අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Glonass16

Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    දෑන් කීපාරක් නම් හිකුවද? :lol:
    Trump chora wenawa
    ට්‍රම්පු පොන්ස් ඉරානෙ nuke power පොට් කුඩු කරන්න යන්නෙ. ඉරාන්, උන්ට ගාපු ගමන් වටේ උන්ගෙ වතුර පිරිපාදු , power pots ටිකට කෙලිනවලු. වටේ ඉන්න තට්ට හම්බියො ටික ලයිට් වතුර නැතුව ස්වර්ගස්තේ වෙනවා!:rolleyes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මේ වෙද්දි ලෝකෙම එක නැවක් දිහා කුතුහලයෙන් බලන් ඉන්නවා.ඒ තම ස්ථානය හඳුනා ගැනීමේ පද්ධති සගවාලමින් වේගයෙන් මැදපෙරදිග වෙත ගමන් කරන USS Tripoli නාවික යාත්‍රාව දිහා.මෙහි ගොඩබිම් හා සාගර සටන් වල අති පුහුණුවලත් මැරීන් සෙබලුන් 2200කට අධික ප්‍රමාණයක් ඉන්නවා.මේත් සමගම ගොඩබිම් මෙහෙයුම් වලට බහුලව භාවිත කරන A-10 Warthogs attack jets, Ah-64 Apache helicopters, සහ මුහුදේ අටවා ඇති බෝම්බ වෙනුවෙන් 5,000-pound ground penetrator බෝම්බ පිටත් කර හැරලා තියෙනවා.ඔවුන් මේ වෙද්දි වේගයෙන් මැදපෙරදිගට ලන් වෙමින් ඉන්නවා.

    ඒ වගේම මේ වෙද්ද්ත් ඇමරිකානු 5 වන නාවික බලගණය සහ 7 වන බලගණක කලාපයේ රැඳී ඉන්නවා.ඒ කියන්නේ 40,000කට අධික සෙබළ බලගණයක් මේ වෙද්දිත් කලාපයේ ස්ථාන ගත වෙලා ඉන්නවා.

    හුගක් යුද විශ්ලේෂකයන් පවසන්නේ ඉරානයට අයත් දූපත් අත්පත් කර ගැනීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් මුදා ගැනීම මේ ස්ථාන ගත කිරීම් වල අරමුණ වෙන්න පුලුවන් කියලා.කෙසේ නමුත් සැබෑ අරමුණ නිශ්චිතව කිසිම අයෙකුට සිතා ගන්න බැරි වෙලා තියෙනවා.

    ඉදිරි පැය 72 මේ ප්‍රශ්න වලට පිළිතුරු ලෝකයට ලබා දේවි.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113



    Nuclear strike incoming, munger power grip ekata gahawana kiyanne, that's the last string, Middle East good bye


    බය වෙන්නේ නැතුව ඉඳපන් නියුක් ගහන්නේ නැ රුසියාව කරා වගේ පවර් ප්ලාන්ට් වලටයි වතුර පිරිපහදු වලටයි ගහන්නේ ඉරානේ මුල්ලලාට කොහොමත් වතුර නැතුව හැමනිලා ඉන්නේ අවුරුදු ගානක් දැන් දරුණු නියඟයක් තියෙන්නේ ඉරානේ තව තියන වතුර සෝර්ස් වලට ගැහුවොත් නම් වතුර නැතුව මැරෙන්න වෙන්නේ.

    මාස 6ක් යුද්දෙ ඇදගෙන ගියා කියන්නේ us නිකන්ම දිනනවා කියන එක නේ අරුන්ගේ මිසයිල් ඉවර වුනාම ඔක්කොම ඉවරයි

    ඉරානේ දැන් දවස ගානේ පිස්සෝ වගේ මිසයිල් ගහන්නේනැ උන්ට ගැහුවොත් තමයි ගහන්නේ රිටන් එක දෙන්න කොහොමත් උන්ට මිසයිල් ලේසියෙන් රීප්ලේස් කර ගන්න බැ උන්ගේ industries වලට ගහලා ඉවරයි උන්ගේ ලිමිටඩ් ස්ටොක් එකක් තියෙන්නේ උන්ගේ තියන හැම මිසයිල් එකකටම ඕනේ රේන්ජ් එක නැ ඉස්රාය්ල් වලට ගහන්න.
     
    • Like
    Reactions: redex

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113


    මොන වේසා වැඩක්ද ඒ ගමේ ඉන්න චන්ඩියාට බයයි රිටන් එක දෙන්න බැ පොන්න කම නිසා.ගෙදර එහා පැත්තේ එකාට ගහනවා කියනවා මුන් විහිලු සපයනවා දිගටම. :lol:
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,581
    113
    මොන වේසා වැඩක්ද ඒ ගමේ ඉන්න චන්ඩියාට බයයි රිටන් එක දෙන්න බැ පොන්න කම නිසා.ගෙදර එහා පැත්තේ එකාට ගහනවා කියනවා මුන් විහිලු සපයනවා දිගටම. :lol:
    ඉන්දියාව තමයි ගමේ චන්ඩියාගේ බල්ලා. ඒකයි. දකුණු ආසියාවට හරි යන්නේ ඉන්දියාවට කෙල උන දවසට