Machang nadun.. ithin meyka hodaine?Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්
https://www.dialog.lk/home-broadband
Machang nadun.. ithin meyka hodaine?Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්
uba bilada video danne bn,
Plus you get additional 20GB for 1350 pkg, You can use that for social media & torrenting.Use this package bro - Dialog work & learn plus. 35GB Per month for Rs. 660. 80GB for Rs.1350. about 20Mbps downlaod, 2Mpbs uplaod. EVERYTHING IS WORKING EXCEPT FACEBOOK, TWITTER, AND INSTAGRAM. Use a VPN or CF warp to access those. I use 80GB pkg
Plus you get additional 20GB for 1350 pkg, You can use that for social media & torrenting.
I'm using this pkg for around 2-3 years now. Every time i reload i get the additional 20 GB
PrepaidPrepaid ??
20gb for 30 days ?
danna tharamin ne mcn. kohomath lankawe network speed sure karanna be. ada speed neme hetaDialog prepaid ඒවට (999 Rs. වගේ) ස්පීඩ් අඩු කරලද දෙන්නෙ?
machang mey package eke mokdda?danna tharamin ne mcn. kohomath lankawe network speed sure karanna be. ada speed neme heta
View attachment 264081
Tax ekka kiyada?
------ Post added on Mar 23, 2026 at 10:33 AM
Home Broadband Signal නැහැ මට එකයි ඕක ගත්තේ නැත්තේ නැතිනම් ඕක ලාබයි තමා. Dialog එකේ Home Broadband අඩු ප්රදේශයකට බන් Signal තියෙන්නේ එත් Mobile Broadband ඕන තැනකට තියෙනවා Dongle එකක් අරන් 4G Only දැම්මට පස්සේ හොදට Use කරන්න පුළුවන්. Phone එකකට වඩා Speed තියෙනවා Dongle වලට
ගණන් වැඩි කනෙක්ෂන් එකක් අරගෙන ටැක්ස් එකෙන් අඩු කරපන්Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ
මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.
![]()
Linux Terminal ටික Open කරන්න වැඩිත් එක්ක
yeah, i thought it is casuse i'm an old customerPlus you get additional 20GB for 1350 pkg, You can use that for social media & torrenting.
I'm using this pkg for around 2-3 years now. Every time i reload i get the additional 20 GB
මෙතන වෙන හොද පැකේජ් එකක් නැහැ මචන්ලා https://dialog.lk/mobile-broadband/postpaid/plan
125GB එක මදි එකට ගෙවන ගාන පාඩුයි මට
Mobitel එකේ හොද පැකේජ් නෑ , Hutch හවස 6 පස්සේ Slow
Dialog තමයි ඉස්සර ඉදලා Use කරන්නේ මම කලින් 2Mbps Unlimited එක Use කරේ එකත් එක්ක බලනකොට මට මේක වැඩි එක්ක. මන් Download වැඩ කරන්නේ නැහැ වැඩිය එක නිසා අවුලක්ම නෑ
Nope, I got my connection back in 2023, And I still get the offer every monthyeah, i thought it is casuse i'm an old customer
speed kohomada ?View attachment 264102
Meka mama use karanne. Rollover set wenawa, so hama masema 300GB withara have.
80 mbps down. 15 mbps up.speed kohomada ?
80 mbps down. 15 mbps up.
80 mbps down. 15 mbps up.
Oya 4Mbps mobile broad band eka tax ekka Rs 6300 withara neda maseta. Yako SLT fiber 100Mbps unlimited ekaka gaana..Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ
මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.
![]()
ඉතිං බන් HBB සිග්නල් නැත්නම් HBB sim එක Dialog mobile signal ( FDD ) වලින් වැඩ කරන්න පුලුවන් නේ. ඒක ලාබයිනේHome Broadband Signal නැහැ මට එකයි ඕක ගත්තේ නැත්තේ නැතිනම් ඕක ලාබයි තමා. Dialog එකේ Home Broadband අඩු ප්රදේශයකට බන් Signal තියෙන්නේ එත් Mobile Broadband ඕන තැනකට තියෙනවා Dongle එකක් අරන් 4G Only දැම්මට පස්සේ හොදට Use කරන්න පුළුවන්. Phone එකකට වඩා Speed තියෙනවා Dongle වලට