💰 - පිස්සො බොන පෙති?

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මචං මං දැක්කා පිස්සො බොන පෙති අනිත් මිනිස්සු බොනවයි කියල ෆන් එකට.

    ඇත්තටම එහෙම බොනවද? එහෙම බොන අය හොයා ගන්නෙ කොහෙන්ද? එහෙම බොන්නෙ මොන වගෙ මිනිස් කොටඨාසද මං දැක්කා වැඩි මුදලට මේ බෙහෙත් මිළට ගන්නා බව. අධික ලාභ ලබන බව.මට එහෙම කරන්න බැරිද?

    මං අදුරණ පිස්සෙක් ඉන්නවා. මටත් බෙහෙත් වගයක් දීලා තියෙනව. මං ඒ බෙහෙත් වෙන කෙනෙකුට වැඩි මුදලට විකුණන එක නීතියෙන් තහනම් වැඩක්ද? සිර ගත කරන්න බැහැ නේද Mentally unable unstable පිස්සෙක්ව? දොස්තර කෙනෙක් Mentally unstable කියලා diagnosed කරල නං නීතිය වෙනස් නේද? මේ බෙහෙත් වලට නීති රීති සකසලා නැහැ නේද?

    දන්න කෙනෙක් පහදා දෙන්න. ස්තූතියි!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    Wikunanna thiya umbata bonnath thahanam..
    Madrawya ganayata watenne doctor kenek prescribed kale naththan..
     
    • Like
    Reactions: Kolama

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    Wikunanna thiya umbata bonnath thahanam..
    Madrawya ganayata watenne doctor kenek prescribed kale naththan..
    මට රටේ පිගත්ත දොස්තර කෙනෙක් diagnosed කරල බෙහෙත් දීලා තියෙන්නෙ. බොන්න විකුණන්න තහනම් කියල කොහෙද නීතියක් ලෙස සකස් කර තියෙන්නෙ?

    මං කිසි දිනක දැකලා නැහැ පිස්සු පෙති සම්බන්ධව වැටලීම් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    මට රටේ පිගත්ත දොස්තර කෙනෙක් diagnosed කරල බෙහෙත් දීලා තියෙන්නෙ. බොන්න විකුණන්න තහනම් කියල කොහෙද නීතියක් ලෙස සකස් කර තියෙන්නෙ?

    මං කිසි දිනක දැකලා නැහැ පිස්සු පෙති සම්බන්ධව වැටලීම් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනවා.
    Tho pharmacist kenek nemei nam thota piriton peththak wath wikunanna ba..

    Mama ona tharam dakala thiyanawa tramadol ekka ahu unu kollo policiyen allala usawi danawa..
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    Tho pharmacist kenek nemei nam thota piriton peththak wath wikunanna ba..

    Mama ona tharam dakala thiyanawa tramadol ekka ahu unu kollo policiyen allala usawi danawa..

    ඒ වුණත් මගෙ ළඟ ලංකාවේ පිළිගත් දොස්තර කෙනෙක්ගෙන් Prescription එකක් තියනවා නං. මට ඒ බෙහෙත් භාවිත කිරීමේ අයිතිය තියෙනවා නේද? ළඟ තබා ගැනීමේ අයිතිය තියෙනවා නේද?

    ඒ වගේම මට පාමසි කිහිපයකින් බෙහෙත් අරගන්නත් පුළුවන්.

    ඉතිං පොලිසිය අධිකරණයට එරෙහිව කරුණු ගොනු කරන්නෙ කොහොමද මේ මං විකුණන ලද බෙහෙත් කියල?

    ගත්තු කෙනා නෙ වැරදි කරු එයාට ලංකාවේ පිළිගත් දොස්තර කෙනෙක් ගෙන් Prescription එකක් නැහැනෙ.

