ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    රැව්ල ගොඩක් වවපුවහම මුහුණේ සම වෙනස්වෙනවා, අළුහම් එනවා.

    උෂ්ණ රටවලට හොඳ full shave නේද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,638
    113
    Pons or average look unta rawla ona podi hari masculine look ekak enna..
    tharuna black ewun ehema itha aduwen rawla wawanne un already masculine looking..
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    kawadawath rawula wawan indala na. full shave karala inne. Patta fresh muna. Kari demallu wage pena nisa thama issara indanma rawula wawanna asa natte
     
    • Like
    Reactions: Erzo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    ප්‍රධානම හේතුව රැවුල ඉදෙනව බන්. එතකොට කලු රැවුල් අස්සෙ සුදු ඒව තියෙද්දි පට්ට කැත වයසක ලුක් එකක් එනව. කෙල්ලෙක් ටෝක් කරගන්නත් අමාරුයි. ඉතින් කපනව. මාත් මේ කපන්න ඉන්නෙ. සමහර උන් දැන් නෝන්ඩි දානව වයසයි කියල.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ප්‍රධානම හේතුව රැවුල ඉදෙනව බන්. එතකොට කලු රැවුල් අස්සෙ සුදු ඒව තියෙද්දි පට්ට කැත වයසක ලුක් එකක් එනව. කෙල්ලෙක් ටෝක් කරගන්නත් අමාරුයි. ඉතින් කපනව. මාත් මේ කපන්න ඉන්නෙ. සමහර උන් දැන් නෝන්ඩි දානව වයසයි කියල.
    මෙක තමා හේතුව. වයස ලුක් එක එනවට වඩා හොදයි කපල පොන්නය වගේ හරි ඉන්නවා
     
    • Like
    Reactions: Erzo and Tramadol

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    ehm na bn adin paldina widiha tami deesan bawa enne

    ape ganisye shew karpu ayayi wawapu ayayi degollom innawa okkoma habi ptta deesan look bn... :)

    A7FXzWTWOivz.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    ෆෝසස් වල ඉදපු උන්, සහ ගොඩක්ම ෆෝසස් ඉදපු නැති උනුත් කපනවා.
    රජයෙ සෙවයෙ වල ඉදපු උන්, සහ ගොඩක්ම රජයෙ සෙවයෙ ඉදපු නැති උනුත් කපනවා.
    ගුරු වුර්තියෙ වල ඉදපු උන්, සහ ගොඩක්ම ගුරු වුර්තියෙ ඉදපු නැති උනුත් කපනවා.
    ...
    ...
    ...
     
    • Like
    • Haha
    Reactions: clumsyhulk and Erzo

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    ප්‍රධානම හේතුව රැවුල ඉදෙනව බන්. එතකොට කලු රැවුල් අස්සෙ සුදු ඒව තියෙද්දි පට්ට කැත වයසක ලුක් එකක් එනව. කෙල්ලෙක් ටෝක් කරගන්නත් අමාරුයි. ඉතින් කපනව. මාත් මේ කපන්න ඉන්නෙ. සමහර උන් දැන් නෝන්ඩි දානව වයසයි කියල.
    ඩයි කරන්න පුළුවන්, ඔය ටිල්වින් අනුර කුමාර ඩයි නානවා නෙ.

    හැම තිස්සෙම ඒක හරි වෙන්නේ නෑ බන් .

    • Like
    Reactions: Erzo

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ප්‍රධානම හේතුව රැවුල ඉදෙනව බන්. එතකොට කලු රැවුල් අස්සෙ සුදු ඒව තියෙද්දි පට්ට කැත වයසක ලුක් එකක් එනව. කෙල්ලෙක් ටෝක් කරගන්නත් අමාරුයි. ඉතින් කපනව. මාත් මේ කපන්න ඉන්නෙ. සමහර උන් දැන් නෝන්ඩි දානව වයසයි කියල.
    මම ඉන්නේ මෙහෙම වෙනකන්. suger daddy look එකක් තියෙන්නේ එතකොට තමයි
     
    • Like
    Reactions: Erzo

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,028
    15,083
    113
    මට බොස් කෙනෙක් කිව්වා රැවුල කපපන් කියලා මම කිව්වා පොන්නයෙක් වෙන්න බෑ, ස්වාභාවිකව ලැබුන එක කපන්න කියන්න ඔබට අයිතියක් නෑ කියලා. ඌ කියනවා ක්ලයන්ටලා බය වෙනවලු, මම කිව්වා මම මහසෝනා වගේ පේනවද උන් බය වෙන්න කියලා . MD HR ගාවට දාලත් මට්ටු කරන්න බැලුවා කම්කරු නීතියේ එම එකක් නෑ උන් චොර උනා මම පොර උනා .
    මැනේජර් කාරයටනම් රැවුල කපන් නෑ පොන්නයෙක් වගේ කිව්වම මූන කලු උනා , ඌට කිරි මයිලක් වැවෙන් නැද්ද කොහෙද.
    Ashen neda umbe manager?
     
    • Like
    Reactions: Erzo

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    ehm na bn adin paldina widiha tami deesan bawa enne

    ape ganisye shew karpu ayayi wawapu ayayi degollom innawa okkoma habi ptta deesan look bn... :)

    A7FXzWTWOivz.png
    අපිට නං එහෙම deesan සෙට් එකක් නැහැ බන්
    අපිට කවදා මේ වගේ deesan සෙට් එකකට සෙට් වෙන්න පුලුවන් වෙයිද කියලා හිතා ගන්නත් බෑ

    උඹ නං lucky මේ වගේ සෙට් එකක් එකක් ඉන්න
     
    • Like
    • Love
    Reactions: Erzo and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    අපිට නං එහෙම deesan සෙට් එකක් නැහැ බන්
    අපිට කවදා මේ වගේ deesan සෙට් එකකට සෙට් වෙන්න පුලුවන් වෙයිද කියලා හිතා ගන්නත් බෑ

    උඹ නං lucky මේ වගේ සෙට් එකක් එකක් ඉන්න
    Bro poddak adina paladin widiha wdgath paatata adinn...
    Sudu shet ekai kalu kalismi adinn

    Ethkot niknm deesan bawa enwa...

    api.okkm ns200 club ekn set une
     
    • Like
    • Love
    Reactions: Erzo and infernocus