Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,553
    1,087
    113
    Android
    Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්
    Machang nadun.. ithin meyka hodaine?

    https://www.dialog.lk/home-broadband

    1774238808270.png
     
    • Like
    Reactions: rakitha9

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    Use this package bro - Dialog work & learn plus. 35GB Per month for Rs. 660. 80GB for Rs.1350. about 20Mbps downlaod, 2Mpbs uplaod. EVERYTHING IS WORKING EXCEPT FACEBOOK, TWITTER, AND INSTAGRAM. Use a VPN or CF warp to access those. I use 80GB pkg
    Plus you get additional 20GB for 1350 pkg, You can use that for social media & torrenting.
    I'm using this pkg for around 2-3 years now. Every time i reload i get the additional 20 GB
     
    • Like
    Reactions: Blogerwiki

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,283
    5,404
    113
    Dialog prepaid ඒවට (999 Rs. වගේ) ස්පීඩ් අඩු කරලද දෙන්නෙ?
    danna tharamin ne mcn. kohomath lankawe network speed sure karanna be. ada speed neme heta

    1774242185720.png

    Tax ekka kiyada?
    ------ Post added on Mar 23, 2026 at 10:33 AM
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Home Broadband Signal නැහැ මට එකයි ඕක ගත්තේ නැත්තේ නැතිනම් ඕක ලාබයි තමා. Dialog එකේ Home Broadband අඩු ප්‍රදේශයකට බන් Signal තියෙන්නේ එත් Mobile Broadband ඕන තැනකට තියෙනවා Dongle එකක් අරන් 4G Only දැම්මට පස්සේ හොදට Use කරන්න පුළුවන්. Phone එකකට වඩා Speed තියෙනවා Dongle වලට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
    මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
    2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
    කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ

    මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
    එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.

    Dialog-My-Account-Dialog-Axiata-PLC-03-22-2026-03-15-PM.png
    ගණන් වැඩි කනෙක්ෂන් එකක් අරගෙන ටැක්ස් එකෙන් අඩු කරපන්
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    මෙතන වෙන හොද පැකේජ් එකක් නැහැ මචන්ලා https://dialog.lk/mobile-broadband/postpaid/plan
    125GB එක මදි එකට ගෙවන ගාන පාඩුයි මට
    Mobitel එකේ හොද පැකේජ් නෑ , Hutch හවස 6 පස්සේ Slow
    Dialog තමයි ඉස්සර ඉදලා Use කරන්නේ මම කලින් 2Mbps Unlimited එක Use කරේ එකත් එක්ක බලනකොට මට මේක වැඩි එක්ක. මන් Download වැඩ කරන්නේ නැහැ වැඩිය එක නිසා අවුලක්ම නෑ
    1774283231054.png

    Meka mama use karanne. Rollover set wenawa, so hama masema 300GB withara have.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,124
    53,092
    113
    Colombo
    80 mbps down. 15 mbps up.

    Router එක මොකක්ද ? HBB වලින් එච්චර speed එන්නෙ නෑනෙ බන්.නෝමල් මැක්ස් යන්නෙ 40mbps නෙහ් ? TDD band 40 නිසා ??
     
    • Like
    Reactions: msan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,644
    11,650
    113
    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
    මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
    2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
    කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ

    මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
    එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.

    Dialog-My-Account-Dialog-Axiata-PLC-03-22-2026-03-15-PM.png
    Oya 4Mbps mobile broad band eka tax ekka Rs 6300 withara neda maseta. Yako SLT fiber 100Mbps unlimited ekaka gaana..
     
    • Like
    Reactions: msan

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Home Broadband Signal නැහැ මට එකයි ඕක ගත්තේ නැත්තේ නැතිනම් ඕක ලාබයි තමා. Dialog එකේ Home Broadband අඩු ප්‍රදේශයකට බන් Signal තියෙන්නේ එත් Mobile Broadband ඕන තැනකට තියෙනවා Dongle එකක් අරන් 4G Only දැම්මට පස්සේ හොදට Use කරන්න පුළුවන්. Phone එකකට වඩා Speed තියෙනවා Dongle වලට
    ඉතිං බන් HBB සිග්නල් නැත්නම් HBB sim එක Dialog mobile signal ( FDD ) වලින් වැඩ කරන්න පුලුවන් නේ. ඒක ලාබයිනේ
     
    • Like
    Reactions: msan