අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
හෙළ සිලිකන් valleyබත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ ,
ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
ammata hudu sirawata ahhhනදුන් ඔය සොක් එකට පුරේ දාගෙන ඉන්නේ
හෙළ සිලිකන් valley
------ Post added on Mar 27, 2026 at 5:42 PM
ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....
ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....
------ Post added on Mar 27, 2026 at 5:44 PM
Hri hri ithinsoftware නේ, hardware වගේ සිමෙන්ති බාන්න ලේසි තැන් වෙන්න ඕනි නෑනෙ![]()

kaama uyanna lesi nisaඅනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
ade ekath hethuwak wenna athi neda , ethkot gedaraka thiyana company walata clients laenawada bn ,commercial building wala rent eka wadi nisa wenna athi
kauda kiuwe lapa kota daපහුගිය කාලේ ඕක ගෘහස්ථ කර්මාන්තයක් විදියට ව්‍යාප්ත කරනවා කිව්වා නෙහ්? ඒක වැඩකරලා වෙන්නැති![]()
ay kaama uyanne ?kaama uyanna lesi nisa
spa ekak da?කොම්පැණිය වැහුනම ගෙදර බඩු එකක් උනත් දාගනන්න පුළුවන් නිසා
iambroke , fucking poorWhatever the place they make money. How about you?
hri hri hri , unge USA walath company thiynawa kiyala LLC setup karala tynw godka ewage , hebai unge ehe branch naha nedaලොකල් clients නම් කොළඹ ඉන්න එක ලේසි ඇති බං.

client company ekata en nathi tharamade ekath hethuwak wenna athi neda , ethkot gedaraka thiyana company walata clients laenawada bn ,
හෙළ සිලිකන් valley
හෙළ සිලිකන් valley -> හෙලු සිලිකන් වැලි -> හෙලු වැලි
