ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    @tinto brass ඊලග පාර කාට ඡන්දේ දුන්නත් ජෙප්පන්ට නම් මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ🙈🙈🙈
    දවසක් පොඉන්නයෙක් ලොකු ටෝක් එකක් දෙනවා මචන් මෙහෙනම් එහෙම නෑ කියල.. ඒකට මම කමෙන්ට් එකක් දාපුවහම තව එකෙක් කමෙන්ට් එකක් දාන්ව උ ඉන්නේ කැනඩාවේ බන් කියල... :lol: :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    දවසක් පොඉන්නයෙක් ලොකු ටෝක් එකක් දෙනවා මචන් මෙහෙනම් එහෙම නෑ කියල.. ඒකට මම කමෙන්ට් එකක් දාපුවහම තව එකෙක් කමෙන්ට් එකක් දාන්ව උ ඉන්නේ කැනඩාවේ බන් කියල... :lol: :lol: :lol:
    කැනඩාවේ නෙවෙයි හදේ හිටියත් ඊළග ඡන්දේ ලංකාවට ඇවිත් ජෙප්පො පරද්දන්න මගේ ජන්දය දෙනවා👌❤️❤️❤️
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,245
    113
    New Zealand
    2029 දි කොහොමත් නාමල් ජනාධිපති
    රනිල් ලස්සනට පාත් එක හදලා දීලා තියනවා. සන්නා කියන්නෙත් රනිල් ගේ මනුස්සයෙක්. මේ ප්‍රෝග්‍රැම් එකත් මේ ප්‍රොජෙක්ට් එකේම කොටසක්. නාමල් ජනාධිපති වෙලා මොන මගුලක් කරයිද කියන්න දන්නෙ නෑ. හැබැයි අනුර ෆේල් නිසා වැඩී කල් යන්න කලින් නාමල් මේ රටේ බලයට එනවා. සජිත්ටත් මේක අදාලයි. වෙන ජනාධිපති සුදුස්සෝ නැති නිසා සජිත්ටත් ජනාධිපති වෙන්න ලොකු ඉඩක් තියනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    katada denna ona umbama kiyapan salakala balannam
    JVP එකේ මොඩයන්ට ඇරෙන්න වෙන ඔනේ එකෙක්ට දෙන්න
    අඩුම ගානේ ජාත්‍යන්තර සමුලුවතට ගිහින් කතාවක් කරගන්න හරි පුලුවන් එකෙක්ට ජන්දේ දිපන්
    මුන් වගේ හොරුන්ට ජන්දේ දිලා රට එක තැන පල් කරන්න එපා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    අපිට කොහොමද මේ මිනිස්සු මග ඇරුණෙ 😐😐

    නාමල් මහත්තයලට රටේ පාලනය දුන්නනං මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු වෙලා. රටේ උන්ට පින නෑ 😐
    ko dan singapuruwa? shakthimath arthike? balaya madi da hambuna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,895
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්


    IMG-2343.jpg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    @2osama උබ මේ tread එක දද්දීද් ඇදුම් ඔක්කොම ගලවල හෙළුවෙන් ඉදන් නේද දැම්මේ? ඇත්ත කියහන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,731
    4,326
    113
    JVP එකේ මොඩයන්ට ඇරෙන්න වෙන ඔනේ එකෙක්ට දෙන්න
    අඩුම ගානේ ජාත්‍යන්තර සමුලුවතට ගිහින් කතාවක් කරගන්න හරි පුලුවන් එකෙක්ට ජන්දේ දිපන්
    මුන් වගේ හොරුන්ට ජන්දේ දිලා රට එක තැන පල් කරන්න එපා

    මුන්ට කොහොමත් දෙන්න බැහැ එහෙනම් ඉතින් සදාදරණිය පුතානෝට තමා දෙන්න වෙන්නේ

    WhatsApp Image 2026-03-17 at 3.56.18 PM.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    මුන්ට කොහොමත් දෙන්න බැහැ එහෙනම් ඉතින් සදාදරණිය පුතානෝට තමා දෙන්න වෙන්නේ

    View attachment 264188
    අනුර අඩුවට දුන්නා ද බන්😂😂
    පොඩ්ක් දාපන් බලන්න දැන් මිල ගනන්😂
     
    • Like
    Reactions: JBLs