    පිස්සුද උබට ? 🤷‍♂️
    ඔව් කීප සැරයක්ම මං කියලා තියෙනවා. ඇස් පෙනීම දුර්වලද?
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,236
    113
    Mother Earth
    ඔව් කීප සැරයක්ම මං කියලා තියෙනවා. ඇස් පෙනීම දුර්වලද?
    උබට මොකුත් ලෙඩක් නෑ. ඇයි අනිත් අයට ඒවා විකුණන්නෙ ? ඒක ජාවාරමක්නේ. කුඩු කාරයෙකුගෙයි ඔහොම illegal drug විකුණන කෙනෙකුගෙයි වෙනසක් නෑ. උබට තියෙන අසනීපයක් හොඳ කරන් නීත්‍යානුකූල වැඩක් කරපන්. 🤷‍♂️
     
    • Like
    Reactions: jhnnwp and Ldy

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    උබට මොකුත් ලෙඩක් නෑ. ඇයි අනිත් අයට ඒවා විකුණන්නෙ ? ඒක ජාවාරමක්නේ. කුඩු කාරයෙකුගෙයි ඔහොම illegal drug විකුණන කෙනෙකුගෙයි වෙනසක් නෑ. උබට තියෙන අසනීපයක් හොඳ කරන් නීත්‍යානුකූල වැඩක් කරපන්. 🤷‍♂️

    ඔබ වෛද්‍යවරයෙක්ද? මට කිසි ලෙඩක් නැහැ කියා සිටින්න? මට ලෙඩක් ඇති බව ලංකාවේ පිළිගත් වෛද්‍යවරයෙක් diagnosed කර තියෙන්නෙ. මා අහන දේට නෙවේ මට උත්තර ලැබෙන්නෙ.

    මත් පෙති විකුණලා අහු වුනොත් උඹ හිරේ.

    මත් පෙති කියන්නෙ මොනාද? මං කියන්නෙ පිස්සොන්ට දෙන බෙහෙත්? ඒ බෙහෙත් විකිණීම තහනම් ලෙස ලංකාවේ නීති සකස් කර තියෙන්නෙ කොහෙද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,831
    113
    35
    Spain
    මත් පෙති කියන්නෙ මොනාද? මං කියන්නෙ පිස්සොන්ට දෙන බෙහෙත්? ඒ බෙහෙත් විකිණීම තහනම් ලෙස ලංකාවේ නීති සකස් කර තියෙන්නෙ කොහෙද?
    මත් වෙන්න බොන පෙති හුත්තෝ. උඹ අපි ජෝක් එකට අරන්ද ඉන්නේ.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මත් වෙන්න බොන පෙති හුත්තෝ. උඹ අපි ජෝක් එකට අරන්ද ඉන්නේ.

    පිස්සො බොන හැම බෙහෙතට මත් වීමක් වෙන්නෙ නැහැ. මත් වීම ටික කාලයකින් නැවතිලත් යනවා. මං අහන්නෙ මත් පෙති කියලා නම් කරපු බේත් ලැයිස්තුවක් තියෙනවද කියලා? එහෙම නැත්නං පොලිසිය අධිකරණයට එරෙහිව කරුණු ගොනු කරන්නෙ කොහොමද?
     
    • Haha
    Reactions: Ldy

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඇයි?
    මුදල් හම්බ කර ගන්න. පෙති අපිට පාමසියෙන් නිකුත් කරන ගාණට වඩා විශාල ප්‍රතිශතයකින් ලාභ තියාගෙන යළි විකුණන්න පුළුවන්.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    පෙති ඉල්ලල කරදර කරනවනං Halaperidol පෙත්තක් දීල යවපං

    ඕක ආයෙ මලාට උඹගෙන් පෙති ඉල්ලන්නෙ නෑ
    ඇයි ඒ? හේතුව? කරදර කරන්නෙ නෑ. මේවා භාවිතා කරන අය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි ඒ? හේතුව? කරදර කරන්නෙ නෑ. මේවා භාවිතා කරන අය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?

    ඔලැන්සැපයින් පෙත්තක් හරි බීල බලපං
    කොච්චර අමාරුද කියල දැනෙයි