Xiaomi 4K TV offer

LahiruX

Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මේ ගානට නම් ලාබයි වගේ, හැබැයි මොකුත් උනොත් අබාන්ස් නිසා සර්විස් කොහොමද දන්නේ නෑ..
    1000035590.jpg



    https://buyabans.com/xiaomi-43-4k-qled-tv-a-pro-2026
     
    • Like
    • Love
    Reactions: Candid-B and Cenon

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    Youtube reviews නම් තියෙනවා. හැබැයි ඒ කොලිටි එකම ඒවනවද දන්නේ නෑ. ලංකාව වගේ රටවල් වලට වෙනම කොළිටි ගහන නිසා
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,198
    4,456
    113
    36
    avurud 2kak warranty neda

    4K QLED kiyanne matath asa hithuna ganna
     

    yaka92

    Active member
  • Jun 22, 2017
    143
    121
    43
    colombo

    ### The "Good" (Pros)​

    • Aesthetic & Build: For an interior designer, this TV is a win. The unibody metallic frame and slim bezels make it look significantly more expensive than its price tag suggests.
    • Vibrant Colors: The QLED layer genuinely helps with color "pop" and saturation compared to standard LED TVs in the same price bracket.
    • Smooth UI: Google TV on this model is relatively snappy for a budget unit, providing a much better experience than older proprietary OS versions.

    ### The "Not-so-Good" (Cons)​

    • Brightness Limitations: While it is a QLED, it doesn't hit the high peak brightness levels of premium QLEDs (like Samsung’s Q-series). HDR content won't "dazzle" as much as you might expect.
    • Sound Quality: The 20W speakers are clear but lack bass. If you’re watching movies, a basic soundbar is almost mandatory.
    • Storage Constraints: With only 8GB of internal storage, you’ll run out of space quickly if you install many apps beyond the standard Netflix, YouTube, and Prime Video.
    • Refresh Rate: It is a 60Hz panel. While it markets "120Hz Game Boost" technology, this is achieved through software (DLG), which reduces resolution. It's not a true 120Hz display for high-end PS5/Xbox gaming.

     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මේ ගානට නම් ලාබයි වගේ, හැබැයි මොකුත් උනොත් අබාන්ස් නිසා සර්විස් කොහොමද දන්නේ නෑ..
    View attachment 264243


    https://buyabans.com/xiaomi-43-4k-qled-tv-a-pro-2026
    4k kiuwata colours quality madi man danna ekek gathha dan 1month udadi
    ukrain yana ekakda koheda meheta enne (Ukrain language eka nam tiyenawa)
    regon select karaddi asia vala tiyenne pakisthan vitharai :D
     
    • Haha
    Reactions: redux

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    4k kiuwata colours quality madi man danna ekek gathha dan 1month udadi
    ukrain yana ekakda koheda meheta enne (Ukrain language eka nam tiyenawa)
    regon select karaddi asia vala tiyenne pakisthan vitharai :D
    ගත්තු එකෙක්ට දැන් කෝල් කරා. ඌ නම් කිව්වේ කලර්ස් ගොඩක් හොඳයි කියලා.
    මීට මාසෙකට කලිනුත් මේ ඔෆර් එක තිබිලා තමයි..
    මගේ දැන් තියෙන්නේ Browns එකෙන් ගනිපු solstar 43' එකක්. දැන් ඒ බ්‍රෑන්ඩ් එක ගෙන්නනේත් නැද්ද කොහෙද උන්.
    ඒක විකුණලා දාන්න බැලුවේ මේක ගත්තොත්. ඒක fullHD, 4K එකේ ලොකු වෙනසක් නැත්නම් ගන්න එක අපරාදේ හැබැයි.

    Netflix, YouTube විතරයි කොහොමත් බලන්නේ.
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    I have this TV, buying it was the best decision I’ve ever made

    games gahanne nathnam oya hz eka athi hodatama normal tv/movies/series balanna
    මේ ටීවී එකේ playstation ගේම්ස් හොඳට වැඩ කරනවා බං. මම ට්‍රයි කරලා තියෙනවා
    ------ Post added on Mar 27, 2026 at 5:02 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,940
    113
    Refresh Rate eka madi nadda... 60 thyenne oke
    Movies එහෙම උනත් ගොඩක් ඒවා 30fps නේ
    වීඩියෝ බලන සේරම ඒවාට අවුලක් වෙන්නෙ නැහැ

    ගේම් ගහනවා නං හරි කම්පියුටරයක් එක්ක යූස් කරනවා නං තමයි 60 වලට වඩා ඕන
    එහෙම ඕන නං ටීවි එකක් කොහොමත් හරියන්නෙනැහැ
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    මේ ටීවී එක ගැන වෙන මොනවද දැනගන්න ඕනේ ? මම බලලා කියන්නම්. මේකේ රිමෝට් එක නම් පට්ට durable