නවම මම චෙක් කළා.

    මට නම් පේන විදිහට සජිත් කරන එක තමයි වැඩේට සුවර්. මොකද මූ ප්‍රොපර් Team එකක් එක්ක බිස්නස් එකක් විදිහට කරන්නේ. සජිත්ට මොනවා වුණත් එතන ටීම් එකක් ඉන්නවා සර්විස් එක දෙන්න.

    හැබැයි මේ නඳුන් කියන එකා තනියම කරන වැඩක් පේන්නේ. මූ හෙට මැරුණොත් සයිට් වලට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. මූ කුලියට ඉන්න එකෙක් කියලා ආරංචියි, ඉතින් මූට මොකක් හරි වුණොත් හොයාගන්නවත් නෑ.

    වගකීමක් ගන්න පුළුවන් ටීම් එකක් ඉන්න සජිත්ගෙන් ගන්න එක නේද උඹලත් කියන්නේ හොඳ? තනි එකෙක්ව සුවර් කරලා සල්ලි යට කරන එක ලොකු රිස්ක් එකක් නේද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,724
    113
    Kotahena
    Backup තියාගන්න එක උබේ වැඩක්.
    ඕන company' එකක එහෙමයි. තනි මිනිහා හිටිය උනත් group sex උනත් වෙනසක් නෑ එතකොට.
    මොකද domain එක කොහොමත් උබේ අතේ තියෙන්නෙ

    Group එකක් උනත් hog ගලා යන්න පුළුවන් මොන හේතුව උනත්.
     
    • Like
    Reactions: TechnWeb

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,379
    24,904
    113
    MEGA SALE!!!
    🔥
    🔥
    🔥

    චීත්ත කට් පීස් 195/-
    K M J ෂොපින් සෙන්ටර් ද්විත්ව පිවිසුම් මාර්ග සහිතව (කෙලින් වීදියේ පත්තිනි කෝවිල ඉදිරිපිටින් සහ පරන පාරේ මහජන බැංකුව ඉදිරිපිටින්.)

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    නදුන් කියන්නේ සුපිරි පොරක් උබට බුවා දිරවන්නේ නැත්තම් නිකන් ඉදපන් වෙන උන් පුම්බන්නේ නැතුව
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,270
    2,796
    113
    නදුන් කියන්නේ සුපිරි පොරක් උබට බුවා දිරවන්නේ නැත්තම් නිකන් ඉදපන්... සජිත් කියන්නෙත් සුපිරි පොරක්... උබ ඕවා දෙම්ම කියල උන් දෙන්න කොටවන්න බෑ.... නදුන් සුපිරි සර්විස් එකක් දෙනව...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,362
    16,108
    113
    @Nadun26 උඔ mRNA ගැහුවා ද?

    හොග් ගාලා උඹේ 💔 එක ගියොත් එකවුන්ට්, credentials, source code ටික ක්ලයන්ට් කොහොමද ලැබෙන්නේ?
     
    blackslash

    Active member
  • Jun 13, 2008
    366
    127
    43
    50.7000° S, 166.0833° E
    මචංලා, මම හෝස්ටින් ගන්න බැලුවේ. එළකිරි එකේ ඉන්න Nadun වයි, Sajith (sajith.xp.pk) වයි දෙන්නවම මම චෙක් කළා.

    මට නම් පේන විදිහට සජිත් කරන එක තමයි වැඩේට සුවර්. මොකද මූ ප්‍රොපර් Team එකක් එක්ක බිස්නස් එකක් විදිහට කරන්නේ. සජිත්ට මොනවා වුණත් එතන ටීම් එකක් ඉන්නවා සර්විස් එක දෙන්න.

    හැබැයි මේ නඳුන් කියන එකා තනියම කරන වැඩක් පේන්නේ. මූ හෙට මැරුණොත් සයිට් වලට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. මූ කුලියට ඉන්න එකෙක් කියලා ආරංචියි, ඉතින් මූට මොකක් හරි වුණොත් හොයාගන්නවත් නෑ.

    වගකීමක් ගන්න පුළුවන් ටීම් එකක් ඉන්න සජිත්ගෙන් ගන්න එක නේද උඹලත් කියන්නේ හොඳ? තනි එකෙක්ව සුවර් කරලා සල්ලි යට කරන එක ලොකු රිස්ක් එකක් නේද?
    Umbata hosting walata kiyak quote kara da? Server location eka koheyda?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ප්‍රශ්නයක් නෑ.

    සජිත් sp ගේ proper team එකේ කි දෙනෙක් ඉන්නවද මචං ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    @Nadun26 උඔ mRNA ගැහුවා ද?

    හොග් ගාලා උඹේ 💔 එක ගියොත් එකවුන්ට්, credentials, source code ටික ක්ලයන්ට් කොහොමද ලැබෙන්නේ?
    තව කෙනක් ඉන්නවා මට මොනවා හරි උනොත් එයා මගේ හොස්ට් එක ඉදිරියට කරගෙන යනවා එක නිසා ගැටළුවක් වෙන්නේ නෑ කාටවත් හානියක් වෙන්නේ නෑ

    මට හොස්ටින් පටන් ගන්න උදව් කල කෙනක් ඉන්නවා මචන් ,තනිව පටන් ගත්ත එකක් නමේ තනිව පටන් අරන් මෙචර දුරක් එන්න බෑ , එයා එක්ක මම කරන්නේ හොස්ටින් එක. ඉතින් මට මොනවා හරි උනොත් එයා ඉන්නවා එක නිසා කිසිම කෙනක් බය වෙන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: raman2 and cstasy

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,446
    11,198
    113
    හඳට කිට්ටුව
    නදුන් කියන්නේ සුපිරි පොරක් උබට බුවා දිරවන්නේ නැත්තම් නිකන් ඉදපන් වෙන උන් පුම්බන්නේ නැතුව
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,054
    7,145
    113
    Narcissistic Sociopath Manipulator
    තව කෙනක් ඉන්නවා මට මොනවා හරි උනොත් එයා මගේ හොස්ට් එක ඉදිරියට කරගෙන යනවා එක නිසා ගැටළුවක් වෙන්නේ නෑ කාටවත් හානියක් වෙන්නේ නෑ

    මට හොස්ටින් පටන් ගන්න උදව් කල කෙනක් ඉන්නවා මචන් ,තනිව පටන් ගත්ත එකක් නමේ තනිව පටන් අරන් මෙචර දුරක් එන්න බෑ , එයා එක්ක මම කරන්නේ හොස්ටින් එක. ඉතින් මට මොනවා හරි උනොත් එයා ඉන්නවා එක නිසා කිසිම කෙනක් බය වෙන්න ඕනේ නෑ.
    Aliman කියන්නෙ සුපිරි පොරක් පොඩ්ඩක් Kapatiman වුණාට.
     
    • Like
    Reactions: Nadun26