දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ෆ්ල්‍යිට් එකෙ චෙන්නායි ගිහින් චෙන්නායි ඉදම් දිල්ලි වලට ට්‍රේන් එකෙ යන එකෙ ගාණ අඩුයි.

    කෙලින්ම දිල්ලි වලට ෆ්ල්‍යිට් එකෙ යන එකෙ ගාණ වැඩී. ට්‍රේන් සෙට් වෙන්නෙ නෑ කෙලින්ම දිල්ලි ගියොත් ෆ්ල්‍යිට් එකෙ.

    මොන විදියට ගියත් දිල්ලි වල ඉදන් දිගටම බස් එකේ තමා.

    ඔය දෙකේ ගාණ වෙනස් වෙන්නෙ 20-30කින්.

    චෙන්නාය් ගිහින් ට්‍රේන් සෙට් වෙන එකේ දවස් ගාණ වැඩී. ට්‍රේන් එකේ දවස් දෙකක් වගෙ උඩටයි පල්ලෙහාටයි සෙට් වෙන නිසා. කිලොමීටර් 1000 ගාණ්ක් යනවනේ එක පැත්තකට.

    ට්‍රේන් කීවට ලංකාවෙ හුත්තවල් වගෙ නෙවේ. සැප බඩු. දන්නව ඇතිනෙ. ලංකාවෙ වගෙ හුචක්කු වල දවස් ගණන් කිලෝමීටර් දාස් ගණන් ගියොත් හොඳට තියෙයි.

    කොහොම ගියත් එකයි. එහෙම කේස් එකක් නෑ ට්‍රේන් එකෙ ගියා කියල.

    යන ඒජන්සිය එක්ක තමා ඉතින් දේවල් තීරණය වෙන්නෙ.
     
    • Like
    Reactions: Yeezus

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I don't recommend Lotus tours, didn't like it. But BOC tours is good. Bit expensive, yet, very good
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    තව දෙයක් අම්ම ගිහින් දැන් අවුරුදු 6ක් විතර වෙනව. අම්මට අදටත් ජන්ම දිනයට උපන්දින සුභපැතුමකුයි පිරිත් නූල් 3යි එවනව ඉන්දියාවෙන්. (ඇඩ්‍රස් තියෙන්නෙ ඉන්දියාවෙ ඇඩ්‍රස්. මෙහෙ කෙනෙක් හරහා එවනවද දන්නෙ නෑ.) කොහොම නමුත් හැම අවුරුද්දෙම එනව.
    Best life eke anit wedanm echchara hoda na ned ayye habay
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    787
    424
    63
    Homagama
    කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි වන්දනා එකේ ගාණ අඩුයි හැබැයි ජාවාරම් කරන සීන් එකක් තියනවා. එයා පෝට් එකේදී හොඳට චෙක් කරලා යවන්නේ. වයසක අය ලෙඩ උනොත් හරියට බලන්නෙ නෑ.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    බෝට්ටුවෙන් ගිහින් ඉතිරි ටික කෝච්චියෙන් පලයන්. නවතින්න හොඳ ratings තියෙන තැන්වලින් බුක් කරගන්න. ඉන්දියාව වටේම යන්න පුළුවන් අඩු වියදමකින්. උන්ගේ කෑම තුන්වේළටම බත් කන අයට දිරවන්නෑ. ඒ නිසා කෑම පරිස්සමින්
    chat gpt එකෙන් itinary එක හදාගන්න
     
    • Like
    Reactions: Yeezus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,474
    113
    ට්‍රේන් කීවට ලංකාවෙ හුත්තවල් වගෙ නෙවේ. සැප බඩු. දන්නව ඇතිනෙ. ලංකාවෙ වගෙ හුචක්කු වල දවස් ගණන් කිලෝමීටර් දාස් ගණන් ගියොත් හොඳට තියෙයි.
    මේක ඇත්ත ඉන්දියාවෙ සමහර train නියමයි .... හරියට aeroplane වගේ පහසුකම් තියෙනව ..... මරු ....

    හැබැයි ඒව normal train නෙමෙයි book කරල යන සැප train ... හැබැයි ඤාරු ඉන්දියානුවෝ හිටියොත් නම් compartment එකේ අබසරණයි ....
    යන ඒජන්සිය එක්ක තමා ඉතින් දේවල් තීරණය වෙන්නෙ.
    100% ඇත්ත .... ඒජන්සියයි .... ඒකෙන් දාන guide , වගේම group එකට set වෙන එවුන්ගේ attitude උඩ ඔක්කොම තීරණය වෙනව....
     
    • Love
    Reactions: Erzo