ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,286
    9,460
    113
    Heaven :p
    වයස 30න් පස්සෙ වගෙ ගොඩක් උන් රවුල කපනවනෙ බන්

    90-95 ඉපදුන උන් නම් වැඩිය නැතුව ඇති. ඒත් ඊට කලින් ඉපදුන උන් නම් ගොඩක් දුරට කපනවා.
    ෆුල් ශේව් කරල ඉන්නෙ කොයිවෙලෙත්.

    ෆෝසස් වල ඉදපු උන්, සහ ගොඩක්ම ෆෝසස් ඉදපු නැති උනුත් කපනවා.

    මමත් අද නිකමට කැපුවා අවුරුදු ගාණකින්.
    අඩෝ කැතේ බෑ බන්. :baffled:

    ඒත් අර හැමදාම කපන ඩයල් එහෙම කැත නෑනෙ. (නැත්නම් අර හැමදාම දකින කුකුලගෙ කරමලෙ සීන් එකද මන්ද) :oo:


    ගවර්මම්ට්,ප්‍රයිවට් ජොබ් කරන ගොඩක් උනුත් එහෙමය්.
    උඩ පොසිෂන් වල ඉන්න උන් බහුතරයක් රැවුල ෆුල් ශේව් කරල ඉන්න්. :confused:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,870
    113
    Galaha
    රැවිල ලාවට හරි තියෙනකොට මූනට හොඳයි කැපුවාම හරි අමාරුයි. කපන උන්නම් දැකල දැකලම හුරුවෙලා නේද ඒකයි උන්ගෙ කැත් අපේන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: Erzo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    කම්පැනිවල උඩම ලෙවල් එකේ ඉන්න ඩයල් එක උබලගේ සීයලගේ තත්තලගේ වයසේ නම් තොපිටත් රැවුල් කපන්න වෙනවා. පරණ මිනිස්සු රැවුල වවන්නේ රස්තියාදුකාරයෝ කියන මතේක තාමත් ඉන්නවා. ටැටු ගහන එකත් රස්තියාදුකාර වැඩක් විදියට දකින්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    රැවුල වවල හිටපු උන් කැපුවට පස්සෙ මහ පොන්න ලුක් එකක් එනවා.
    roshan-16912298533x2.png
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    awurudu gaanakin full shave karala na , konde kapanna giyama trim karanawa witharai aduma eken .
     
    • Like
    Reactions: Erzo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    මට බොස් කෙනෙක් කිව්වා රැවුල කපපන් කියලා මම කිව්වා පොන්නයෙක් වෙන්න බෑ, ස්වාභාවිකව ලැබුන එක කපන්න කියන්න ඔබට අයිතියක් නෑ කියලා. ඌ කියනවා ක්ලයන්ටලා බය වෙනවලු, මම කිව්වා මම මහසෝනා වගේ පේනවද උන් බය වෙන්න කියලා . MD HR ගාවට දාලත් මට්ටු කරන්න බැලුවා කම්කරු නීතියේ එම එකක් නෑ උන් චොර උනා මම පොර උනා .
    මැනේජර් කාරයටනම් රැවුල කපන් නෑ පොන්නයෙක් වගේ කිව්වම මූන කලු උනා , ඌට කිරි මයිලක් වැවෙන් නැද්ද කොහෙද.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,457
    4,905
    113
    මෙන්න වැඩි කුලේ raja ම රැවුල වවල
    images


    තො මොන panuwek ද
    අඩෝ big tech වල Top positions වල රැවුල වවපු එවුන් නැති තරං නේ
    දැන් ඉන්න එවුන්ගෙන් මට මතක විදියට ඉන්නෙ Sundar Pichai විතරයි නේද
     
    • Like
    Reactions: Erzo

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,553
    1,540
    113
    Galle
    නිට් කපලා කටු කටු එන්න තියෙනවා ... ගෑනු කැමති...සෙන්සිටිව් තැන් වල ඇතිල්ලෙනකොට ආසයි රත්තරන් කියනවා....