ඒක නම් කොහෙත්ම වෙන්න බෑ මේ ටිකේ ලොක්කගෙ ඉඳන් ඔක්කොටම රෙද්දෙ බඩ යනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් මටත් පේන්නේ AI වලින් ගේමක් ගහලා හොලෝග්‍රෑම් එකක් වෙන්න ඕන පෙන්නන්න ඇත්තේ. හරියට 2පක් ලයිව් කිව්වා වගේ.
මෙන්න ඔරිජිනල් සම්පූර්ණ කතාව timestamp: 10:17 බලන්න දකුණු පැත්තේ ජිමික් එක
Chrome Key එක නිසත් මෙහෙම කැලි ගැලවිලා යන්න පුලුවන් .
